Watch Trailer

Balloon (2017) Sinhala Subtitles | පුනර්ජීවනය ලැබෙන තුරු [සිංහල උපසිරැසි සමග]

ඔයාලා හොල්මන් චිත්‍රපටියක් කිව්වහම, එක්තරා පාළු ගෙයක්, අත්භූත බෝනික්කෙක්, දඟකාර පොඩි එකෙක්, අංහිසක නිලියක්. මේ දේවල් දැකලා ඇති ඇති, හැබැයි මේ චිත්‍රපටිය ඒවට වඩා වෙනස් කියලා, මම කියන්නේ නැහැ. හැබැයි ඒ දේවල් ඔක්කෝම එක්ක මේ චිත්‍රපටිය මිශ්‍ර වෙලා තියෙනවා. නොසැලෙන අරමුණක් සහිතව, තමන්ගේ අභිප්‍රාය ඉටුවන…

ඔයාලා හොල්මන් චිත්‍රපටියක් කිව්වහම, එක්තරා පාළු ගෙයක්, අත්භූත බෝනික්කෙක්, දඟකාර පොඩි එකෙක්, අංහිසක නිලියක්. මේ දේවල් දැකලා ඇති ඇති, හැබැයි මේ චිත්‍රපටිය ඒවට වඩා වෙනස් කියලා, මම කියන්නේ නැහැ. හැබැයි ඒ දේවල් ඔක්කෝම එක්ක මේ චිත්‍රපටිය මිශ්‍ර වෙලා තියෙනවා.

නොසැලෙන අරමුණක් සහිතව, තමන්ගේ අභිප්‍රාය ඉටුවන තුරු පසු නොබසිමින් ධෛර්යමත් ව ඉදිරියට යෑමට උත්සාහ කරන තරුණයෙක්, ඒ අරමුණට දිරියක් දෙමින් දැඩි කැපවීමක් කරන බිරිඳක්, ඒ ජෝඩුව මැද්දට ඇඟිලි ගහන සහෝදරයෙක්, තමන්ගේ යාළුවව විශ්වාස කරන් ඉන්න ‘මූ හොඳ එකෙක් ද නරක එකෙක්ද?’ කියලා හිතා ගන්න බැරි මෝඩ පහේ යාළුවෙක්, ඒ විදිහට ම ඒ මෝඩ පහේ යාළුවව රවට්ටන් ඉන්න ‘එපා කරපු එකෙක්’ වගේ තවත් යාළුවෙක්, කට හින්දා නහින මාළුවා වගේ, කට වාචාල ඇට්ටර කොල්ලෙක්.

කතාවට ආවොත්, ජීවා නොහොත් ජීවානන්දම් තමන්ගේම චිත්‍රපටියක් කරන්න හිතාගෙන, පිටපත් ලියාගෙන නිෂ්පාදකවරු පස්සෙන් දුවන විවාහක තරුණයෙක්. ජීවාගේ චිත්‍රපට සිහිනය සැබෑ වෙනකල් දෙදෙනාගේම ජීවන බර කරට අරන් ජැකලින් රැකියාවක සේවයෙහි නිරත වෙනවා. ජීවාගේ අයියා ජීවාගේ තීරණ වලට අකුල් හෙළුවත්, ජීවාගේ අම්මා එයා ගැන දැඩි විශ්වාසයකින් ඉන්නවා. ආරෝග්‍යම් සහ පාණ්ඩා, ජීවාව විශ්වාස කරගෙන රවුම් ගහන සමීප මිත්‍රයන් දෙදෙනෙක්. ජීවා මේ දෙන්නා එක්ක සහයෝගයෙන් චිත්‍රපටිය කරන්න යන්නේ. ඒ වගේම ජීවාගේ අයියගේ පුතා පප්පු, පොඩි එකෙක් වුණත් වැඩිහිටියන්ටත් කට ගහන් එන කොල්ලෙක්. ජීවා කරන්න හිටිය චිත්‍රපටිය ජාති ප්‍රශ්නයක් නිසා වැරදීමකින් නවත්වන්න වුණා. ඒත් නිෂ්පාදක ඔහුට තව අවස්තාවක් දෙනවා. ඒ “හොල්මන්” නැත්නම් “අද්භූත” චිත්‍රපටියක් කරන්න. මොකද , මේ ජාති, කුල භේද නැත්තේ හොල්මන්, අවතාර වලට විතරයි. ජීවා මේ අදහසට කැමති වෙන්නේ නැහැ. මොකද, ජීවා මේ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් අන්තිමේදී එයා හොල්මන් චිත්‍රපටියක් කරන්න කැමති වෙනවා. හොල්මන් චිත්‍රපටිය කරන්න අදහසක් හොය හොය ඉන්නකොට, එයා ෆේස්බුක් එකේ යාළුවෙක් දාලා තිබුණ පෝස්ට් එකක් දකිනවා. ඒකේ තිබුණේ හොල්මන් ගෙයක් ගැන. ඒක දාපු යාළුවගෙන් ඒ ගේ ගැන තොරතුරු දැනගන්නවා. මීට දින කිහිපයකට කලින් ඒ ගෙදරට වැස්සෙන් බේරෙන්න ගිය අනියම් පෙම්වතුන් දෙන්නෙක් ඒ ගේ ඇතුලේ ම මැරිලා තිබුණා. මේක තමයි එයාගේ කතාවට හරිම තැන කියලා හිතලා, ඒ ගෙදර හොයාගෙන යන්න චාරිකාවක් සැලසුම් කරනවා. මේ ගමනට ජීවා, ජැකලින්, පාණ්ඩා, ආරෝග්‍යම් විතරක් යන්න හිටියත් අහඹුවකින් වගේ පප්පුත් ගමනට එක් වෙනවා. කලින් කිව්ව හොල්මන් ගෙය ආසන්නයේ ගෙයක මෙයාලා නවතිනවා. මේ ගෙදරට ආව දවසේ ඉඳලා මෙයාලා වටේ බැලුන් හා සම්බන්ධ සිද්දි ගොඩාක් වෙලා තියෙනවා. ගෙයි පැත්තකට වෙන්න තියෙන පාළු ළිඳකින් බැලූන් මතු වෙනවා. බැලුන් එහා මෙයා යනවා පේනවා. ඒ වගේම මෙයාලට දැනෙනවා එයාලව කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා ඔහොම දවසක් ඉද්දි පප්පුට බෝනික්කෙක් හම්බවෙනවා. පප්පු බෝනික්කා එක්ක සෙල්ලම් කරනවා. ඒ වගේම පප්පුගේ හැසිරීමත් වෙනස් වීගෙන එනවා. ජැකලින් හා ජීවා, වැරදි වලට පප්පුට බනිනවා. පප්පු කියන්නේ ඒ වැරදි කරන්නේ ජෝයි කියලයි. ජෝයි කියන්නේ බෝනික්කා අයිති ගෑනු ලමයට. ඒ ගෑනු ලමයගේ ආත්මය ඒ ගෙදර සැරිසරනවා. ඒත් දවසක් ජෝයි පප්පුගේ සිරුරට ඇතුළු වෙනවා

මේ අතර ම ජීවාට පිළිසරණ වෙන්න පූජකවරයෙක් එයාලව හොයාගෙන එනවා, පූජකතුමා අහනවා “ඔබ කවුද?”… “පියතුමණි ඔයාට මාව මතක නැද්ද?” පූජකයා දිහා බලමින් අහනවා. “තාත්තේ ඔයාටවත් මාව මතක නැද්ද?” අපේ ජීවාගේ දිහා බලන් අහනවා…. ඒ මියගිය ගැහැනු ලමයා ඇයි ජීවාට තාත්තේ කිව්වේ? ජීවා ඇගේ තාත්තා ද? ඇයත් ජීවාත් අතර සම්බන්ධය කුමක්ද? මේ ගැහැනු ලමයා ඇයි පප්පුගේ සිරුරට ඇතුළු වුණේ? සාරාංශයක් විදිහට තමයි කතාව කිව්වේ. ඔයාලම චිත්‍රපටිය බැලුවානම් බොහොම රසවත් විදිහට තියේවි.

හාහාපුරා කියලා ඡන්ද ප්‍රතිඵල බලාගෙන ඉන්න වෙලාවේ, Sakka Podu Podu Raja චිත්‍රපටියට දවස් හතරකට පස්සේ තමයි මේ චිත්‍රපටියෙන් හමුවෙනවා. මම මේ චිත්‍රපටිය කරන්න හිතුවත් මේ තරම් ඉක්මනින් ඉවර කරයි කියලා හිතුවේ නැහැ. මොකද, සිසිල සහෝ තමයි මේක දවස් 5කට කලින් දෙන්න පුළුවන් නම් කරන්න කිව්වේ, බලාගෙන ගියාම එච්චර වෙලාවක් ගියේ නැති නිසා දවස් 4ක් තියන් ඇති තරම් ප්‍රයෝජන ගත්තා. අන්තිමේ චිත්‍රපට පිටපත් 2කට උපසිරැසි හදන්න පුළුවන් වුණා.

ඒ වගේම කලින් මගේ උපසිරැසි KM Player වැඩ කරන්නේ නැහැ කියලා ගැටලු ආවා. ඒකට නම් සමාවෙන්න ඕනේ. Mobile එකෙන් ගහන උපසිරැසි නේ.😁😁

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

12,090 downloadsDownload Balloon-2017.zip137 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

12,090 downloadsDownload Subtitles137 KB

100 comments

  1. akram

    ela ela thnx bn

  2. chathu2000

    film eka nane download kara ganna

    1. Ravi Navi

      sahoo Tamilplay yanna. eke 400mb hdrip ekata hadala thiyenne.

  3. geeganagamage

    බොහෝම ස්තුතියි කරනවා අපිට බලන්න මේ වගේ සුපිරි හොල්මන් ෆිල්ම් අරගෙන එනවට .

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

    1. Ravi Navi

      Sthuthi Sthuthi

  5. vas0303

    Thank you very much

  6. nishantha18

    meka sinhala sub enne na film ekata dammata

  7. baiscope_chandima

    ela thaz bro..

  8. sajux

    upasirasi wada karan nane ,,,convent karanakota waaten naaneee

  9. [email protected]

    ele supiri filumak (Oxygen (2017) telugu film ekatath sube dannako eka action supiri filumak.......jayawewa

  10. himaruwan

    download kare mokenda

    1. Ravi Navi

      Subtitles wala thiyena Name eka search karala download karanna.

    2. Ravi Navi

      Tamilplay eken ganna puluwan

  11. DeshanscreeD

    film eka baganne kohenda yakuu ?

    1. Madooka

      Tamilyogi aken puluwan

  12. Lusha

    Mae Sub Eka Kmplayer eke wada karanne Nae
    klite codec pack eke ene player eke wada

    Please
    Jaya janaki nayaka
    Samanthakamani
    Santhu Strait Forward

    Kiyana Films 3tama Sub Dennako
    Films Tika Download Karala Sathi Ganak Wenawa
    Thama Kawuruwathma Subs Dammae nae

    Jaya Janaki Nayaka Ekatanam Eng Subs Thiyenawa
    Anith 2tama Eng Sub Wath Thama Nae

    Thanks In Advance

  13. Ravi Navi

    Tamilplay eken ganna puluwan

  14. Buddika Manaram

    Niyamai ,Sakka Podu Podu Raja mekath sub eka superiyatama tibba,mekath bagena balannanko...jaya wewa,

    1. madushanka89

      mona player ekeda wada oya dekama km and vlc wada nahane

  15. Dpsinhabahu1990

    ela machan digatama karan yaman. jaya wewa

  16. Kushan Charuka

    සබ් එකට තෑම්ක්ස් බ්‍රෝ විස්තරේ කියෙව්වම film එක බලන්නම හිතෙනවා....

    1. Ravi Navi

  17. Kaushan Herath

    සුපිරි නළුවෝ සෙට් එකක්නේ ඉන්නේ. 1.5 GB කොපියම ඩවුන්ලෝඩ් කරා.සබට තෑන්ක්ස් සහෝ.

  18. RK

    thnkz sahoo

  19. sahansudeera

    Thank You

  20. chandima_herath

    thanks yalu

  21. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.........!

  22. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  23. Ranga gunarathna

    KM player eke sub wada na

  24. gayan215

    bohoma sthuthi saho...

  25. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  26. tharaka madushanka herath

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  27. oshanda

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා!,.

  28. oshanda

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

  29. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  30. SamRami

    sub wada karanne na kmplayer eken eka nisa convert karannath ba...

  31. pankaja

    SUB KMP walata Wada nathoo

  32. ushansam

    sub eka weda nene machan..poddak balanna eka

  33. pamudujayasinha

    Sub eka weda nene

  34. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිදු සහෝ.
    ජයෙන් ජය.

  35. ranga1984

    niyamai..... thanks mahansiyata

  36. mahagama1

    subeka wada nee bro......

  37. dma8333

    sub eka wada na machan

  38. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  39. DUMINDU90

    subtitle eka wada karanna wena akuru tikak peene

  40. shashidushmantha

    උපසිරැසියට බොහොම ස්තූතියි

  41. piyushan

    a wada karanawa yaluwa oyage sub.thanks a lot.niyameta sub karala thiyenawa.mama balanne km player eke.

  42. A.P Dissanayake

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  43. srkpoorna

    sub weda na bn poddak balala hadapan eka. meke comment godak dala thiyanawane sub weda na kiyala.

  44. Lusha

    sub eka bagaththata thanks karanna bariwuna
    Thanks

  45. Ranidu

    720P HDRIP ekata sub wada karanne nane bn
    sub eka haryata set wenne na bn
    poddak balapanko....filuma nam supiri wage

  46. gayashan

    hD rip Wada na brooo poodk balanawada amuthu akuru penne

  47. sanjeewa341

    sub eka wada nahane saho.....

    1. Ravi Navi

      සබ් එක නම් වැඩ සහෝ.
      ඔයාලගේ Players වල තමයි මේක පෙන්වන්නේ නැත්තේ. ගොඩක් අයගේ පේනවා. KM Player නම් ගොඩක් අයගේ පෙන්වන්නේ නැහැ කියනවා

    2. sanjeewa341

      KM,VLC,JET mokakawath wada na bro...

  48. dsn

    sub weda na,,, aparade data tika,,,, beluwata therenne na ne tamil

  49. smk

    nice

  50. smk

    Open the srt file from notepad

    file -- save as -- change Encoding type to Unicode (from the drop down) -- save

    work for me :)

Load more comments