Watch Trailer

Bang Bang (2014) | වසරේ දියමන්ති සොරකම [සිංහල උපසිරැසි සමඟ]

2014 ඔක්තෝම්බර් 02 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙන එන්න තමා මම මේ හදන්නේ නමින් Bang Bang,2010 වසරේ “ටොම් කෘස් සහ කැමරන් ඩයස්” විසින් රගපාපු Day and Knight ෆිල්ම් එකේ නිල ප්‍රතිනිර්මාණය. මේ වන විට තිරගත වීම ආරම්භ කරලා දින 5 ක් වෙන කොට කෝටි 112 වියදම් කරලා නිෂ්පාදනය කරපු ම…

Bang Bang (2014)

2014 ඔක්තෝම්බර් 02 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙන එන්න තමා මම මේ හදන්නේ නමින් Bang Bang,2010 වසරේ “ටොම් කෘස් සහ කැමරන් ඩයස්” විසින් රගපාපු Day and Knight ෆිල්ම් එකේ නිල ප්‍රතිනිර්මාණය. මේ වන විට තිරගත වීම ආරම්භ කරලා දින 5 ක් වෙන කොට කෝටි 112 වියදම් කරලා නිෂ්පාදනය කරපු මේ ෆිල්ම් එක කොටි 202 (worldwide) උපයලා තියෙනවා. දවස් හයකින් කොහෙද ඉංග්ලිෂ් සබ් එකක් එන්නේ නේද ෆිල්ම් එකට එත් බලන්න හැකි හොදම තත්වේ වීඩියෝ පිටපතක් අන්තර්ජාලයට ඇවිත් තිබ්බ නිසා, මම හිතුවා ඉක්මනින්ම සබ් එක කරන්න. ඇත්තටම මමම නෙමේ අපේ සමීර චතුරංග අයියා තමා කාල රාමු නිර්මාණය කරලා දීලා වැඩේ කරමු මලේ කියලා පටන් ගත්තේ, හිතුව තරම් නම් අමාරු උනෙත් නැ වැඩේ කොහොම කොහොම හරි  දවස් දෙකක් නිදිමරලා ඔන්න අහගෙන මේක ටයිප් කොරලා ඉවර කරා. පොඩ්ඩක් හරි අපහසු උනේ කැත්‍රිනා කයිෆ් කියන දෙබස් පරිවර්ථනය කරන්න තමා. මොකද සමාන්‍ය හින්දි නිළියකගේ වචන උච්චාරණය නෙමේ ඇයගේ තියෙන්නේ… එත් ඉතින් කට්ට කළා වැඩේ ඉවර කරා. ඇතිනේ මගේ පම්පෝරිය නේද ෆිලුම ගැන පොඩ්ඩක් කියන්නම්.

පෙර රජදවස ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් හම්බ වෙනවා මෙතක් හමුවූ ලොව විශාලම දියමන්තිය. නමින් එය කොහිනුර් (Koh-i-Noor) තමිල්නාඩු ප්‍රාන්තයේ උපත ලැබුවත්, දිල්ලි,රාජ්පුත්, මුගල්, අෆ්ශරිඩ් සහ ශික් රාජ වංශ යටතේ රැකවරණය ලැබුනා, නමුත් බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව ආක්‍රමනය කරයින් පස්සේ 1849 දී බ්‍රිතාන්‍ය ආධිරාජ්‍ය විසින් මුහුදු හතක් දුර එංගලන්තයට මේ දියමන්තිය අරගෙන යනවා. ඔන්න ඔහොමයි අතීත කතාව (ඔය පොඩ්ඩයි හොදේ තව ලීවොත් ඕකට වෙනමම ලිපියක් ලියන්න වෙනවා) අතීතයේත් වර්තමානයේත් මේ දියමන්තිය එංගලන්තයේ රජ කිරුළේ කොටසක්, වර්ථමානයේ එය රදවලා තියෙන්නේ එංගලන්තයේ “ලන්ඩන් කුළුනේ.”

මම රාජ්විර් නන්දා(Hrithik Roshan)මම මානසික වශයෙන් අසමතුලිතයි, මට මානසික වෛද්‍ය වරයෙකුගේ සහය අවශ්‍ය කරනවා. මම මේ ලන්ඩන් කුළුනේ සියළුම ආරක්‍ෂක විධි විධාන ඉදිරියේම කොහිනුර් දියමන්තිය හොරකම් කරනවා. ඒ ඔමාර් සෆර් වෙනුවෙන්. නමුත් ඔහුට එය විකුණන්න නෙමේ. වෙනත් විදිහකට  භාවිතා කරන්න, මට ඔය හොරකම අතරතුරේදී වැරදීමකින් ශිම්ලා වල බැංකුවක වැඩ කරන ලස්සන තනිකඩ කෙල්ලෙක් හම්බ වෙනවා හර්ලින් සහානි. (Katrina Kaif) දැන් මම හොරකම් කරපු දියමන්තිය ඔමාර් සෆර්ට ඕනේ කරනවා, මට විශ්වාස කල හැකි කිසිම කෙනක් නැ. හැම තැනම ඔමාර් සෆර් ගේ ගෝලයෝ සහ ඔවුන් මාව මරන්නත් උත්සහා කරනවා, තව අර වැරදීමකින් හම්බ උන කෙලිටත් මරණ තර්ජන… මේ මම ජීවීතේ බේරගන්න දරන උත්සහය..නැ නැ,එහෙනම්?

එහෙනම් බලමුකෝ..කවුද මේ රාජ්විර් නන්දා කියන්නේ.? මොහු ඇත්තටම හොරෙක්ද.? කවුද ඔමාර් සෆර් කියන්නේ.? ඇයි රාජ්විර් කොහිනුර් දියමන්තිය හොරකම් කරේ.? කොහොමද රාජ්විර් වගේ ලෝක හොරේකුට හර්ලින් වගේ කෙල්ලක් හම්බ උනේ.? ඔමාර් සෆර් ගේ මිනිස්සුන්ගෙන් බේරෙන්න හැකි වේයිද ඔවුන්ට.? හර්ලින් දැනගත්තහම රාජ්විර් කියන්නේ ලෝක හොරෙක් කියලා දැනගත්තහම මොනවා කරයිද.? මේ සියල්ලම ඔයාලට පැය 2.30 ක් කාලය තුලදී බලාගන්න හැකියි. කස්ටිය හිතන්න එපා day and knight එක වගේම වෙන්න ඇති මේකත් කියලා, මේ නිර්මාණ දෙක අතර ලොකු ලොකු වෙනස්කම් රාශියක් තියෙනවා. සහ ලෝකයේ සිනාම පටයකට පළමු වතාවට තමා water ski stunt භාවිතා කරලා තියෙන්නේ ඒ අනුව “රිතික් රෝෂන්” තමා ලොව පළමු නළුවා මේ විදිහේ ක්‍රියාදාමයක් කරපු. එහෙනම් මම ගියාවේ හැමෝටම සුභ දවසක්.!!

Bang Bang (2014) on IMDb

 

 

404 MB (BR) කොපිය මෙතනින් බාගන්න

23764B95BB3E821D2A44BEDB66EC0855FA86B9E3

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

1450A660FF19072BE8746CEB464A6C5E5A4E8891

1.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න

50e6ebd8f12af9eff6a639c0b9de4d21a71b93e9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

35,111 downloadsDownload Bang-Bang-2014-BR.zip277 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

35,111 downloadsDownload Subtitles277 KB

161 comments

  1. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  2. anjana

    happa.mechchara ikmanata meka dilane...thnkz for all...

  3. herali

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    1. Bimal

      film eka dapu ekanam hondai ban eth ai me cam copy.. baiscope cam copy upload karanne nane bann... btw tnx for upload..!! :D

    2. gayan

      බොහොම ස්තූතියි මචාං.

    3. Sameera Chinthaka

      ane palayan bn.dena eka balapn

    4. Sameera's dad

      Tho pala.., gihin pothak pathak balapiya! GON thadiya

  4. යශෝධ

    බලනවාද නැද්ද කිය කිය හිත හිත හිටියේ... උඹ සබත් දුන්න එකේ.... මෙන්න බානවා එහෙනම්... බොහෝම ස්තූතියි කොල්ලෝ උපසිරසට..... ජයම වේවා...! එලස්ස්ස්.........

  5. SaDuN dAnUsHkA

    අඩේ උබ නම් මරැ...
    බයිස්කෝප් එකක හැප්පෙන්න කාටවත් බැහැ
    එල කිරි. සබ් එකට තුති

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. #YasmikaSH

    මචං කට්ට කාලා ඔහොම සබ් එකක් දුන්න එක ගැන ඇත්තටම අගය කරන්න ඕන. ටයිම් ලයින් එකවත් දාන එක කොච්චර අමාරු දෙයක්ද??? ඒ මදිවට ඉංග්‍රීසි සබක් නැතුව කරන එක! ගොඩක් ස්තූතියි........................ හොඳ කොපියක් ආපු ගමන්ම බාමු!!!

  8. Mihiraj

    පට්ට පට පට, TanQ මචන්

  9. janith sameera

    thanks machan....

  10. #ChalinduDeshan (කිනා)

    එලම එල.
    එන්න එහෙමයි කැපවීමෙන් වැඩ කරන මිනිස්සු.
    බොහොම ස්තූතියි මචාං.
    හැබැයි BR එකම ආවාම ගන්නවා.
    අප්ඩේට් දෙනවනේ නේ?
    ජයවේවා!

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      නැතුව නැතුව.

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ජෝනා නියමයි ආ..
    තවත් සුපිරි එකක් දීලා නොවැ..
    එලම තමයි..
    බී ආර්..එක ආපු ගමන්ම ගනිමි..
    ජයම වේවා...

  12. ශාන් විමුක්ති [විමා]

    හම්මේ ඉතින් නේ
    මේකත් අහගෙන කරන්න පටන් අරන්
    බොහොම ස්තුතියි ගයාන් මලේ වෙච්ච මහන්සියට
    හොද එකක් ආවහම බලමුකෝ එහෙනම් නේද :)

  13. Gayan V.&.M.C

    aawuu marune.

  14. Kulanjana Maduranga

    baduma thama.....meka enne koi welaweda kyla thama baln hitiye.uba nm ela kollek aahhhhhhhhh.kohoma unath mmth BR 1ka enakm innawa.thanksssssssssssssss GAYAN saho...............ohoma ymu mcn.jayen jaya............

    time line krapu SAMEERA aiyatath thanksssssssss...........eyawth mathak krnna 1ka ape uthukamak ne..... thanks again....

  15. නලින්

    නියමයි නේ ගයියෝ, ඔන්න මම නම් හොදම කොපියක් එනකල්ම ඉන්නවා...

    ජය වේවා...!

  16. හසින්ත

    මම මෙකට පට්ටම ආසයි මොකද කත්‍රිනාගේ කකුල් දෙක දැක්කම ආසාවේ බැ අයිස්ක්‍රිම් කොන් දෙකක් වගේ අනික ඒකිගේ ඩානස් එකක් පැනි හැලෙනවා මට නම් කියන්න තියෙන්නේ කෙල හල හල බලතැකි

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍මා...........‍යි.
    ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍නම්‍ ‍දන්‍‍න‍වා.
    ‍ඊ‍යේ ‍නේ ‍සබ්‍ ‍එ‍ක ‍දෙන්‍‍න ‍හි‍ටි‍යේ.
    ‍අ‍වු‍ලක්‍ ‍නෑ ‍ද‍ව‍සක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට.
    ‍එ‍ල‍ම ‍ත‍මා.
    ‍ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍ජො‍නාත්‍ ‍අ‍හ‍ගෙ‍න ‍ක‍රන්‍‍න ‍ගත්‍‍තා.
    ‍ඔ‍හො‍ම ‍ත‍මා ‍ඉන්‍‍න ‍ඕ‍නේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍කට්‍‍ට ‍කා‍ලා ‍සබ්‍ ‍එ‍කේ ‍ට‍යිම්‍ ‍ල‍යින්‍ ‍හ‍ද‍පු ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ටත්‍ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍කට්‍‍ට ‍කා‍ලා, ‍නි‍දි ‍ම‍රා‍ගෙ‍න ‍සබ්‍ ‍එ‍ක ‍ක‍ල ‍ජො‍නා‍ටත්‍ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  18. pasindu udara

    Elaz supiri

  19. nadun

    බෝහෝම ස්තූතියො........ ඒත් Br
    එක දෙනකන් බලන් ඉන්නවා.. :D

    1. Billy

      meka cam ekak ni

  20. චාමර

    මචං බොහොම ස්තුතියි උපසිරැසියට. ඒත් ලංකාවෙ තාම චිත්‍රපටය ප්‍රචාරය වන නිසා කැම් කොපි දැම්මොත් මේ සයිට් එකත් බෑන් වෙලා යයි නේ.. මේක කැමරා කොපියක් නිසාත් ලංකාවෙ තවමත් ප්‍රචාරය වන නිසාත් ඔයාලට නීතිමය ක්‍රියාමාර්ග වැටෙන්නත් ඉඩ තියෙනවා. අනෙක ඔයාලට හතුරොත් වැඩියිනෙ. එයාලා ඔයාලාට විරුද්ධව පැමිණිලි කලොත් ලොකු අවුලක් වෙන්නේ. පුළුවන් නම් ඩිවීඩී කොපිය ආපුවාම දෙන්න. මොකද බයිස්කෝප් එකට වුලක් වෙනවට අපි කැමති නැහැ

    1. ශාන් විමුක්ති [විමා]

      ඔව් සහෝ ඒ කතාව ඇත්ත!
      හැබැයි ඉතින් dvd කොපිය නෙවේ අන්තර්ජාලයේ තියන BR කොපියක් දුන්නත් ඒකත් නීති විරෝධී පිටපතක් තමා :(

    2. චාමර

      නෑ සහෝ මං කිව්වෙ මේක ලංකාවෙ තිරගත වෙන අතරතුර දැම්මොත් සයිට් එකට අවුල් යයි කියලා. නීතිවිරෝධිකම වැඩියිනෙ ලංකාවෙ තිරගත වෙනවා නම්. මේක ඩීවීඩී එනකොට ලංකාවෙ තිරගත වෙන්නෙ වෙනත් චිත්‍රපට නෙ.. ලංකාවෙ ප්‍රසිද්ධ සයිට් එකක් නිසා ඔය හැමෝම සයිට් එකට එනවා. එතකොට මේ චිත්‍රපට බෙදාහරින ලංකාවෙ අය මේක දැක්කොත් සයිට් එකට තව අවුලක් දායි. කැමති නම්දාන්න. අපිත් කැමතියි සබ් එකත් එක්ක බලන්ක. සයිට් එකේ අනාගතයටනෙ සහෝ මම කිව්වෙ

    3. kamal hasitha

      "චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත" කියලා හැම film එකක්ම පටන් ගනින්දී දන්නේ ඔය සිද්‍ධිය නිසා වෙන්න ඕනේ. ;-)

      ඒක නිසා ඔය ප්‍රශ්න වලින් site එකට අව්ලක් නැතිව ඇති මගේ හිතේ.

      '

    4. kamal hasitha

      මම නම් මේක Savoy 3D - Wellawatte එකෙන්ම තමා බලන්න ඉන්නේ. ;-)

  21. Ashan ravihansa

    ado patta ban sub ekata thankz

  22. Ash

    hoda copiyak enakam inna onaaa

  23. රවිඳු නිපුන්

    අම්මේ...
    ඔය තියෙන්නේ...
    තැන්කූ කිව්වා එහෙනම් සබට!

  24. indika

    thnq :)

  25. Saketha Pulasthi

    මේක නම් හොඳ කොපියකින් තමා බලන්න ඕන. එතකන් Day and Knight බලනවා. උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. umesh

    tnx ayye mechchara ikmanata dunnata.

  28. prasa

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  29. shan

    Thanx machn

  30. Gayan Sampath

    ගොඩාක් ස්තූති සහෝ
    ජය වේවා........!!!!!!

  31. Sam

    i can't download the subtitle file. appreciate if someone could email it to me plz.
    thanks

    [email protected]

  32. මාර්කෝ

    සබට තුති,ඔබට ජය
    හොද සබ් එකක් මල්ලී
    තව තවත් හොද සබ් දෙන්න මල්ලිට,
    යෝධබල ශක්තිය ලැබේවා කියා එක සිතින් ප්‍රාර්තනා කරනවා
    බුදු සරණයි! ජේසු පිහිටයි!

  33. LAHIRU SAMPATH

    නියම වැඩක් මල්ලි කියලා වඩක් නෑ.
    ෆිල්ම් එක ඇවිත් දවස් 05 යි ඔයා sub එකත් කරලා, එකත් අහගෙන.
    එළකිරි කොල්ලෝ .
    අනිවර්යෙන් සුපිරියට ඇති කියලා හිතෙනවා.
    උබේ sub නිසා අද මේක screen rip එකක් උනත් බලනවා.
    ඒත් ආපහු br copy එකත් ආපහු ආවට පස්සේ බලන්න ඕන.
    මොනවා උනත් සුපිරි වැඩක් බන් .
    එළකිරි .
    තව දෙයක් කියන්න ඕන අපේ සයිට් එකේ මේ දවස් වල නිර්මාණය උනු සුපිරි ෆිල්ම් වලට කාල රාමු නිර්මාණය කලේ සමීර චතුරංග අයියා .
    මේ වෙලාවේ එයාවත් මතක් කරන්න ඕනමයි.
    ඕනෑම දෙයක් වෙඩි වගේ ඉක්මනට කරන්න පුළුවන් පොරක් තමයි සමීර චතුරංග කියන්නේ.
    ඔන්න එහෙනම් ඔයාටත් පින් මේ සුපිරි ෆිල්ම් එකටත් කාලරාමු නිර්මාණය කරාට .

  34. sachith

    thank you sooooooooooo much broooooooooow...

  35. Jack

    නියමයි මචෝ.
    අසා ලිවිමක් කියන්නේ ලේසි වැඩක්ද.
    හැබැයි ෆිලුම බලන්න හොද කොපියක් එනකම් ඉන්නවා.
    ස්තුතියි සබ් එකට.

  36. Nicol

    සබ් එකටනම් තැන්ක්ස් මචා.. හොද කොපියක් ආවම බාගන්නවා...
    ජය වේවා

  37. pasindu

    tnx hode>>>>>>>>>>>>>

  38. Tharindu Perera

    elazzz ahhhh machann...
    hoda copiyak enakam innavaa balanna.....
    thanks machan sub ekatahhh.........

  39. Kalhara

    අප්පට උණු උණු බඩුවක්නේ.බොහම ස්තුතියි සහෝ.......

  40. Chanaka Hasitha Naveendra

    ela kollekne....pagala yannnnnn...thawa dannaaa issarahata...film pihitai...:D

  41. sandani

    හොඳ වැඩක්, බොහොම ස්තූතීයි

  42. kasun kavinda

    ela saho niyamay.. jaya

  43. Suranjaya

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  44. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ගයාන් සහෝ..
    එල කොල්ලෙක්නේ bang bang ගෙනල්ලා තියෙන්නෙ.
    මේ වගේ සුපර් හිට් එකක් හොදම කොපියක් එක්ක බලන්න ඔනේ.
    දැන්ට සබ් එක විතරක් ගන්නවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  46. “චූටී මල්ලි”

    හම්මේ ඉතින් කැතරිනා නඟා ඉන්නවනෙ :D :P
    කොහොමද සත්තරනෙ නොබලා ඉන්නෙ ඈ........
    ටොම් කුරුස් අයිය්යගෙ එකනම් බැලුවා
    මේක දැන්ම බලනවද හොද කොපි එනකම් ඉනවද කියන එක තමා පුරශ්නෙ
    අපි වෙනුවෙන් කට්ට කෑවට පින් මචන්
    කොහොමටත් br කොපිය ආවාම ඒකටත් අප්ඩේට් කොරහන් හොදේ ඈ......
    සබට තුති
    ඔබට ජය.....

  47. czRGsl

    Thanksssssssssssssssssssssss............................

  48. Gimhana

    මෙච්චර ඉක්මනට ෆිල්ම් 1ක දීලනේ....... wooow thank you guys

  49. Nelson

    Good Work Friend Thanks

  50. චන්දිම අමරසිංහ

    සුපිරිම වැඩක් සහෝ නියමයි...
    සුභපැතුම්..
    දිගටම කරගෙන යමු...
    ජයවේවා.

Load more comments