ඔන්න ගෙනාව විද්‍යා ප්‍රබන්ධයක්..නමුත් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක්..සාමාන්‍යයෙන් මෙහෙම චිත්‍රපට අඩුයි..ඔන්න මම මේකෙ කතාව කියන්නම් කැමති කට්ටිය බාගන්න..එක්තරා කලු ජාතික කාන්තාවකට දරුවෙක් ලැබෙනව..වෛද්‍යවරයා මේ දරුවාව පරීක්ෂා කරල බලල කියනව ‘මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නෑ,මේ ළමයගෙ අත පය ස…

ඔන්න ගෙනාව විද්‍යා ප්‍රබන්ධයක්..නමුත් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක්..සාමාන්‍යයෙන් මෙහෙම චිත්‍රපට අඩුයි..ඔන්න මම මේකෙ කතාව කියන්නම් කැමති කට්ටිය බාගන්න..එක්තරා කලු ජාතික කාන්තාවකට දරුවෙක් ලැබෙනව..වෛද්‍යවරයා මේ දරුවාව පරීක්ෂා කරල බලල කියනව ‘මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නෑ,මේ ළමයගෙ අත පය සියල්ලම කැඩිල’ කියල..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..ඔන්න දැන් වර්ථමානයෙ..එක්තරා සුදු ජාතිකයෙක් දුම්රියක ගමන් කරමින් ඉන්නව..ටික වෙලාවකට පසුව ඔහුට අමුත්තක් දැනෙනව..ඔහු රියදුරා දෙස බලනව..ඔහු බොහොම කලබල වෙලා..ඔවු..ඒ සිද්දියත් එතනින් ඉවරයි..දැන් වෙනත් තැනක..ළමයෙක් ටීවී බල බල ඉන්නව..ඔහු චැනල් මාරු කරනකොට දකින්නට ලැබෙන්නෙ විෂේශ ප්‍රවුත්තියක් යනව දරුණු දුම්රිය අණතුරක් ගැන..ඔහුට දැනගන්න ලැබෙනව මේ තමන්ගෙ පියා ගෙදර එනවා යැයි කියූ දුම් රිය බව..දැන් රෝගලේ දර්ශනයක්..මේ අණතුරින් බේරුන එකම පුද්ගලයා තමයි මම අර මුලින් කී සුදු ජාතිකය..ටීවී බලමින් සිටි ළමයාගෙ පියා..මගීන් විශාල ප්‍රමාණයක් මියගිය මේ අනතුරෙන් එක අස්ථි භග්නයක් වත් නැතුව මේ මිනිසා බේරුනේ කොහොමද කියල බලාගන්න ඕන නම් පහළ ළින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්න..සුපිරි වීරයෙකුගේ කථාවක් නාට්‍යමය ස්වරූපයෙන්!

19 comments
Anonymous
Uraj Deemantha
ඔෆිස් එකේ ඉදලම බානවෝ.......!! :D
අනූ
හම්... බලන්න වටිනව. බාන්න ඕනි. තැන්කූ... තැන්කූ...
VTDilshan
m
රොයිලි
කියන විදියට නොබා ඉන්න හිතෙන්නේ ම නෑ. ඉතින් බාන්න දැම්මා ඔන්න මමත් !!!!!!
පොතේ ගුරා
කතාව මුල ඉදලම යන්නෙ නාට්‍යමය විදියට,හොදේ..ඒ නිසා එහෙම ෆිල්ම් වලට ආස අය විතරක් බාන්න..අනික් අයට කම්මැලි හිතෙයි! :D
බුධාජීව
ඔන්න මාත් ImageShack Torrent Drive එකට දාන්න යන්නෙ.
---
X-Men Origins - Wolverine ගැන ලියන්නෙ නැද්ද ? හොඳ ටොරන්ට්ස් එහෙම ඇවිල්ලද ?
පොතේ ගුරා
@බුධාජීව! තාම එකෙ හොද කොපියක් නෑ නෙ බන්..ඔක්කොම තියෙන්නෙ work print විතරයි,,ඒකයි තාම නොලිය ඉන්නෙ ඒ ගැන! work print එක out වුනු එකටත් ගොඩක් කේස් ගිහින්..ඒ නිසා දැන්ම හොද කොපියක් එයි කියල හිතන්න අමාරුයි!
Gayan Sutherland
ballanna onei kiyala hithenwa eth oya teledramas wage thiyena movies walata mage kemaththak naha eth will try heta anidda dawasaka
jay wickramasinghe
patta aaaa..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)doka
meke sub eka witharak danna barida bro
krv
මේකේ sub එක නෑ. ලින්ක් එක වැඩ නෑ
tharindu gunarathna
sub plz
chiro
sub plz
thoriya
no
sasindunipun
sub plz guys
trlperera
ko sub
Lakshansilva18
Thanks for subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for the link..