Watch Trailer

Singam (2010) with Sinhala Subtitles | යුක්තියේ සිංහයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනී. කිව්ව වගේම සුර්යාගේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිලුමයේ දෙවන කොටසට සබ් එකක් දීලා තිබුනා. පලවෙනි කොටස මම අරන් ආවා. මේම ෆිල්ම් එක භාශා තුනකින් ආව. ඒත් දෙමල භාශාවෙන් තමයි ඉස්සෙල්ලම ආවේ. මේ ෆිලුමයට සම්මාන තුනක් හම්බවෙලා තියෙනවා. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මේ ෆිලුමයේ හින්දි භාශාවෙ…

Vettaiyaadu Vilaiyaadu (2006)

ආයුබෝවන් යාලුවනී. කිව්ව වගේම සුර්යාගේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිලුමයේ දෙවන කොටසට සබ් එකක් දීලා තිබුනා. පලවෙනි කොටස මම අරන් ආවා. මේම ෆිල්ම් එක භාශා තුනකින් ආව. ඒත් දෙමල භාශාවෙන් තමයි ඉස්සෙල්ලම ආවේ. මේ ෆිලුමයට සම්මාන තුනක් හම්බවෙලා තියෙනවා. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මේ ෆිලුමයේ හින්දි භාශාවෙන් ඔයාලා බලලා ඇති. ඒත් සුර්යාගේ රගපේම් ගෙන ඔයාලා දන්නවා ඇතිනේ කොහොමද කියලා? අන්තිම වෙනකන් කම්මැලි නැතුව බලන්න පුලුවන්. මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Hari විසින්. මේක එයාගේ පලවෙනි ෆිල්ම් එක. මෙයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Devi sri prasad (DSP) විසින්. මෙය IMDB ශ්‍රේනිගතකිරීමේ 6.6ක් අගයක් තියෙනවා. මෙය නිර්භීත පොලිස් නිලධාරියෙක් බලවත් මැරයෙක්ව පාලනය කිරීම සම්බන්ධයෙන් කතාව ලියලා තියෙන්නේ. මෙහි ප්‍රදාන නලු නිලියන් වන්නේ අපි හෙමෝම දන්න Surya හා Anushka. තව prakash raj, nassar, vivek ඉන්නවා. දෙන් ෆිලුම් එකගෙන පොඩ්ඩක් බලමු.

නිර්භීත පොලිස් නිලධාරියෙක් වන දොරසින්ගම් (surya) ඔහුගේ ගමේ රැකියාව කරන්නේ. ගමේදී ඔහුට දිව්‍යා (anushka) මුනගෙහෙනවා. මේ දෙන්නා යාලුවෙලා ආදරය කරනවා. මෙහේ එයාට ප්‍රබල මැරයෙක් වන මයිල්වාහනම් (prakash raj) එක්ක පොඩි ගැටුමක් ඇතිවෙනවා. මයිල්වාහනම් මෙයාව චෙන්නයි වලට මාරුකරලා මෙයාට කරදර කරනවා. මෙයා රස්සාවෙන් අස්වෙලා යන්න තීරනය කරපු වෙලේ මෙයාගේ ආදරවන්තිය මෙයාව නැවත ස්ටන්කරන්න දිරිගන්වනවා. හුගක් ප්‍රශ්න වලට මුහුන දීලා දොරසින්ගම් ප්‍රභල මැරයා වන මයිල්වාහනම් එක්ක සටන් කරනවා,

තව මේ ෆිල්ම් එකේ ප්‍රසිද්ද දෙබසක් තියෙනවා. ” සින්හයාව පින්තූරෙ දැකලා ඇති. සිනමාවේ දැකලා ඇති. TV එකේ දැකලා ඇති. නැත්තන් කූඩුවෙත් දැකලා ඇති. නිර්භීතව කැලේවේ ඇවිදිනවා දෙකලා තියෙද? දරුනු විදිහට තනියම දඩයම් කරනවා දෙකලා තියෙද? වැරෙන් ගැහුවොත් ටොන් එකහමාරක් බරයි. බලන්න ඕනද? බලන්න ඕනද? බලපන්” මේක ෆිල්ම් එකේ බලන්න. කොහොමද කියලා කමෙන්ට් කරන්න. ඉක්මනටම ත්වත් දමිල ෆිල්ම් එකක් අරන් එන්නම්. යාලුවන් හෙමෝටම ජය.

Vettaiyaadu Vilaiyaadu (2006) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Singam (2010) – 1CD – x264 – AAC – Subs – Team MJY – MovieJockey.Com

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,184 downloadsDownload Singam-2010.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/-ඉෆ්ලාල්-e1471898499754.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,184 downloadsDownload Subtitles95 KB

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. poorna rm

    thankz macho sub ekata

  3. Tharaka

    Thanks for the sub...

  4. D.Chamara

    bohoma sthuthi sahooo

  5. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. SaDuN DaNuShKa

    නිමයි.
    දිගටම සබ් දෙන්න.
    බොහොම ස්තුතියි

  8. coc621

    download link plz......?????? urgent.....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. නීල නේත්‍ර

    බොහොම ස්තූතියි සබ් එකට

  11. Adithya Gimhana

    thanx sahooo sab ekata...
    ~~~ Jaya weewaa ~~~

  12. kavindu

    direct link ekk denna puluwanda mekata kaata hari?

  13. crishan

    film 1 download karanne kohomada

  14. Gayan

    sub ekata thank's saho. Jayawewaa!

  15. Prabodha Jayakody

    Thanks...

  16. Anonymous

    meke password eka mokadda

  17. Udaya Bandara

    Thank you very much

  18. Pradeep

    sub aka Blue ray walata update akak ona

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.