කොහොමද මිතුරනි, මිතුරියනි. උසස් පෙලින් පසුව ගේන දෙවනි උපසිරැසි ගැන්වීමයි මේ. ටිකක් අසීරු කාර්‍යයක් උණා මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීම. බාධක ගොඩක් තිබ්බා නමුත් ඒවා මගක් හෝ දුරට මැඩගෙන ඔන්න අන්තමේදී උපසිරැසිය ඔබ හමුවට ගෙන එන්නට අවස්ථාව ලැබුණා. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු. මිනිත්තු 91ක් පුරා දි…

කොහොමද මිතුරනි, මිතුරියනි. උසස් පෙලින් පසුව ගේන දෙවනි උපසිරැසි ගැන්වීමයි මේ. ටිකක් අසීරු කාර්‍යයක් උණා මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීම. බාධක ගොඩක් තිබ්බා නමුත් ඒවා මගක් හෝ දුරට මැඩගෙන ඔන්න අන්තමේදී උපසිරැසිය ඔබ හමුවට ගෙන එන්නට අවස්ථාව ලැබුණා. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.
මිනිත්තු 91ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ත්‍රාසජනක මෙන්ම ප්‍රභල අභිරහසක් වටා ගෙතුණ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය් ප්‍රධාන චරිතය දොස්තරවරියක් වන ටෝරා හෙමිල්ටන්. ඇයට දරුවන් හැදීමේ හැකියාවක් තිබ්බත් ඒ දරුවන් ගර්භාෂයේදීම විනාශ වෙනව. මේක ඇයට හිසරදයක් වෙලා තිබුනේ. ඔන්න ඔය අතරෙයි ඇය හා ඇගේ සැමියා ඩන්කන් සමග සැමියාගේ ගම් පලාතට යන්නේ. ඇත්තටම ඒක දූපතක්. ඩන්කන් ගේ පවුල ප්‍රභූ පවුලක්. නමුත් වැඩි වශයෙන් ඉන්නේ පිරිමි අය විතරයි. හැමෝටම පිරිමි දරුවන් ඉන්න නමුත් දරුවන්ගේ වැදූ මව්වරු මිය ගිහින්. පියවරුන්ගෙන් සමහරක් දෙවනි විවාහයක් කරගෙනයි ඉන්නේ. නමුත් ඒ ඉන්න දෙවනි බිරිද දරුවන්ට උපතක් දෙන්නෙ නැහැ. ඩන්කන් ගේ වැදූ මවත් මියගොස් ඇති නිසා ඔහුගේ පියාත් නැවත විවාහයක් කරගෙනයි ඉන්නේ. ටෝරා සහ ඇගේ සැමියා මේ දූපතට එන්නෙත් දරුවෙකු අරං හදා ගැනීමට. නමුත් ඇය මෙම දූපතට ඇවිත් වත්තේ වැඩකරමින් සිටින විට දකින්නේ මියගිය කෙනෙකුගේ සිරුරක්. ඇය එවෙලේම පොලිස් දෙපාර්තමේන්තුවට කථා කරනව. එහිදි තමා මේ ප්‍රභූ පවුලටම පිටින් බැදිල ඉන්න පොලිස් පරීක්ෂ ටලක් මෙනවිය හමුවන්නේ. මෘත දේහය ගොඩට ගත්තාට පසුවයි ටෝරා දකින්නේ ඒ මල සිරුරේ යම් අසාමාන්‍ය දෙයක්…
මම ඔන්න කථාවේ මූලාරම්භය සනිටුහන් කලා. ඉතිරිය නරඹා දැනගැනීම ඔබට භාරයි. ගොඩක් අයට නොතේරෙන කොටස් තියෙන නිසා තේරුම්ගැනීම් පහසුව තකා ටිකක් වෙනස් කලා. නමුත් අර්ථයට ප්‍රබල හානියක් නෙවෙන විදිහට. වේගෙන් යතුරු ලියනය කරද්දි වෙච්ච අතපසුවීම් තියෙන්න පුළුවනි මම දෙවතාවක් පරීකෂා කරලත් හමු නොවුන. ඒ ව එච්චර තැකීමක් කරන්න එපා. එහෙනම් තවත් නිර්මාණයක් රැගෙන එන තුරු ඔබ සැමට සුභ දවසක්. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Sacrifice.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,579 downloadsDownload Sacrifice-2016.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
26 comments
lahiru
Ishan Madusha
ස්තුතියි සහෝ සබ් එකට.
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Raveen Perera
thankx saho
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“දීප්ත තුෂාර” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
pradeep
බොහෝම ස්තුතියි...........
Malinda
Niyama story ekak wage. Meka banawa. Thanks.
අසිත
elama thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
M A Y S Perera
tanq baachi thawath patta kathawak wage. adha rata baanawa
අරුණ දිසානායක
thanks bro
thilinan
thank you දීප්ත
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය!~~
Amalka Himeshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akalanka
Thnx Broooo......
Kaazz_bat
තෑන්ක්ස් බ්‍රෝ සබට,. එල එලම,.
praneeth madu
tnx mco keep going
Rumesh Nilantha Jayaweera.
thanks broo
prasheen
thanks bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!madushmadush
Good
thanks mchan fatta storyak wage
thanks mchan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta kathawak wage...... thanx saho sub ekata