මම හිතන්නෙ ගොඩක් කට්ටිය ආසාවෙන් බැලුව Get smart චිත්‍රපටය..මේ කියන්න යන්න ඒකෙ හිටපු ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගුන තවත් චිත්‍රපටයක් ගැන..ඔක්කොටම කලින් කස්ටියම ඒ ලිපිය බලල ඒ ෆිල්ම් එක බලන්න..ඊළගට මේ ලිපිය කියවන්න,නැත්නම් තේරෙන එකක් නෑ කතාව..ඒ ෆිල්ම් එක බලපු හැමෝම නම් මේක අනිවාර්‍යෙන් බලයි..මෙන්න මෙ…

මම හිතන්නෙ ගොඩක් කට්ටිය ආසාවෙන් බැලුව Get smart චිත්‍රපටය..මේ කියන්න යන්න ඒකෙ හිටපු ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගුන තවත් චිත්‍රපටයක් ගැන..ඔක්කොටම කලින් කස්ටියම ඒ ලිපිය බලල ඒ ෆිල්ම් එක බලන්න..ඊළගට මේ ලිපිය කියවන්න,නැත්නම් තේරෙන එකක් නෑ කතාව..ඒ ෆිල්ම් එක බලපු හැමෝම නම් මේක අනිවාර්‍යෙන් බලයි..මෙන්න මෙහෙමයි කතාව..මතකනෙ පළමු චිත්‍රපටයේ තාක්ෂණික අංශයෙන් වැඩ දාපු මහත පොරයි ජපන් පොරයි?ඒ දෙන්න තමයි මේකෙ ඉන්නෙ..මේ දෙන්න පිස්සු වැඩ කරමින් ඉන්නව..මේ අතරතුර දවසක් මූලස්ථානයෙ වෙන අනපේක්ෂිත සිද්දියක් නිසා මේ දන්නට බාර වෙනව වැදගත් රාජකාරියක් ඉටු කරන්න..හැමතැනදිම අනාගත්තත් හිනා යන විදියට වැඩේ කරනව මේ දෙන්න අන්තිමට..පළමු චිත්‍රපටය තරම් හිනා යන්නෙ නැති උනත් ෆිල්ම් එක හොදයි..කෝකටත් බලන්න කියල තමයි මම නම් කියන්නෙ..ලින්ක් එක පහළ ඇති!

19 comments
Anu
පොතේ ගුරා
@Anu! ඒක හෙට තමයි OUT වෙන්නෙ (22 May 2009 ) ..හොද ලින්ක් එකක් ලැබෙන්න ගොඩ දවසක් යයි..ආව ගමන් දෙන්නම්... :)
Uraj Deemantha
මචෝ ට්‍රාන්ස්ෆෝමර්ස් 2 ගැන එහෙම ආරංචියක් නැද්ද...........??
පොතේ ගුරා
@Uraj! ඒක එන්නෙ ජූනි 24 මචන්..හැමෝම බලාගෙන ඉන්නෙ ඒක එනකම් :)
zoniczz
@ uraj... transformars එන්නෙ ජුනි වල නේ???
@ පොතේ ගුරා, ෆිල්ම් එකනම් බෑවා.....Get smart වගෙම ෆන් අති කියල හිතනව,,තෑන්ක්ස් මචන්zoniczz
මචන් angels & demons ෆිල්ම් එකෙ හොද කොපියක් හම්බුනොත්... ලින්ක් එක එන්න අපිටත් :D :D
පොතේ ගුරා
@zoniczz! http://www.mininova.org/com/2595522 මේක තමයි දැනට තියෙන්නෙ මචන්,කැමරා කොපියක්..ගොඩක්ම හොදද කියන්න බෑ..ඒ උනාට වාතයක් නැතිව බලන්න පුලුවන් වෙයි. :)
zoniczz
එල එල මචන් තෑන්ක්ස් වේවා!!1
Hapuwa
macho umbata pin sidda wenna mama den umba reviews dapu films 15 non stop download karanna yanne...thankuuu wewa
djbimal
Machoo Taken චිතුපටය ගැනත් ලියන්න.
Eka hoda FILM akak...Uraj Deemantha
ජූනි වෙනකම් ඉවසන්න බෑ මචෝ කැමරා කොපි එකක්වත් නැත් හැටි දුක තමා......!! :(
පොතේ ගුරා
@Hapuwa! හික් හික්..එළ එළ මචන්.. :)
@djbimal ! මම ඒක ගැන ලිව්ව මචන් මේක පටන් ගත්ත කාලෙම.. :)
@Uraj ! මචෝ ජූනි වල තමයි ෆිල්ම් එක අවුට් වෙන්නෙ..එතකම් උඹට ඉවසන්නම වෙනව! :PGayan Sutherland
balamu torrents eka gaththa movie eka kohoma weida kiyala
උදාර
මේ බයිස්කෝප් එක නම් එච්චර හොඳ පාටක් පේන්න නෑ මගේ අත්දැකීමට අනුව... බාගත්ත කට්ටියගෙත් ප‍්‍රතිචාර දක්කන්නකෝ ඉතින්...
රොයිලි
බාන එකනම් බෑවා. Get smart නම් එලම ෆිල්ම් එක. බලමු මෙක කොහොම වෙයිද කියලා !!!
gessy
elakiri machan...thanx wewa
Ashan ravihansa
mekata sub eka dendako
Charlie
Thanks
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)
Advertisement

ෆිල්ම් එක නම් හොදයි වගේ, මම trailer එක නම් බැලුවා දැන්... ලින්ක් එකට ස්තූතියි... ඩවුන්ලෝඩ් කරලම බලමුකෝ... :)
ආහ් තව උදව්වක් තියෙනවා ඉල්ලන්න, පුලුවන්නම් මෙන්න මේ ෆිල්ම් එකේ "The Night at The Museum 2:Battle of the Smithsonian" හොද කොපියක ලින්ක් එකක් හොයලා දෙන්නකෝ ඩවුන්ලෝඩ් කරගන්න... :)