Watch Trailer

Bhaag Milkha Bhaag (2013) | “දුවන්න මිල්කා දුවන්න!” [සිංහල උපසිරසි සමඟ]

මිල්කා දිව්වා. ඒත්…!? ඔහුගේ හිතේ අතීත මතකයන් හොල්මන් කළාවත්ද? 1947 ඉන්දු පකිස්ථාන බෙදීයාම වෙනුවෙන් ඇති වූ ලේ හෙලවූ වියරු ඝට්ටනයේ මතකයවත්ද? ඔහුට ඔහුගේ අම්මා තාත්තා සිහිවුණාවත්ද? ඒ භීෂණය! ඒ භීතිය! ශීතලෙන් ගල් වූ දිවි තොරවූවන්! භීතියෙන් ගල් වූ දිවි ගළවාගත්වුන්! උතුරන ලේ වල ගොජගැහෙන උණුසුම! සතර අතේ විළ…

bhaag milkha bhaag

මිල්කා දිව්වා. ඒත්…!? ඔහුගේ හිතේ අතීත මතකයන් හොල්මන් කළාවත්ද? 1947 ඉන්දු පකිස්ථාන බෙදීයාම වෙනුවෙන් ඇති වූ ලේ හෙලවූ වියරු ඝට්ටනයේ මතකයවත්ද? ඔහුට ඔහුගේ අම්මා තාත්තා සිහිවුණාවත්ද? ඒ භීෂණය! ඒ භීතිය! ශීතලෙන් ගල් වූ දිවි තොරවූවන්! භීතියෙන් ගල් වූ දිවි ගළවාගත්වුන්! උතුරන ලේ වල ගොජගැහෙන උණුසුම! සතර අතේ විළාප ගහන අඳෝනා හඬ! මිනිස් වුවමනාවට දෙකඩවන මව්බිමේ පුස්ඹ! ඒ මේ අතර පුංචි මිල්කා විසිවුණා! තනිවුණා! ගුලිවුණා!

ඔහු තරගය නිමකළේ සිව්වෙනියා ලෙසින්! නමුත් ඔහු එතැනින් නැවතුණේ නෑ. 1956 ගිම්හාන ඔලිම්පික් උලෙල මෙල්බර්න්, 1960 රෝමයේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලෙ, 1964 ගිම්හාන ඔලිම්පික් උලෙල ටෝකියෝ, යන ඒවායේ මීටර 400 ඉසව්වෙ ධාවන පතය හරහා පියාබන සීක් ජාතිකයෙක් ඉගිල ගියා, ඒ ඉගිලයාම මුලු මහත් ඉන්දියානුවන්ටම ආඩම්බරයට කාරනාවක් උනා, මේ වෙන කවුරුත් නෙමේ ඉන්දියාවේ සාමාන්‍ය වැසියෙකුට ලබාගත හැකි සිවුවැනි ඉහලතම පුරවැසි ගෞරවනීය සම්මානය දිනාගත් මිල්කා සිංග්, 1935 පාකිස්තානයේ ගෝවින්ද්පුර ඉපිද ඉන්දියානුවන්ට ආඩම්බරයක් වූ මේ මිනිසාට කෙරෙන ගෞරවයක් ලෙසින් ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැගුණා. එය මුළු මහත් ඉන්දියාවම යළි අභිමානවත් මතකයකින් පුරවාලූවා. ඒ වෙනුවෙන් දෙස් දෙන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසය පුරාවටම කෝටි 100 ආදායම් කඩඉම ඉක්මවූ 21 වැන්න බවට පත්වීමෙන් පෙන්නුම් කළ අතිසාර්ථකත්වය. විදේශයනිහිදීත් ඉතා ඉහළ ඇගයීම් සහ විචාරක පැසසුම් හිමිකරගන්නට මේ සිනමාපටය සමත්වුණා. IMDb හි 8.3ක අගයක් සටහන් කරන්නට මිල්කාගේ වේගය සමත් වුණේ නිකම් නෙවෙයි.

The Flying Sikh! ලෝකය ඔහුව හැඳින් වූයේ එහෙමයි. සැබැවින්ම ඔහු දිව්වා නෙමෙයි. ඔහු ඉගිළ ගියා. පුංචි මිල්කා එදා වින්ද දරුණු මානසික පීඩනය ඔහුව ඇදහෙළුවේ දරුණු මානසික අගතියකටයි. පරණ මතකය නිතරම ඔහුට පීඩා ගෙන දුන්නා. නමුත් ඔහුට ජීවිතයේ හොඳ මිනිස්සුත් හමුවුණා. ඒ අය ඔහුට දුන්න පුදුම හයියක්! බාධක ජයගෙන ජීවිතේ විතරක් නෙමෙයි ලෝකයක් ජයගෙන, රටත් දිනවන්නට ඒ මිනිසුන්ගෙන් මිල්කා දිරිය ලැබුවා. ඒ ලැබූ සවියෙන් ලෙස්යින් පෙඟුණු අතීතයෙන් මිදෙන්නට මිල්කාට හැකිවුණා. ඒ විතරක් නොවෙයි. සිය මව්බිමත් ඒ මතකයේ අමිහිරිබවින් මුදාගෙන ජයගොසින් ‍රැව්නගන්නට හැකිවුණා. ඔහු දිව ගියා… හැකි වැරවීරියම යොදවා දිවගියා. මුළු රටක් එක හඬින් ඔල්වර නැගුවා…

“දුවන්න මිල්කා දුවන්න!”

 ලිපිය – උදා

 

Bhaag Milkha Bhaag (2013) on IMDb

 

725 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 37962CA0871A5F04B18D38D323F94AB5BDF92828 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 725 MB කොපිය (Direct Download)

6,840 downloadsDownload Bhaag-Milkha-Bhaag-2013.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,840 downloadsDownload Subtitles99 KB

93 comments

  1. quick

    thanks

    1. #ChalinduDeshan (කිනා)

      අපේ "උදා" සහෝදරයාට මම ස්තූතිවන්ත වෙනවා ලිපිය ලිවීම පිළිබඳව.
      ජය!

    2. #ChalinduDeshan (කිනා)

      කලින් දීල තිබුන 725MB DVD කොපියේ ටොරන්ට් එකේ ගැටළුවක් තියෙනවා. ඒක උපසිරැසි වල තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. වීඩියෝ එක ඉස්සරහට පනිනවා වගේ දෙයක් සිද්ධ වෙන්නේ. ඒක නිසා කනගාටුව ප්‍රකාශ කරනවා සිද්ධ වුන අපහසුතාවය පිළිබඳව. දැන් නිවැරදි ටොරන්ට් එකක් දීළ තියෙනවා. ඒකන් බාගත කරගන්න පුලුවන් උපසිරැසිය සහ වීඩියෝ එක ගැලපෙන!

  2. Isuru

    niyami macho meyka anakam unne

  3. NCJD

    මේක ඉන්දියාවේ ඉහලම ප්‍රතිචාර ලබපු ෆිල්ම් එකක් බව අහල තියෙනවා. ඉතින දන්බ බාගත කරන්න ගන්නවා.

  4. ositha

    elakiri saho mama nm aniwa gannawa

  5. උදාර

    බොහොම පින්

  6. lasidu

    ජය වේවා දිගටම සබ් දෙන්න එහෙනම්

  7. vee

    maxxa saho

  8. rusuru | රුසිරු

    නියමයි සහෝ

  9. wow

    wow,maru :D

  10. sds

    bohoma thanks machan :D :D

  11. f_live

    එළ එළ දැන්ම බාමි :D

  12. ositha

    පට්ට වගේ.

  13. DANUKA!

    ස්තූතියි!!!!

  14. tharanga

    බොහොම ස්තුතියි චලිඳු සහෝ

  15. kalinga

    ජයවේවා :) “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට

  16. amilatk

    jayen jaya!!!!

  17. venura

    txQ

  18. hh

    SUPIRI KATHWAK WAGE

  19. Gayan

    supiri story akaka meyka

  20. was

    එල එල අනිවා බලනව මචං මේක නම් රේටින් දැක්කහම පෙන්වා නියමයි කියල

  21. harsha

    patta kathwa saho

  22. jeewantha

    gr8 film bro

  23. pubudu

    tx saho

  24. lk

    niyamai meyke hoda copy anakm unne mama

    1. Yasiru samodya

      Khamada film eka download krnne bro wenne nane

  25. Nelson

    Good post Friend Thanks

  26. යුශාන් පියුමාල්

    සුපිරි වැඩක් කිනා ....... ඔන්න මමත් බාන්න දැම්මා
    සිංහල උපසිරැසට ..... බයිස්කොප් එකට .... තවත් මේ වගෙ ඒවා ගෙන්න ....

  27. යුශාන් පියුමාල්

    සුපිරි වැඩක් කිනා සහෝ ....... ඔන්න මමත් බාන්න දැම්මා
    සිංහල උපසිරසට .... ස්තුතියි ..... බයිස්කොප් එකට ජය .... තවත් මේ වගෙ ඒවා ගෙන්න ....

  28. SAM

    Thanks!

  29. Wishvanath

    පට්ට ලිපිය උදා
    sub එකටත් thanks

  30. හර්ෂ ලහිරු

    ජයවේවා කිනා

  31. gtx

    maxxa

  32. Ashan ravihansa

    pattta maco mekata th puluvannam sub dendako Atharintiki Daaredi

  33. chkz

    ape kollanta kynne balanwa nam balpan me wage film ekak fattai.... thnx shoo...

  34. sp පියමල්

    නියාමයි thanks

  35. දිනිඳු සම්පත්

    ලස්සන කතාවක් වගේ.. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  36. Hirushan Fernando

    බොහොම ස්තූතියි සබට. අනිවා බලන්න හිතන් හිටපු ෆිල්ම් එකක්!

  37. Sisira Hegoda

    Thanks.

  38. akila

    tx

  39. නලින්

    නියමයි කිනා,

    ජය වේවා!

  40. ශාන් විමුක්ති [ විමා]

    එලකිරි කොල්ලෝ
    ඊයේ මේ ලිපිය ලියන්න අරගත්තට පේලි තුන හතරක් ලියාගෙන එනකොට ශිල්ඩ් එකේ සබ ආව බන් මේක කරගන්න බැරිව ගියා
    කොහොම උනත් උදා ලෙසටම ලියල තියෙන්නේ ඔයමම කරන ගියානම් මෙච්චාර ලස්සන වෙන්නේ නැ
    තව කියන්න ඕනා මේකේ මිල්කා කියන කෙනාට ඉන්නේ ෆර්හාන් අක්තාර්, නළුවෙක්, අධ්‍යක්ෂක වරයෙක්, නිශ්පාදකයෙක්,ගායකයෙක්, බොලිවුඩ් වල එකිනෙකට වෙනස් ආකාරයෙ චරිත නිරුපනය කරපු කෙනෙක්
    කීනා බොහොම ස්තුත්යි මචන් සබට
    බොලා ඉක්මනටම 50ට යාවි වගේ මට පේන හැටියට ;)
    jaya

    1. #ChalinduDeshan (කිනා)

      මාත් බැලුවේ මේ අපේ විමා ලියනව කීවට, බලද්දී අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයා නොවෑ දීල තියෙන්නේ :D

  41. ositha

    niyamai machn kathwa nam supiri

  42. ShAn GaMaGe

    සහෝ ඔයා ඔයි දුන්න සබ් එක 725 DVD RIP කොපියට ගැලපෙන්නේ නෑ
    කොහොම හරි ඉක්මනට එකට හරියට සබ් එක අප්ඩේට් කරන්න​

    1. sameera

      ou hariyanne na eka :(

    2. ඇඩ්මින්

      ඒ ටොරන්ට් එක ඇතුලේ තියන ඉංග්‍රිසි සබ් එක ගැලපෙනවද ?

    3. ShAn GaMaGe

      සහෝ උබ දුන්න කොපිය සබ් එකට ගැලපෙන්නේ නෑ....පොඩ්ඩක් එක බලන්න​....

  43. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  44. sameera

    subtitle not matching :((((((

    1. #ChalinduDeshan (කිනා)

      its working dude. please try with different subtitle in subtitle folder

  45. Thusitha

    ගොඩක් පින්... :)

  46. shehan

    bohoma pin saho oyaata iye film eka eliyata awe oya ada udenma sub eka deela-----aththatama oyata bohoma bohoma pinnnnn

  47. SAM

    Subtitle file does not match with movie timeline

    1. #ChalinduDeshan (කිනා)

      it cannot be. please try other subtitle with downloaded subtitle folder.

  48. me

    Thanks

  49. Chathura Madusanka

    machan maru meka denakam hitiye

  50. නිරෝෂ්

    නියමයි,චලිඳු..ස්තුතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.