ඔන්න යාළුවනේ මං මගේ දසවැනි උපසිරැසියත් අරන් තමා අද බයිස්කෝප් එකට ගොඩ උණේ. මං හිතන්නේ අද මං පුංචිම පුංචි කඩඉමක් පහුකළා කියලා. ඇත්තටම සතුටුයි පරක්කු වෙලා හරි බයිස්කෝප් එකට සෙට් වෙන්න ලැබුණු එකට. හරි කොහොම හරි මං මේ පාරත් අරන් ආවේ 2013 නිකුත් උණ තවත් අලුත් හින්දි ෆිල්ම් එකක්. මේක හින්දි ඇක්ෂන් ෆිල්ම්…
ඔන්න යාළුවනේ මං මගේ දසවැනි උපසිරැසියත් අරන් තමා අද බයිස්කෝප් එකට ගොඩ උණේ. මං හිතන්නේ අද මං පුංචිම පුංචි කඩඉමක් පහුකළා කියලා. ඇත්තටම සතුටුයි පරක්කු වෙලා හරි බයිස්කෝප් එකට සෙට් වෙන්න ලැබුණු එකට. හරි කොහොම හරි මං මේ පාරත් අරන් ආවේ 2013 නිකුත් උණ තවත් අලුත් හින්දි ෆිල්ම් එකක්. මේක හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මගින් ඉන්දීය දේශපාලනයේ මැර බලය කොහොමද භාවිතා වෙන්නේ කියලා පැහැදිලි වෙනවා.
එක් ගම්මානයක ඉන්න තරුණයෙක් දේශපාලනයෙන් ඉස්සරහටම යන්නේ කොහොමද කියන එක තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඒ තරුණයා තමයි බෝලා කාවට් කියන්නේ. එයාට මුලින්ම ලොඡන් සිං යාදෙව් කියලා මැරයෙක් හම්බ වෙනවා. පස්සේ එයාගේ මාර්ගයෙන් මිස්ටර් ත්රිපති ලඟ වැඩට යනවා. ත්රිපති කියන්නේ ඒ පැත්තේ පාරම්පරික දේශපාලනය කරන කෙනෙක්. බෝලාට තියෙන්නේ ත්රිපතිට විරුද්ධ වෙන මිනිස්සුන්ව මරලා දාන්න. නමුත් බෝලා කියන්නේ එක තැනකට කොටු වෙලා ඉන්න තරුණයෙක් නෙමේ. හැම වෙලේම තවත් ඉස්සරට යන්නේ කොහොමද කියලා තමයි බැලුවේ..
හරි තව කියන්න වෙලාව නැහැ. මොකද මට හදිස්සි වැඩකට යන්න තියෙනවා. ඔයාලම බලන්න. එහෙනම් මං ගියා. ඉක්මනටම තවත් ෆිල්ම් එකක් අරන් එන්නම්.
ආආආ..තව එකක් කියන්න තියෙනවා.. මං අරන් අපු ෆිල්ම් ඔක්කොම මේ අවුරුද්දේ ආපු අලුත් එව්වා. නමුත් මට පරණ ෆිල්ම් වලටත් උපසිරැසි දාන්න ආශාවක් තියෙනවා. ඉතින් තාම එකක් තෝරන් නැහැ. උපසිරැසි දීලා නැති ඔයාල කැමති ෆිල්ම් තියෙනවා නම් කියන්න… එහෙනම් මං ආයෙත් ගියා… ජය.
700 MB කොපිය මෙතනින් බාගන්න 4500529c054aaf80d4d8ec088dcc09c8eb3a2a3a ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,205 downloadsDownload Bandook-2013.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
64 comments
kasun viraj
kasun viraj
patta machan…
ela
thanx bro :D
ranndika
ela ela thanks
waruna
mama 3 thx
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
patta patta machan...
ela kollek ne...vee
maxxa maxxa aniwa balanna one machn
sds
aniwa balanna epai patta akak neh :D 8.3/10
amilatk
jaya wewa!!!
quik
thanks
rusuru | රුසිරු
ජයම වේවා!!! මචං එලම ඒවා බස්සමු පරණ ඒවා ඕනේ නෑ අලුත් ඒවා දෙමු
upali
ela ela ela
ositha
supiri aniwa balanna one kollo
bandula
bohoma pin macho
eranga
elakiri machan niyamai ohoma yamu aluth awa bassamu
lasidu
පට්ට කතාවක් මේක කොල්ලෝ සබ් එකට පින්
sasika
digatama aluth awama denna balamu ne parana awa denna un inne oya :)
හර්ෂ ලහිරු
එලකිරි මචෝ ජය
ccnp
Thanks
sd
මෙව නියම film
Good Will Hunting (1997)
http://www.imdb.com/title/tt0119217/Goodfellas (1990)
http://www.imdb.com/title/tt0099685/?ref_=fn_al_tt_1පුලුවන්නම් මෙව sub එක්ක දෙන්න
yasas
supiri akak wage thanks
Thusitha
ස්තුතියි සහෝ...
hh
onna banna damma saho
“චූටී මල්ලි”
එල එල කොල්ලෝ
සබට තුති
ඔබට ජය........Blue Streak (1999)එකට සබ් දෙන්නකො
දිෂාන්
ස්තූති සහෝ අද රෑම බලනවා... ජයෙන් ජයම වේවා
panditha
thanks lot
sp පියමල්
නියමයි thanks
Maduranga
thanks macho.
Wishvanath
eagle eye 2008 මේකට sub දෙන්න
http://www.baiscopelk.com/?p=74asanka
Issarama tibba amir khan hari salman khan hari hitapu LOVE kiyala show ekak... Patta lassanai.. Puluwan nam hoyala danna sahoo...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ruwan
niyamai saho balalama kiyannamko
Isuru
අද දුන්න මේ ෆිල්ම් එකේ සිංහල සබ් වලට බොහොම ස්තූතියි! අනේ මචන්ලා පුළුවන්නම්, කවුරුහරි Thanks Maa (2009) හින්දි ෆිල්ම් එකට සබ් දෙන්නකෝ. ඒක ලස්සන කතාවක්. මේකේ IMDb Rating එකත් 7.1ක් වෙනවා.
චමී
මචෝ... bumm bumm bole (2010) චිත්රපටියට සිංහල උපසිරැසි දෙන්න පුළුවන්ද? ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේව!!!!!
#ChalinduDeshan (කිනා)
පහර ඈ.
එල එල
ඔහොම යමු.
ජයවේවා!Amia Madhusankha
channing tatum ගේ Fighting 2009 ආපු එකක් තියෙනවා.. එකට සබ් දාන්නකෝ....... එල ෆිල්ම එක.
Thilina
Thanks Brother...
chritha herath
10 wna kdaimta suba pathum....dahaya 1000 krnna labewa saho..menna supirima movie 1 sub dannawnm saho....aniwa balanna ona movie 1k..rating 6.5k thiynwa..tears of sun (2003) m.imdb.com/title/tt0314353/ thama sub na habai ape site 1 lipiyk nm thiynwa.. www.baiscopelk.com/?p=5712...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janaka
niyamaai..thanks brother
ක්රිස්ටි නුවන් අමරසිරි
10 වෙනි එකට සුබ පැතුම් සහෝ ඔහොමම ඉදිරියටම යමු සහෝ .....
දිනිඳු සම්පත්
කවුද බං මේකෙ නළුවා.. ?
මමත් ඔන්න බාගන්නවා.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවේවා!!nuwan
suppa film eka,thanks
නලින්
නියමයි සමිර සහෝ.. කෙටි කාලයක් ඇතුලත මේ සා විශාස වශයෙන් අඩවිය වෙනුවෙන් කැපවුන එකට මගේ ශිර්ෂ ප්රණාමය..
මේ 10වන කඩඉම වගේම තව 100, 200, වගේ කඩඉම් ටිකත් ඉක්මනට පනින්න වාසනාව ශක්තිය ලැබේවා!
ජය වේවා!
Nisal lakshan
thankxxx mata thama bari unnane palaweni comment ekak danna
niyama film ekakme
Thanks
ශාන් විමුක්ති [ විමා]
එල කිරි මචන්
තව සිය ගානක්ම ගේමුකො
ඒක නෙමේ අර ඔයා අන්තිමේදි කියල තියන දේට මම ටිකක් උනන්දුයි
පොඩි වැඩක් කරගෙන යනව
ඒකට ඔයාගෙ සහයොගය අරගන්න පුලුවන්ද බලන්න ඔනා
දාන්නකො මේකට ඊ තැපැල් පනිවිඩයක් එහෙම
[email protected]chathura
wild wild west film eke sub daannakoo broh
dushman
suba pathum sahoooo
sub me tharam ikmantaapita denawata......
TV Series 1kuth patan gamu oya gamanmadilan
thanks
Rajith
සබි එකට thanks machan ........
සබි දාන්න පට්ට හින්දි ෆිල්ම් එකක් තියෙනවා.Shootout at Wadala . මේකේ හොඳ කොපි එකකුත් තියෙනවා.
පුලුවන්නම් පට්ට උදවුවක්.................... thanks .........mpp
Artificial Intelligence: denna
tharindu
Supiri film eka thanz
gihan
බොහොම ස්තුතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

1