Watch Trailer

Bambi II (2006) with Sinhala Subtitle | නිර්භීත බැම්බි කුමරු… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ චිත්‍රපටයෙ පළවෙනි කොටස Bambi (1942) මීට කලින් මම ගෙනාව මතක ඇතිනෙ. මුලින් ඒක බලල නැත්නම් බලලම ඉන්න. * ආහ් ඒ වගේම පහළ ලිපිය කියෙව්වොත් පළවෙනි කතාවෙ පොඩි තොරතුරුක් දෙකක් තියෙනවා. * SPOILER ALERT! 😀 මුලින්ම Bambi (1942) ලිපියෙ කිව්ව දෙයක්ම මට ආයෙත් කියන්න වෙනවා.මුලින්ම කියන්න ඕණෙ, අද එ…

We Bought A Zoo (2011)

කොහොමද ඉතින්? මේ චිත්‍රපටයෙ පළවෙනි කොටස Bambi (1942) මීට කලින් මම ගෙනාව මතක ඇතිනෙ. මුලින් ඒක බලල නැත්නම් බලලම ඉන්න. * ආහ් ඒ වගේම පහළ ලිපිය කියෙව්වොත් පළවෙනි කතාවෙ පොඩි තොරතුරුක් දෙකක් තියෙනවා. * SPOILER ALERT! 😀

මුලින්ම Bambi (1942) ලිපියෙ කිව්ව දෙයක්ම මට ආයෙත් කියන්න වෙනවා.මුලින්ම කියන්න ඕණෙ, අද එන අළුත් ඇනිමේෂන්වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. මමත් මේක නොබල හිටිය චිත්‍රපටක්. ඒ වුණත් බැලුවට පස්සෙ තමයි උපසිරසත් කරන්න ආසාව ආවේ. ඒ තරම් අමුතුම ලස්සනක්, ආදර්ශමත්බවක් තියෙනවා. පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් ගොඩක් කැමති වෙයි මේක බලන්න. ඉතින් ආරාධනා කරනවා මේක බලන්න කියලා.

අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Brian Pimental විසිනුයි. IMDb 6.1ක් ගත්ත මේ චිත්‍රපටයට සම්මාන ජයග්‍රහන 1කුත්, තවත් නාම යෝජනා එකකුත් තියෙනවා.

මතකයිනෙ පළවෙනි කොටසෙදි බැම්බිට එයාගෙ අම්මව අහිමි වෙනව. එතනින් පස්සෙ වෙන කතාව තමයි මේ. බැම්බිගෙ තාත්තා එහෙම නැත්නම් කුමාරයා බකමූණු යාළුවාගෙන් උදව්වක් ලබාගන්න කොටසකින් තමයි මේ චිත්‍රපටය පටන්ගන්නෙ.  උදව්ව තමයි බැම්බිව රැකබලාගන්න හොඳ මුව දෙනක්ව හොයල දෙන එක. හැබැයි බැම්බිගෙ තාත්තටම තමයි වැඩේ පැටවෙන්නෙ. රැළ රැකබලාගැනීමෙ වගකීමත් ඔහුගේ නිසා සහ බැම්බිගෙ වැඩ නිසා ඒක කරන එක ඔහුට අභියෝගයක් වෙනවා. මේ නිසා බැම්බිව ඔහු එක්ක අරගෙන යන එක ඔහු නතර කරනව. දැන් ඉඳන් බැම්බිට එයාගෙ තාත්තා වගේම නිර්භීත කෙනෙක් වෙන්න, නිර්භීත වෙලා ඒක එයාගෙ තාත්තට පෙන්නන්න ඕණෙ වෙනවා. ඒකට එයාගෙ යාළුවො එහෙමත් උදව් වෙනවා. එහෙමනම් ඉතින් බැම්බි කුමරුට නිර්භීත වෙන්න පුළුවන් වෙයිද කියල දැනගන්න මේ කතාව බලන්න.

ප.ලි. මම උපසිරස හැදුව කොපිය හින්දි එකක්. ඒ වුණාට රසවින්දනයට කිසිම හානියක් නොවන බව සහතික වෙනවා.

තවත් දවසක උපසිරසකින් හමුවෙමු…

“ඔයාව බය වුණොත්, ඔයාව බය කරන දේ
ඔයාට වඩා බය ගන්වන්න.” – තම්පර්. 😀

We Bought a Zoo (2011) on IMDb

මතකයිනෙ පළ

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Bambi 2 2006 720p BRRIP

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

501 downloadsDownload Bambi-2-2006.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/me-bclk.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

501 downloadsDownload Subtitles29 KB

17 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  2. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට මේකත් බාමුකො වෙලාවක මන් මේ දවස් වල වැඩිය බලන්නෙම පරන ඇනිමේෂන් තමයි

  3. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට.අදම movie 2ම බලනවා.
    මේකටත් සබ් දෙන්නකෝ.
    The Iron Giant (1999) 720p BluRay - 800MB - ShAaNiG
    The.Iron.Giant.1999.Directors.Cut.1080p.BluRay.AC3.x264-ETRG
    ජය වේවා!

  4. Chalana Rukshan

    thnx bro..

  5. Lahiru lakmal

    Thanks for sub....

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  7. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Lushan Kuruppu

    tnx! for sub bro!

  9. Rushi

    බොහොම ස්තුතියි උපසිරැසිය ලබා දුන්නට.

    කවුරුහරි කියලා දෙනවද මේවා බාගත කරගන්නේ කොහොමද කියලා?

    1. එල්.සී. දමැල්

      කරුණු දෙකක් කියන්න බැරි වුණා.
      1 මගේ උපසිරසවලට විතරයි ටොරන්ට් ලින්ක් පළ කෙරෙන්නේ
      2 කමෙන්ට් ඒකක් විදිහට තමයි ටොරන්ට් ලින්ක් පළ කෙරෙන්නේ

    2. එල්. සී. දමැල්

      ෆේස්බුක් ඒකේ “එල්.සී. දමැල්ගේ උපසිරස” කියන පේජ් ඒකේ තියෙනව ලින්ක් ඒක

  10. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.ජය෴෴

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Darshani wickaramasinghe

    Kohomada film downlaod karanne.

    1. එල්. සී. දමැල්

      ෆේස්බුක් ඒකේ "එල්.සී. දමැල්ගේ උපසිරස" කියන පේජ් ඒකේ තියෙනව ලින්ක් ඒක

  13. praneeth madu

    tnx mco keep going

  14. wcr

    Thank You!