Watch Trailer

Bandook (2013) | දේශපාලනය මගින් කල නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං මගේ දසවැනි උපසිරැසියත් අරන් තමා අද බයිස්කෝප් එකට ගොඩ උණේ. මං හිතන්නේ අද මං පුංචිම පුංචි කඩඉමක් පහුකළා කියලා. ඇත්තටම සතුටුයි පරක්කු වෙලා හරි බයිස්කෝප් එකට සෙට් වෙන්න ලැබුණු එකට. හරි කොහොම හරි මං මේ පාරත් අරන් ආවේ 2013 නිකුත් උණ තවත් අලුත් හින්දි ෆිල්ම් එකක්. මේක හින්දි ඇක්ෂන් ෆිල්ම්…

Bandook (2013)ඔන්න යාළුවනේ මං මගේ දසවැනි උපසිරැසියත් අරන් තමා අද බයිස්කෝප් එකට ගොඩ උණේ. මං හිතන්නේ අද මං පුංචිම පුංචි කඩඉමක් පහුකළා කියලා. ඇත්තටම සතුටුයි පරක්කු වෙලා හරි බයිස්කෝප් එකට සෙට් වෙන්න ලැබුණු එකට. හරි කොහොම හරි මං මේ පාරත් අරන් ආවේ 2013 නිකුත් උණ තවත් අලුත් හින්දි ෆිල්ම් එකක්. මේක හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මගින් ඉන්දීය දේශපාලනයේ මැර බලය කොහොමද භාවිතා වෙන්නේ කියලා පැහැදිලි වෙනවා.

එක් ගම්මානයක ඉන්න තරුණයෙක් දේශපාලනයෙන් ඉස්සරහටම යන්නේ කොහොමද කියන එක තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඒ තරුණයා තමයි බෝලා කාවට් කියන්නේ. එයාට මුලින්ම ලොඡන් සිං යාදෙව් කියලා මැරයෙක් හම්බ වෙනවා. පස්සේ එයාගේ මාර්ගයෙන් මිස්ටර් ත්‍රිපති ලඟ වැඩට යනවා. ත්‍රිපති කියන්නේ ඒ පැත්තේ පාරම්පරික දේශපාලනය කරන කෙනෙක්. බෝලාට තියෙන්නේ ත්‍රිපතිට විරුද්ධ වෙන මිනිස්සුන්ව මරලා දාන්න. නමුත් බෝලා කියන්නේ එක තැනකට කොටු වෙලා ඉන්න තරුණයෙක් නෙමේ. හැම වෙලේම තවත් ඉස්සරට යන්නේ කොහොමද කියලා තමයි බැලුවේ..

හරි තව කියන්න වෙලාව නැහැ. මොකද මට හදිස්සි වැඩකට යන්න තියෙනවා. ඔයාලම බලන්න. එහෙනම් මං ගියා. ඉක්මනටම තවත් ෆිල්ම් එකක් අරන් එන්නම්.

ආආආ..තව එකක් කියන්න තියෙනවා.. මං අරන් අපු ෆිල්ම් ඔක්කොම මේ අවුරුද්දේ ආපු අලුත් එව්වා. නමුත් මට පරණ ෆිල්ම් වලටත් උපසිරැසි දාන්න ආශාවක් තියෙනවා. ඉතින් තාම එකක් තෝරන් නැහැ. උපසිරැසි දීලා නැති ඔයාල කැමති ෆිල්ම් තියෙනවා නම් කියන්න… එහෙනම් මං ආයෙත් ගියා… ජය.

Bandook (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 4500529c054aaf80d4d8ec088dcc09c8eb3a2a3a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,205 downloadsDownload Bandook-2013.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,205 downloadsDownload Subtitles37 KB

64 comments

  1. kasun viraj

    1

    1. kasun viraj

      patta machan…
      ela
      thanx bro :D

  2. ranndika

    ela ela thanks

  3. waruna

    mama 3 thx

  4. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta patta machan...
    ela kollek ne...

  5. vee

    maxxa maxxa aniwa balanna one machn

  6. sds

    aniwa balanna epai patta akak neh :D 8.3/10

  7. amilatk

    jaya wewa!!!

  8. quik

    thanks

  9. rusuru | රුසිරු

    ජයම වේවා!!! මචං එලම ඒවා බස්සමු පරණ ඒවා ඕනේ නෑ අලුත් ඒවා දෙමු

  10. upali

    ela ela ela

  11. ositha

    supiri aniwa balanna one kollo

  12. bandula

    bohoma pin macho

  13. eranga

    elakiri machan niyamai ohoma yamu aluth awa bassamu

  14. lasidu

    පට්ට කතාවක් මේක කොල්ලෝ සබ් එකට පින්

  15. sasika

    digatama aluth awama denna balamu ne parana awa denna un inne oya :)

  16. හර්ෂ ලහිරු

    එලකිරි මචෝ ජය

  17. ccnp

    Thanks

  18. yasas

    supiri akak wage thanks

  19. Thusitha

    ස්තුතියි සහෝ...

  20. hh

    onna banna damma saho

  21. “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය........

    Blue Streak (1999)එකට සබ් දෙන්නකො

  22. දිෂාන්

    ස්තූති සහෝ අද රෑම බලනවා... ජයෙන් ජයම වේවා

  23. panditha

    thanks lot

  24. sp පියමල්

    නියමයි thanks

  25. Maduranga

    thanks macho.

  26. asanka

    Issarama tibba amir khan hari salman khan hari hitapu LOVE kiyala show ekak... Patta lassanai.. Puluwan nam hoyala danna sahoo...

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  28. ruwan

    niyamai saho balalama kiyannamko

  29. Isuru

    අද දුන්න මේ ෆිල්ම් එකේ සිංහල සබ් වලට බොහොම ස්තූතියි! අනේ මචන්ලා පුළුවන්නම්, කවුරුහරි Thanks Maa (2009) හින්දි ෆිල්ම් එකට සබ් දෙන්නකෝ. ඒක ලස්සන කතාවක්. මේකේ IMDb Rating එකත් 7.1ක් වෙනවා.

  30. චමී

    මචෝ... bumm bumm bole (2010) චිත්‍රපටියට සිංහල උපසිරැසි දෙන්න පුළුවන්ද? ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේව!!!!!

  31. #ChalinduDeshan (කිනා)

    පහර ඈ.
    එල එල
    ඔහොම යමු.
    ජයවේවා!

  32. Amia Madhusankha

    channing tatum ගේ Fighting 2009 ආපු එකක් තියෙනවා.. එකට සබ් දාන්නකෝ....... එල ෆිල්ම එක.

  33. Thilina

    Thanks Brother...

  34. chritha herath

    10 wna kdaimta suba pathum....dahaya 1000 krnna labewa saho..menna supirima movie 1 sub dannawnm saho....aniwa balanna ona movie 1k..rating 6.5k thiynwa..tears of sun (2003) m.imdb.com/title/tt0314353/ thama sub na habai ape site 1 lipiyk nm thiynwa.. www.baiscopelk.com/?p=5712...

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. janaka

    niyamaai..thanks brother

  37. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    10 වෙනි එකට සුබ පැතුම් සහෝ ඔහොමම ඉදිරියටම යමු සහෝ .....

  38. දිනිඳු සම්පත්

    කවුද බං මේකෙ නළුවා.. ?
    මමත් ඔන්න බාගන්නවා.
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවේවා!!

    1. nuwan

      suppa film eka,thanks

  39. නලින්

    නියමයි සමිර සහෝ.. කෙටි කාලයක් ඇතුලත මේ සා විශාස වශයෙන් අඩවිය වෙනුවෙන් කැපවුන එකට මගේ ශිර්ෂ ප්‍රණාමය..

    මේ 10වන කඩඉම වගේම තව 100, 200, වගේ කඩඉම් ටිකත් ඉක්මනට පනින්න වාසනාව ශක්තිය ලැබේවා!

    ජය වේවා!

  40. Nisal lakshan

    thankxxx mata thama bari unnane palaweni comment ekak danna
    niyama film ekak

  41. me

    Thanks

  42. ශාන් විමුක්ති [ විමා]

    එල කිරි මචන්
    තව සිය ගානක්ම ගේමුකො
    ඒක නෙමේ අර ඔයා අන්තිමේදි කියල තියන දේට මම ටිකක් උනන්දුයි
    පොඩි වැඩක් කරගෙන යනව
    ඒකට ඔයාගෙ සහයොගය අරගන්න පුලුවන්ද බලන්න ඔනා
    දාන්නකො මේකට ඊ තැපැල් පනිවිඩයක් එහෙම
    [email protected]

    1. chathura

      wild wild west film eke sub daannakoo broh

  43. dushman

    suba pathum sahoooo
    sub me tharam ikmantaapita denawata......
    TV Series 1kuth patan gamu oya gamanma

  44. dilan

    thanks

  45. Rajith

    සබි එකට thanks machan ........
    සබි දාන්න පට්ට හින්දි ෆිල්ම් එකක් තියෙනවා.Shootout at Wadala . මේකේ හොඳ කොපි එකකුත් තියෙනවා.
    පුලුවන්නම් පට්ට උදවුවක්.................... thanks .........

  46. mpp

    Artificial Intelligence: denna

  47. tharindu

    Supiri film eka thanz

  48. gihan

    බොහොම ස්තුතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.