Watch Trailer

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | බද්‍රිනාත් ගේ මනමාළිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හින්දි ප්‍රේක්ශකයන්ට තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. බද්‍රිනාත් කී දුල්හානියා. මාර්තු මාසේ දහවෙනිද තමයි මේක සිනමා ශාලා වලට ආවේ. වීඩියෝ පිටපත් කීපයක් මාසෙකට පස්සේ ආවත් බලන්න පුලුවන් මට්ටමේ ඒවා තිබ්බේ නැහැ. එහෙම කොපි වලට උපසිරැසි දීලත් වැඩක් නෑනේ. ඒ නිසා තමයි ඉඳලා ඉඳලා හොඳම එක…

බයිස්කෝප් හින්දි ප්‍රේක්ශකයන්ට තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. බද්‍රිනාත් කී දුල්හානියා. මාර්තු මාසේ දහවෙනිද තමයි මේක සිනමා ශාලා වලට ආවේ. වීඩියෝ පිටපත් කීපයක් මාසෙකට පස්සේ ආවත් බලන්න පුලුවන් මට්ටමේ ඒවා තිබ්බේ නැහැ. එහෙම කොපි වලට උපසිරැසි දීලත් වැඩක් නෑනේ. ඒ නිසා තමයි ඉඳලා ඉඳලා හොඳම එකට දුන්නේ. ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලුවා නම් කතාව අනිවාර්යයෙන්ම මගහරින එකක් නෑ. ඔයාලා ආදරය කරන ආලියා බාත් සහ වරුන් දවාන් දෙන්නා තමයි ප්‍රධාන චරිත දෙකට ඉන්නේ.

වරුන් කතාවේ හැටියට බද්‍රිනාත් කට්ටිය කියන්නේ නම් බද්‍රී කියලා, ජහන්සි කියන ඉන්දියානු ගමක හොඳ සල්ලි කාර පවුලක පුතෙක්. තාත්තා ගමටම ණයට සල්ලි දෙන කෙනෙක්. බද්‍රීගේ රාජකාරිය ඒ ණයට දුන්න සල්ලි එකතු කරනඑක. එයාගේඅයියට තියෙනවා කාර් ශෝරූම් එකක්. එයාලගේ ආදර සබඳතා වලදි එයාලාගේ තාත්තා හරි නීතිකාරයා. දශමෙටම බලනවා මනමාලිය කොහොමද කියලා. ජන්සි යටකරගෙන ඉන්න නිසා නමට කැලලක් වෙන්න ඉඩතියන්නෙම නෑ. මෙහෙම කාලයක් ගෙවිලායනකොට බද්‍රීට ලස්සන කෙල්ලෙක් ණයකාරයෙක් ගේ වෙඩින් එකකදී දැකගන්න ලැබෙනවා. ආලියා බාත් කතාවේ හැටියට ( වේදේහී ). දැක්ක දවසෙම බද්‍රීට හිතෙනවා මනමාළිය කරගත්තා නම් හොඳයි කියලා.. වේදේහි මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්. එයයි අක්කයි අම්මයි තාත්තයි තමයි ඉන්නේ පවුලට. අක්කගෙත් බඳින්න කලදසාව හරි උනාට තාම කෙනෙක් හම්බුනේ නැතිනිසා එයාගේ අම්මයි තාත්තයි ඉන්නෙත් ලොකු බරක් තියාගෙන. බද්‍රී වේදේහිගේ පස්සෙන් යෝජනාව දාගෙන ආවත් වේදේහි කියන්නේ ප්‍රථම ප්‍රේමය වරද්දගෙන ප්‍රේමය දිහා වපර ඇහෙන් බලන කෙනෙක්. වේදේහී බලන්නේ එයාගේ වෘතීය මට්ටමෙන් කවදහරි ඉහලට ගිහින් පවුලට උදව් කරන්න. මුලදී බද්‍රීට අකමැති උනත්. ගෙදරින් බලකරන නිසා මෙයා බද්‍රීව කසාද බඳින්න එකඟ වෙනවා. බද්‍රීගෙන් පොරොන්දුවක් ගන්නවා එයාලගේ මංගල දිනයේම එයාගේ අක්කගේ වෙඩින් එකත් කරනවා කියලා. වෙඩින් එක තියෙන දවසේ කාටවත් නොකියා වේදේහී පැනලා යනවා ආය නොඑන්නම. එයාගේ අක්කටවත් මේ ගැන කියන්නේ නැතුවම පැනලා ගිය එකට පවුල් දෙකේම අය ලොකු තරහකින් ඉන්නේ. විශේශයෙන්ම බද්‍රී. දවසක් බද්‍රීගේ තාත්තට ආරංචි වෙනවා මෙයා මුම්බායිවල ඉන්නවා කියලා.. මෙයාට පාඩම්ක් උගන්වන්න ඕනි.. මෙයාව නගරේ ඉස්සරහට ගෙනල්ලා එල්ලමු කියලා කතාවෙනවා.. “ඒකිව උස්සන් වරෙන්” කියලා තාත්තා බද්‍රීට කියනවා.

කතාවේ මැදකට වෙනකල් කිව්වා. ඉතුරුහරිය දැනගන්න කතාව උපසිරැසියත් එක්ක බලලා රසවිඳින්න කියලා ආරාධානා කරනවා. හින්දි බලන අය මං කරපු චිත්‍රපට අනිවාර්යයෙන්ම බලලා ඇතිනේ..මේකත් කොහොමද කියලා රේට් කරලා කමෙන්ටුවකුත් දාගෙනම යන්න. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

 

Badrinath Ki Dulhania (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Badrinath Ki Dulhania (2017) x264 DvDRip AC3 5.1 ESub -DDR
Badrinath Ki Dulhania (2017) DVDRIP 1CDRIP x264 AAC 2.0 ESub
Badrinath Ki Dulhania (2017) Hindi DVDRip x264 800MB ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

34,911 downloadsDownload Badrinath-Ki-Dulhania-2017.zip257 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

34,911 downloadsDownload Subtitles257 KB

47 comments

  1. Raveesha

    Onna palaweniya mn hodee... thnkx sub ekata..

  2. kavindushan

    Fattaa meka denakam unne tnx tamil film akak avilla motta shiva ketta shiva akatath sub denna tnx

  3. anjana

    affata elama saho...maga balan hitiye....thnkz

  4. Dish

    tnx saho

  5. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  6. මෙසියා

    thnx wewaaaaaaaaa <3

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Helili Hemamali

    බොහොම ස්තූතියි !
    සුබ පතනවා තවත් ඉස්සරහට යන්න.

  9. Silent$

    Thhnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  10. Mahesh

    Sub ekata thanx

  11. Shenin Perera

    බොහොම ස්තුතී සිංහල උපසිරසියට:}
    ජය!!!

  12. mindika

    Thanks !!!!!!!!!!

  13. Wishwa

    Ela machan thanks sub ekata

  14. Wolwerine.

    Thanks for sub!☺️

  15. DILRANKASUN

    ELA MACHAN

  16. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  17. D.Chamara

    bohoma sthuthi sahooo

  18. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි

  19. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි

  20. Chalana

    thnx bro...

  21. laksiri chaminda

    ලින්ක් එකක් නැද්ද සහෝදර වරුනි.

  22. pramuk

    thankuu bro...

  23. Lanka News Column

    පට්ට ෆිල්ම් එක. ස්තූතියි සහෝ ඔයාට

  24. Sujith

    Thanks Sub ekata machan lassana film ekak.

  25. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    තව ෆිල්ම් බස්සමු.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  26. Aruna Disanayaka

    Bohoma stuti sub ekata, lassana film ekak me widiyata balanna sub dala dunna saho thanks a lot

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. RamesH

    Super.thnks bro

  29. Chami.S

    Thanks..
    Good Luck..

  30. Mahesh

    lassana film eka
    bohoma sthuthi sub ekata tawa karanna
    jaya wewa !!!

  31. බාන් පට්ටා

    මචන්, ටොරන්ට් ෆයිල් එකක් නැද්ද බන් මේ ෆිල්ම් එකේ?

    1. YASIRU HASARANGA

      බයිස්කෝප් ලින්ක් පේජ් එකේ ඇති

  32. chathuranga

    torrent ganne kohomada

  33. ashan lankanath

    thanks

  34. ishan

    Thanks for sub...

  35. aSHAN mADUSHANKA

    Tnx..sub ekata..puluwan nm.Do lafzon ki kahani film 1ta sub denna....

  36. Ravin Laksitha

    කතාව බලලම කියන්නන්කෝ විස්තරේ තැන්කු හොදේ.......

  37. Amal

    Thank you

  38. Tharindu TD

    Thank you very much for subtitles

  39. dinushan

    thanks sub ekata

  40. Tharidu

    Ela

  41. Gayan Eranda

    Patta machan The Ticket 2016 movie 1e sub eka dennako plz machn

  42. Amal Vishwajith Randeniya

    thank you verymuch

  43. Tharindu

    Thanks bro

  44. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  45. nalin.kumara0510

    Thanks bro good luck

  46. aks

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.