Balan: The Boy (2026) Sinhala Subtitles ඔන්න ඊයේ නිකුත් උන අළුත්ම චිත්‍රපටියෙ උපසිරැසියක් අද ගෙන එනවා. මේකත් ලස්සනම ලස්සන psychological thriller ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්. මුලින්ම මේක එළියට දාන අය ගැන තමයි කියන්න ඕනෙ. එතකොට මේක ගැන හිතා ගන්න පුළුවන්. මේකෙ අධ්‍යක්ශණය චිදම්බරම්. මෙයා තමයි මලයාලි ස…
Balan: The Boy (2026) Sinhala Subtitles
ඔන්න ඊයේ නිකුත් උන අළුත්ම චිත්‍රපටියෙ උපසිරැසියක් අද ගෙන එනවා. මේකත් ලස්සනම ලස්සන psychological thriller ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්. මුලින්ම මේක එළියට දාන අය ගැන තමයි කියන්න ඕනෙ. එතකොට මේක ගැන හිතා ගන්න පුළුවන්. මේකෙ අධ්‍යක්ශණය චිදම්බරම්. මෙයා තමයි මලයාලි සිනමාවෙ මං සලකුණක් තිබ්බ ඔයාල කවුරුත් දන්න සුප්‍රසිද්ධ Manjumel Boys චිත්‍රපටයත් අධ්‍යක්ශණය කලේ. මේකෙ රචනය ජීතු මාධවන්. Romanchaam, Avesham චිත්‍රපට ලියා අධ්‍යක්ශණය කලේ එයා. ඉතිං ඒ සුසංයෝගය එකතු වෙලා කරන වැඩක් තමයි මේ පොඩි එකාගෙ කතාව.
කතාව පැත්තට ගියොත් සංතෝසෙන් ජීවත් උන පවුලක පියා මැරෙනවා. අම්මයි වයස හයක වගේ කුඩා දරුවෙකුයි අනාථ වෙනවා. ඒ අම්මා දරුවත් අරන් නගරයට එනවා. ජීවත් වෙන්න විශාල අරගලයක් කරන්නවෙනාවා තැනින් තැන නවාතැන් පොළවක් ගොඩක විවිධ කතන්දර රැසක් සමග අන්තිමට එක තැනක නතර වෙනවා. කතාව පටන් ගන්නෙ එතනින්. ඉතිං කතාව බලලම තීරණය කරන්න මේක චිදම්බරම්ගෙ හැටියට වාව් එකක්ද කියන එක.
අධිශේෂන් කේ ආර්. නම් ළමා නළුවා ප්‍රධාන චරිතය රඟන මෙහි ටොවිනෝ තෝමස්.ෆර්සානා පාලතින්ගල්, ටොවිනෝ තෝමස්, ජීන් පෝල් ලාල්, ඩොලී ජූන්, ගිරිෂ් ඒ,ඩී (ප්‍රේමාලු), සහ බීනා ඇන්තනි රඟපානවා.
තවත් නව උපසිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Balan: The Boy (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,972 downloadsDownload Balan-The-Boy-2026.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Balan: The Boy Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #Balan: The Boy (2026) Sinhala Sub
- #Balan: The Boy (2026) Sinhala Subtitles
- #Balan: The Boy Sinhala Sub
- #Balan: The Boy Sinhala Subtitles
- #BANDULA K
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Anonymous
Thank you for sub ..
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Balan: The Boy (2026) Sinhala Subtitles | අම්මේ අපේ මීළඟ කතාව මොකක්ද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Balan-The-boy-2926-2.jpg)
සබ්එකට ස්තූතියි බන්දුල අයියේ