ආයුබෝවන් යාළුවනේ….!!! ඔන්න මම මේ පාර මේ අවුරුද්දේ තිරගත වූණු wastelander කියන චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes මහත්මයා විසින්. ඒ වගේම Carol Cardenas, Angelo Lopes, Jon Proudstar, Brendan Guy Murphy, Lou Pimber, Aaron Stielstra, David Morden, Sian Vila…

ආයුබෝවන් යාළුවනේ….!!! ඔන්න මම මේ පාර මේ අවුරුද්දේ තිරගත වූණු wastelander කියන චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes මහත්මයා විසින්. ඒ වගේම Carol Cardenas, Angelo Lopes, Jon Proudstar, Brendan Guy Murphy, Lou Pimber, Aaron Stielstra, David Morden, Sian Vilaire කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය USA වලට 2018 ජනවාරි 12 වෙනිදා තමයි නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නෙ. තවම මේ චිත්‍රපටයට 3.1 IMDB rating එකක් තමයි ලැබිලනම් තියෙන්නෙ.
චිත්‍රපටිය ගැන කිවුවොත්නම් මේ චිත්‍රපටිය ටිකක් තේරුම් ගන්න අපහසු චිත්‍රපටියක්. අනාගතරූපී ලොවක හිටපු සොල්දාදුවෙක් තමන්ගෙ නැතිවෙච්ච පවුල ගැන හොයන කතාවක් තමයි තියෙන්නෙ. ඔහුට මෙම ගමනෙදි යාන්ත්‍රික මිනිසුන් වගේ අරුම පුදුම දේවලුත් හම්බ වෙනවා. මොවුන් ජනප්‍රවාදගත වෙච්ච ඒඩන් කියන ක්ෂේමස්ථානයක් හොයනවා. ඒ වගේම Scourgeලා කියල ජාතියක් මේ දූශිත ලෝකේ නොනැසී ජීවත් වෙන්න සටන් කරනවා. මේ චිත්‍රපටිය බැලුවහම එක පාරටම අර්ථය වටහාගන්න පුළුවන් වෙයිද කියන්නනම් අමාරුයි. නමුත් ගොඩක් චිත්‍රපටි වල නැති විදිහේ Graphics නම් යොදා ගෙන තියෙනවා. ඒක නිසා මේ චිත්‍රපටිය හරියට අළුතෙන් හදපු දියුණු Graphic තාක්ෂණයන් යොදාගෙන හදපු game එකක් වගෙයි.
මේ ලිපිය ලියන වෙලාවෙනම් මේ චිත්‍රපටිය ගැන වැඩිපුර විස්තර අන්තර්ජාලයේ තිබුණේ නැහැ. Wikipedia වෙබ් අඩවියෙවත් මේ චිත්‍රපටිය ගැන තිබුණෙ නැහැ. ඒ වගේම මේ චිත්‍රපටියට උපසිරැසි හදන්න මේ චිත්‍රපටිය හොයල දීපු සිසිල ප්‍රසාද් සහෝදරයටත් මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු….!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB පිටපත සඳහා අදාළ වේ.
3,820 downloadsDownload Wastelander-2018.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-11-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසංක මධුමාල්
Subtitles
24 comments
chamika deemantha
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......!
Nilani
බොහොම ස්තුති යාලුවා ජයෙන් ජය
Kaushan Herath
MadMax වගේ පහරක් උනොත් හොඳයි.සබට ස්තූතියි සහෝ.
Suranjan
Thanks machan......jayawewa......!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sanath Perera
thanks machan sub ekata...
thawath film ekak aran ayemath enna..
jayen jaya...Dilanpriyasad
Thaks macho
jb
"Professor Marston and the Wonder Women"me film eke sub dannko
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Udara Damith Dissanayaka
බොහොම ස්තුති...........
Praneeth priyadarshana
Tks
hiruni
Thankzzzz bro
AsithaDilruwan
elama saho thanks
trilan1984
sub ekata tnx.. eth melo rahaknathi film ekak.. low budjet ekak wage
AGCHarshana
මචන් මේ වගේ ෆිල්ම් වලට යොමුකරන කාලය වෙන ෆිල්ම් එකකට යොමු කරහන්කෝ ප්ලීස්. IMDB 3යි ගානක් කියන්නේ මෙලෝම රහක් නැහැ එකයි,
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සසංක සහෝ.
ජයෙන් ජය.malith
Ela ela
shiran1994
Thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasala
thanks sb ekata
damith_janaranjana
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

me film eka hari nebn meka ganna epa evunata sub demmata thanks