මම දැක්ක තැන් දෙක තුනකම මේ ෆිල්ම් එක ගැන කතාවෙනව..ඒකයි ඉක්මනට ලියන්න හිතුවෙ..මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක වැට උඩ ඉන්න කෙනෙක් වගේ..ඔයාලගෙ කැමැත්ත අනුව තමයි මේක හොද එකක්ද නරක එකද කියල තීරණය වෙන්නෙ..මම කතාව කිව්වම හොද එකක් කියල හිතෙනව නම් බාගෙන බලන්න..ගොන් එකක් කියල හිතෙනව නම් අල්ලල දාන්න..ඔන්න මෙහෙ…

මම දැක්ක තැන් දෙක තුනකම මේ ෆිල්ම් එක ගැන කතාවෙනව..ඒකයි ඉක්මනට ලියන්න හිතුවෙ..මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක වැට උඩ ඉන්න කෙනෙක් වගේ..ඔයාලගෙ කැමැත්ත අනුව තමයි මේක හොද එකක්ද නරක එකද කියල තීරණය වෙන්නෙ..මම කතාව කිව්වම හොද එකක් කියල හිතෙනව නම් බාගෙන බලන්න..ගොන් එකක් කියල හිතෙනව නම් අල්ලල දාන්න..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව ඔහුගේ පියා පුංචි කාලෙ ඉදලම ඔහුට ටෙනිස් ක්‍රීඩාව පුරුදු කරනව..නමුත් ඔහුට හරියන්නෙ නම් නෑ..හැමතැනම අනාගන්නව ඔහු ටෙනිස් ගහන්න ගිහින්..පස්සෙ ඔහු තීරණය කරනව ටෙනිස් වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න…ඉතින් ඔහු කාලයක් පිස්සු නට නට ඉදල පස්සෙ එක්තරා පාසලක සුද්ද පවිත්‍රකරන කෙනෙක් විදියට සේවය කරනව..මේ අතරතුර ඒ පාසලේ ළමුම් ටෙනිස් ක්‍රීඩා කරනව දැකල මොහුත් තනියම ක්‍රීඩා කරනව..මේ බව දැක්ක පුහුණුකරු ඔහුව සහයකයෙක් විදියට බදවගන්නව..මේ අතරතුර අර ප්‍රදාන පුහුණුකරු මිය යනව..පසුව මොහුටත්,ටෙනිස් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙකුටත් පැවරෙනම මේ ළමුන්ව පුහුණු කරන්න,ඒ ළමයින්ත් එක්ක ඔහු දිග ගමනක් යනව..මොහුගේ ගති පැවතුම් නිසා තමයි කතාව රසවත් වෙලා තියෙන්නෙ..කතාව හොදයි කියල හිතෙනව නම් මේක බලන්න..කොමඩියක් හැටියට වරදක්ම නෑ..හිනා යන තැන් ටිකක් තියෙනව!

7 comments
Uraj Deemantha
JHON BAAS
Dude! it's time to write about SAVING THE PRIVATE RYAN.
Gayan Sutherland
Ahh me naluwa mama dekala thiyenwa ara american pie movie eke saha ea wage thawath movies wala name eka nam danne naha mama download karagaththa ada reta balala heta kiyannam hoda naraka
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)shihan
sub koo
NADUN
ko movie ekath na sub ekath naa
nipun gunasekara
ko sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බාමු බාමු නිවාඩු දවසනේ........!! :P