Balti (2025) Sinhala Subtitless තමිල්නාඩු කේරල ප්‍රාන්ත සිමාවේ පිහිටලා තියෙන වේලම්පාලයම් කියන ගම පාලනය කරන්නේ ප්‍රබල මැරයින් තුන්දෙනෙක්. තරුණ ක්‍රීඩකයින් හතර දෙනෙක් මේ දේවල් වලට ඉක්මනින්ම හසුවෙලා අවසානයේ තමන්ගේ ජීවිතයත්, ආදරය කරන අයත්, එයාලගේ මිතුදම සහ විශ්වාසය අනතුරේ හෙළනවා. මේ අස්සට එනවා තව කෙනෙක…

තමිල්නාඩු කේරල ප්‍රාන්ත සිමාවේ පිහිටලා තියෙන වේලම්පාලයම් කියන ගම පාලනය කරන්නේ ප්‍රබල මැරයින් තුන්දෙනෙක්. තරුණ ක්‍රීඩකයින් හතර දෙනෙක් මේ දේවල් වලට ඉක්මනින්ම හසුවෙලා අවසානයේ තමන්ගේ ජීවිතයත්, ආදරය කරන අයත්, එයාලගේ මිතුදම සහ විශ්වාසය අනතුරේ හෙළනවා.
මේ අස්සට එනවා තව කෙනෙක්. එතනින් තමයි මේ සෙල්ලම උඩ යටිකුරු වෙන්නේ..
මෙතනින් එහාට මොකක්ද? ඔයාලම බලන්නකෝ..
ෂේන් නිගම් කියන්නේ මලයාලි නළුවෙක්. ඔයාලා කුම්බලාංගි නයිට්ස්, RDX: රොබර්ට් ඩොනි සේවියර්, මද්‍රස්කාරන්, ලිටිල් හාර්ට්ස් වගේ ඒවා බැලුවා නම් ඔයාලට එයාගේ රංගන හැකියාව තේරුම් ගන්න පුළුවන්. මෙයාගේ මීලග ලයින් අප් එක ගැන කිව්වොත් Haal, Bermuda, Aayirathonnam Ravu කියන චිත්‍රපටි.
මේ චිත්‍රපටයේ නම ‘Balti’. 2025 සැප්තැම්බර් 26 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ උන්නී සිවාලිංගම් විසින්. ලිව්වේ අධ්‍යක්ෂක තුමාමයි. නිෂ්පාදනය සන්තෝෂ් ටි කුරුවිලා සහ බිනු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර්ගෙන්. සංගීත අධ්‍යක්ෂණය ‘කට්චි සේරා, ආස කූඩෙයි’ ගීතයෙන් ප්‍රසිද්ධියට පත් වුනු සායි අභ්‍යන්කර් ගෙන්. මේ එයාගේ පළමු මලයාලම් චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය. තිර කාලය විනාඩි 151ක්. (පැය 2යි විනාඩි 31ක්) මේක ද්වි භාෂා චිත්‍රපටයක් වෙනවා. (මලයාලම් – දෙමළ)
මේක තමිල්නාඩු කේරල ප්‍රාන්ත සිමාවේ තියෙන ගමක් නේ පාදක වෙන්නේ. ඒ හින්දා මලයාලම් දෙබස් වලට අමතරව දෙමල දෙබසුත් තිබ්බා. විශේෂයෙන් සෙල්වරාඝවන්ගේ දෙබස් වල දෙමළ බසට හුරු ගතියක් තිබ්බා. අනිත් එක මේක හරියට ජිතු ජෝශප්ගේ මිරාජ් ෆිල්ම් එක වගේ. (මිරාජ් ෆිල්ම් එකේ රූගත කිරීම් ගොඩක් තිබ්බේ කොයම්බතුර් වල.)
රංගනයෙන් ෂේන් නිගම්ට අමතරව ශාන්තනු භාග්‍යරාජ්, ප්‍රීති අස්රනි, විලන් චරිතයට අල්පොන්ස් පුත්‍රෙන්, දෙමළ නළු සෙල්වරාඝවන්, පූර්ණිමා ඉන්ද්‍රජිත්, සිවා හරිහරන් වගේ රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

විශේෂයෙන් ශාන්තනුගේ නැවතාගමනය සනිටුහන් වෙන්නේ මේ චිත්‍රපටයෙන්. ඒ අවුරුදු 16 කට පසුව වෙන එක විශේෂයි. මේකෙදි උපරිම සාධාරණයක් කරලා තිබ්බා.
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 6.6/10ක් මෙයට ලබා දීලා තියෙනවා.
ආදායම ගතහොත් එතරම් හොද ආදායමක් නෙවෙයි ගත්තේ. චිත්‍රපටයේ ඇස්තමේන්තු පිරිවැය කෝටි 21න් කෝටි 9.33ක ආදායමක් පමණයි උපයාගෙන තියෙන්නේ.
මේ තියෙන්නේ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර වලින් එකක්.

මේකේ ඔරිජිනල් පිටපත් ගැන කිව්වොත් මුලදී මේක Amazon Prime වලින් නිකුත් කරනවා කියලා ඕපා දූපයක් පැතිර ගියත් ඉන් මාස කිහිපයකට පසු මේකේ ඩිජිටල් විකාශන අයිතිය SonyLiv විසින් අයිති කරගෙන එය ජූලි 10 වෙනිදා OTT නිකුතුව කරනවා.
තවත් සබකින් ආයේ හම්බවෙමු..
Balti (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP/HDTC (කැම්) පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,816 downloadsDownload Balti-2025-HQ-HDRIP.zip104 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Balti (2025) Sinhala SubtitlesSubtitles by
ඕෂද එරංග (Era Boy)
Subtitles
- #2025
- #Balti (2025) Sinhala Sub
- #Balti (2025) Sinhala Subtitless
- #Balti Sinhala Sub
- #Balti Sinhala Subtitless
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #ඕෂද එරංග (Era Boy)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Pamod
Oshada Eranga
Yes Pramod.. මොකක්ද මගෙන් වෙන්න ඕනේ?
Buddhika laKMal
ස්තූතියි ඕෂද සහෝ මේකට සිංහල සබ් එක දුන්නට.....
ඔරිජිනල් ආපුහම අප්ඩේට්එක ඕනේ......kavi
අප්ඩේට් එකක් ඕනේ…
kavi
බොහොම ස්තූතියි සහෝ..
ඉක්මනටම අරගෙන ආවට…
ජය වේවා!ඕෂද එරංග (Era Boy)
ඔන්න දුන්නා සගෝ.. ❤️
ඕෂද එරංග (Era Boy)
දුන්නා සහෝ.. ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Hello , Can I contact the guy who subtitles this.