Baghead (2023) Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම, ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නෙ Horror ෆිල්ම් එකක් වෙන Baghead (2023) ෆිල්ම් එකට උපසිරැසි. කාලෙකින් හොඳ Thrill එකෙ බලන්න සෙට් උන ෆිල්ම් එකක්. ඉතින් ඒකට උපසිරැසි ගේන්න හිතුවා ඔයාලට. මේ Bagehead චිත්‍රපටය පැය 1යි මිනිත්තු 34 ක කාලයකට සීමා වෙනවා. ඒ ව…
Baghead (2023) Sinhala Subtitles
කොහොමද ඉතින් හැමෝටම, ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නෙ Horror ෆිල්ම් එකක් වෙන Baghead (2023) ෆිල්ම් එකට උපසිරැසි. කාලෙකින් හොඳ Thrill එකෙ බලන්න සෙට් උන ෆිල්ම් එකක්. ඉතින් ඒකට උපසිරැසි ගේන්න හිතුවා ඔයාලට. මේ Bagehead චිත්‍රපටය පැය 1යි මිනිත්තු 34 ක කාලයකට සීමා වෙනවා. ඒ වගේම Rotten Tomatoes දර්ශකයේ 31% ක අගයක් ලබාගනිද්දී, Audience Score එක 42% ක් සහ IMDb අගය 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
කතාව ගැන පොඩියට හැඳින්වීමක් කළොත්, ඔයාලට මං චිත්‍රපටයට යොදාගෙන තියෙන නම අනුව පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. පරම්පරා ගාණක කාලෙක ඉඳන් පැවත එන දේපලකට හිමිකම් කියන යක්දෙස්සියක් වටා තමා කතාව ගෙතෙන්නෙ. මං මෙහෙම සරලව පැහැදිලි කළාට ඊටවඩා යමක් චිත්‍රපටය නරඹන විට ඔයාලට බලාගන්න ලැබේවී.
ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිලි කැළ වශයෙන්,
01. Freya Allan, Iris Lark ලෙසින්

02. Ruby Barker, Katie ලෙසින්

03. Jeremy Irvine, Neil ලෙසින්

04. Peter Mullan, Owen Lark ලෙසින්

05. Ned Dennehy, Solicitor ලෙසින්

06. Anne Muller, Baghead ලෙසින්

රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා. ඉතින් Horror වයිබ් එකට ආස කෙනෙක් නම් අනිවාරෙන්ම මඟහැර නොගෙන බලන්න ඕන චිත්‍රපටයක් කියලත් මතක් කරනවා. එහෙනම් තව උපසිරැසියකින් ලඟදීම මුණ ගැහෙන බලාපොරොත්තුව ඇතුව අදට මෙතනින් නතර වෙනවා.
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
Initial release: December 28, 2023
Director: Alberto Corredor
IMDb rate: 5.4/10
Rotten Tomatoes: 31% (Reviews 29 කින්)
Audience Score: 42% (50+ Ratings)
![]()

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස AMZN WEB / WEB පිටපත් සඳහා ගැළපේ
5,146 downloadsDownload Baghead-2023-Sinhala-Subtitles.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Baghead, Baghead (2023), Baghead (2023) Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Baghead
- #Baghead (2023)
- #Baghead (2023) Sinhala Subtitles
- #Editor's Pick
- #Freya Allan
- #Must Watch
- #Offbeat
- #Peter Mullan
- #Ruby Barker
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Stephanie Stine
- #Sub
- #Subs
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Bimsara Yashan(ඔලිව)
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Kaveen
thank you.
Buddhika Lakmal
උපසිරැසියට බොහෝම ස්තූතියි රුකා සහෝ...
ජයවේවා..........omesh
Thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SUNI
THANKS
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!