අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්. අද මං අරන් ආවේ Men […]

 

අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්.

අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්.

කතාව ගැන කිව්වොත් එලියස්, ගේබ්‍රියල් කියලා අයිය, මලෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නා හාත්පසින් ම වෙනස්. මේ දෙන්නගේ තාත්තා මැරෙද්දි මෙයාලට වීඩියෝ එකක් බලන්න කියනවා. ඒ වීඩියෝ එක බලද්දි මෙයාලා දැන ගන්නවා එයාලා දෙන්න මේ තරම් කල් හැදිලා, වැඩිලා තියෙන්නේ එයාලගේ ඇත්ත දෙමාපියන් ළග නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ මේ අයිය, මලෝ තීරණේ කරනවා තමන්ගේ ඇත්තම දෙමාපියෝ හොයන් යන්න. කොහොම හරි දෙන්නා තමන් ඉපදුන ගේ දොරකඩට ම හොයාගෙන ගියා කියමුකෝ. හරිම නස්පැත්තියක් තමයි මෙයාලට වෙන්නේ!

මේ කතාව බලන ඔයගොල්ලන්ට පොඩි උපදෙස් ටිකක් දෙන්න තියනවා. මේ කතාව විවෘත මනසකින් බලන තරමට හොදයි. මේ කතාවේ විද්‍යාව, විද්‍යාඥයන්, ආගම, දෙවියෝ, මේ වගේ මාතෘකා යම් ආකාරෙකින් විවේචනේ කරපු තැන් තියනවා. මොකද කියලා කතාව බලද්දි තේරෙයි. කතාවේ හරයට හානියක් නොවෙන විදියට වගේම, අපිටත් ගැළපෙන විදියට උපසිරස හදන්න මට ටිකක් අමාරු වුනා කිව්වොත් හරි. සරලව කිව්වොත් මේ කතාවේ හැම දේකටම තේරුමක් තියනවා. මිනිස්සු දැනුමෙන් ඉහළ යද්දි එයාලගේ ගුණ ධර්ම අමතක වෙලා යනවා. මේ කතාවේ අන්තිමට යද්දි ඒක තේරෙයි. හැබැයි කතාවෙ මුල බලල, මැද නොබලා, අග බැලුවොත් කතාවෙන් වැඩක් නෑ. බලනව නම් කතාවම බලන්න.

අන්තිමටම මං මේකත් කියන්න ඕන. මං හදපු අමාරුම උපසිරස තමයි මේක. අඩුපාඩු ඇති. බලල උපසිරස ගැන හොඳ, නරක කියන්න. ඔන්න කතාවේ පිටපත ගැන නම් මට වගකීමක් භාර ගන්න බෑ.

ආයිත් හමුවෙමු! සුබ දවසක්!

 

Men & Chicken (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Men.and.Chicken.2015.BluRay.720p.700MB.Ganool.li

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,183 downloadsDownload Men-Chicken-2015.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,183 downloadsDownload Subtitles44 KB

30 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. Helili Hemamali

      පුලුවන් නම් සහෝ මෙතෙක් උපසිරැසි නොදුන් ඒ චිත්‍රපට මොනවද කියලත් දාන්න. වෙලාවක් ලැබුන ගමන් උපසිරසි කරන්නම්.

    2. අසිත

      Victoria (2015)
      Youth (2015)
      A Bigger Splash (2015)
      The Rezort (2015)
      Hidden Figures (2016)
      The Top Secret Murder in Mind (2016)
      Against the Wild 2 Survive the Serengeti (2016)
      Fences (2016)
      The Chamber (2016)
      The Invisible Guest (2016)
      Brimstone (2016)
      De Premier (2016)
      Børning 2 (2016)
      Stratton (2017)
      Don’t Kill It (2017)
      Before I Fall (2017)

      menna sis me tikata nam danata sab dila na

    3. Helili Hemamali

      බොහොම ස්තූතියි!

  2. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  3. lanka perera

    Thanks Bro...

    1. lanka perera

      Sorry or the ''bro''. Thanks again.

    2. Helili Hemamali

      It's ok bro.

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Prabuddha Kulatunga

    Thank u ..patta..tawa hoda ewata sub denna..

  7. Shenin Perera

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ජය වේවා:}

  8. Chalana

    thnx sis...

  9. Janitha

    THANKS BRO.

  10. Udara Damith B/K

    .............බොහෝම ස්තුතියි .....................

  11. Dulanga

    Thanks

  12. Kulanjana Maduranga

    niayamai…Great work.thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Wolwerine.

    Thanks for sub.

  14. Manoj jeewantha

    ♡⃛◟( ˊ̱˂˃ˋ̱ )◞⸜₍ ˍ́˱˲ˍ̀ ₎⸝◟( ˊ̱˂˃ˋ̱ )◞♡⃛

  15. pubba

    sub ekata thaxx... well done

    1. Haritha_Prabuddha

      thanks

  16. Sisila Prasad

    වෙනස්ම ආරක, හොඳ කතාවක් වගෙයි.
    උපසිරැසි වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි, සොහොයුරිය.

  17. දිල්ශාන් සචින්ත

    හානේ මෙන්න මෙයා කොමඩියක් අරන් ඇවිත්.
    අපිත් ගන්නෝ එනම්. බොම ඉස්තූතියි සබ් එකට.
    දිගටම සබ් දෙමු. ජය

  18. අසිත

    elama sahi thanks

  19. D.Chamara

    wenas kathawak wage aniwa balanna oni . bohoma sthuthi

  20. Chathuranga Priyashad (ප්‍රියා)

    Thanks

  21. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. Aruna

    Akki please flower boy next door drama eke subtitles karanna please

  23. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  24. Chamara Diaz

    බොහොම ස්තුති...~

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.