Watch Trailer

The Sweet Life (2016) Sinhala Subtitles | මිහිරි ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මේක මගේ පලවෙනි උපසිරැසිය. දැන් හුග කාලෙක ඉදන් Baisecope වෙබ් අඩවියෙන් උපසිරසි අරන් film බලන එකේ මටත් හිතුනා උපසිරසි හදන්න එකතු වෙන්න. ඉතින් උපසිරසි කණ්ඩායමට එකතු වෙන්න කැමති කිව්වාම Baisecope එකේ සහෝදරයෙක් තමයි මට මේ චිත්‍රපටියට උපසිරසි හදන්න කැමතිද කියලා මේ චිත්‍රපටිය දුන්නේ. කලින් කිව්වත්…

මුලින්ම මේක මගේ පලවෙනි උපසිරැසිය. දැන් හුග කාලෙක ඉදන්  Baisecope වෙබ් අඩවියෙන් උපසිරසි අරන්  film බලන එකේ මටත් හිතුනා උපසිරසි හදන්න එකතු වෙන්න.  ඉතින් උපසිරසි කණ්ඩායමට එකතු වෙන්න කැමති කිව්වාම  Baisecope එකේ සහෝදරයෙක් තමයි මට මේ චිත්‍රපටියට උපසිරසි හදන්න කැමතිද කියලා මේ චිත්‍රපටිය දුන්නේ. කලින් කිව්වත් වගේ මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තිබුනොත් සමාවෙන්න.

චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ටිකක් විනෝදයට බර ආදර කතාවක්. මුල ඉදන් ඉවර වෙනකම් එක දිගට බලන්න පුළුවන් කතාවක්. ෆිල්ම් එක බල බල උපසිරසි දන්න ගත්තට අන්තිමට  Film එක බලල ඉවර කරපු එකයි වුනේ.  මේකේ ප්‍රදාන චරිත රගපාන්නේ  Chris Messina සහ Abigail Spencer කියලා දෙන්නෙක් තමයි. කතාව ගැන කෙටියෙන් කියනවා නම් දෙන්නටම ජීවිතේ කලකිරිලා ඉන්න වෙලාවක චිකාගෝ වලදී අහම්බෙන් හමුවෙලා දෙන්නම එකට සියදිවි නසාගන්න  හිතාගෙන ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එකට යන කතාව තමා  තියෙන්නේ. ඇත්තටම කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් කතාවක්.

මගේ පලවෙනි උපසිරැසිය අරන්  Film එක බලලා අදහසක් දක්වලා යන්න කියලා ආරාධනා කරනවා.

 

The Sweet Life (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Sweet.Life.2016.HDRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,670 downloadsDownload The-Sweet-Life-2016-1.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහානි මහේෂිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යොහානි මහේෂිකා

Subtitles

1,670 downloadsDownload Subtitles32 KB

21 comments

  1. Udara Rajapakse

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    දිගු ගමනක් යන්න කියලා සුභ පතනවා,
    බොහොම ස්තූතියි උපසිරසියට :) :)

  2. එල්.සී. දමැල්

    අඩවියට සාදරයෙන් පිලිගන්නවා යොහානි...
    තවත් උපසිරසකින් ළඟදිම හමු වෙමු නේද...

  3. Dilip Prasanna

    Thnq yohani

  4. Helili Hemamali

    පළවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්!
    ඉස්සරහට ම යමු.. ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!

  5. Wolwerine.

    Thanks for sub.

  6. විමා

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    පලවෙනි වැඩේට සුභපැතුම්

  7. Dinesh Ganegoda

    sthuthie upasirasiyata

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝදරී උපසිරැසට***
    බයිස්කෝප් කණ්ඩායමත් එක්ක දිගු ගමනක් යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  10. hirun

    Thanks a lot for sub.digatama karagena yamu.

    the devil's backbone film ekata lipiyak palawela thibunath sub deela na.ekatath sub denna.

  11. Chalana

    thnx sis...

  12. Tharaka

    පලවෙනි උපසිරසියට සුබ පැතුම්!
    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි සහෝදරීය!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. Kulanjana Maduranga

    G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks YOHANI sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  14. Dulanga

    Thanks

  15. Ãshañ Šhäñäkã

    පලමු උපසිරැසිට උණුසුම් සුබ පැතුම් ඉස්සරහටත් බයිස්කෝප් එකත් සමගම ඉමු. ඉදිරියටත් උපසිරැස කරනට ජයෙන් ජයම වේවා....

  16. Pasindu Bhashitha Wimalasooriya

    elama

  17. Nelson

    Good Work Friend, Thanks!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Jack

    පලමු වැඩේට සුබ පැතුම් සිස්.
    දිගටම වැඩේ කරගෙන යමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  20. දමිත්

    පලමු උපසිරැසියට සුබ පැතුම්.
    දිගටම රැඳෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    ජයෙන් ජය...

  21. PRASAD2012

    THANKS..