Watch Trailer

Soldiers of Fortune (2012) | වාසනාවේ යුධභටයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ? ව්‍යාපාර කටයුතු නිසා බාරගත්ත සබ් එකත් මට කරගන්න බැරිවුනා “sorry for all “. ඉතින් ඔන්න මම අද ඒ වැඩ ටිකනම් ඉවර කලා. මේ පාර මම ‍තෝර ගත්තේ Action/Adventure කාණ්ඩයේ කතාවක්. පලමුවෙන්ම හැමෝටම ස්තූති වන්ත වෙනවා මගේ පලමුවන කතාවට ලබා දුන්න “Comments” වලට ඉතින්, හා හා පුරා කියලා පටන් ගත…

Soldiers-of-Fortune-(2012)

කොහොමද ඉතින් යාළුවනේ ? ව්‍යාපාර කටයුතු නිසා බාරගත්ත සබ් එකත් මට කරගන්න බැරිවුනා “sorry for all “. ඉතින් ඔන්න මම අද ඒ වැඩ ටිකනම් ඉවර කලා. මේ පාර මම ‍තෝර ගත්තේ Action/Adventure කාණ්ඩයේ කතාවක්. පලමුවෙන්ම හැමෝටම ස්තූති වන්ත වෙනවා මගේ පලමුවන කතාවට ලබා දුන්න “Comments” වලට ඉතින්, හා හා පුරා කියලා පටන් ගත්ත මුල්ම කතාව “Horror ” කාණ්ඩයේ නිසා අද වෙනසකටත් එක්ක මම “Action” කාණ්ඩයේ කතාවකට උපසිරසි දුන්නා..

දැන් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමුකෝ , 2012 ජූලි 19 මස තිරගතවු මේ කතාව අධ්‍යක්ෂණය කලේ “Maxim korostyshevsky” වන අතර මෙම කතාව මිනිත්තු 94ක් පුරා දිව යනවා . මෙය IMDB අගයේ 4.3 අරගෙන තිබෙනවා ( කතාව බලද්දිනම් හිතෙයි ඇයි මෙතරම් අඩු කියලා 🙁 ) මෙහි Christian slater / Seanbean / Ving Rhames වැනි සුපිරි නලුවො ටිකක් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම් ප්‍රධාන “මැක් කෙන්සි ” නම් හමුදා භටයෙක් වටා කතාව දිවයනවා. මොහුගේ සුවිශේෂ දෙයක් පවතී, එනම් මොහු යුද්ධයේදී සැබෑ වාසනාවන්තයෙක් වුනත් සැබෑ ජීවිතයේ මහා අවාසනාවන්තයෙක්. වෙනත් දූපතකට විවිධ තාරාතිරම් වල සිටින පුද්ගලයින් කණ්ඩායමක් සමග මොහුට විශාල මෙහෙයුමකට යෑමට සිදුවෙනවා. මොවුන් මෙම මෙහෙයුම කෙසේ සිදු කරයිද ? මොවුන්ට මෙම මෙහෙයුම අවසන් කර යලිත් තම ස්ථාන කරා යෑමට හැකි වෙයිද ? එසේනම් කී දෙනෙක් තම ජීවිත බේරගෙන පැමිනේද ?

ප්‍රශ්න ‍රැසකට පිලිතුරු කතාව බලලම තමයි දැන ගන්න වෙන්නේ, වැඩිය කියෙව්වොත් කතාවේ අගයත් නැති වෙනවා . එසේනම් කතාව බලලම රස විදිමු… 🙂 🙂

අහ් ! මතක් කරලා කොමෙන්‍ටුවකුත් දාගෙනම යනවනම් තමයි අපිට සතු‍ටු. තවත් උපසිරසියක් සමගින් යලි හමුවෙමු..
බුදු සරණයි ! දෙවි පිහිටයි !

Soldiers of Fortune (2012) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

CDA58FCE6CCDF2591CC1926E17C07815D91E96B0

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

FA67CC3A63584B5F23B064BDEC551B077223DE49

2.2GB (BR) කොපිය මෙතනින් බාගන්න

EF5B91D0114FDDDC7793B7A7913D1E0E584E7A1F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,416 downloadsDownload Soldiers-of-Fortune-2012.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JehanD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහාන් ඩිලංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙහාන් ඩිලංක

Subtitles

4,416 downloadsDownload Subtitles76 KB

36 comments

  1. හර්ෂණ

    නියමයි මෙන්න බානවා

    1. ජෙහාන් ඩිලංක සිල්වා

      එල එල මචං .

  2. SaDuN dAnUsHkA

    පට්ට පට්ට
    ආමි සලරැවක් මමත් ආමි අනිව බලනවා
    සබට ජය...

    1. ජෙහාන් ඩිලංක සිල්වා

      (y)

  3. Kulanjana Maduranga

    niyamai ahhhhhhhhhhhhh.......subata thanks JEHAN shao.........digatama sub denn.jaya wewa...........

    1. ජෙහාන් ඩිලංක සිල්වා

      එල එල මචං . බොහෝම ස්තූතියි ..

  4. chanuka

    thanks.......

  5. indika

    thnq :)

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

    1. ජෙහාන් ඩිලංක සිල්වා

      එල එල සහෝ .

  7. wajira

    thanks meka demmata sahoo

  8. Sisira Hegoda

    Thanks.

  9. Amila

    thx saho...

  10. sampath

    ela ela niyamaaaaaaaaaaaaaaaaaaaai

  11. රොයිලි

    බොහොම ස්තූතියි ජෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. chathura

    thnx saho

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ජෙහාන් සහෝ..
    කාලෙකින් නේ?
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. “චූටී මල්ලි”

    දැන් ආමි එව්ව එච්චර බැලෙන්නෙ නෑ සහෝ
    මට නම්
    ඒ උනාට මේඑකෙ ඉන්නවා ඒවා බලන ගොඩක් අය
    සබට තුති
    ඔබට ජය.....

  16. Nelson

    Good Work Friend, Thanks!

  17. චන්දිම අමරසිංහ

    සුපිරිම වැඩක් සහෝ නියමයි…
    සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා.

  18. සමනලයා

    අමි ආ...
    ගින්දර ආ......
    සුභ පැතුම් ආ........

  19. Ashoka

    thanks

  20. Manuja

    එළකිරි මචන්...

  21. Manuja

    එළකිරි සහෝ...

  22. Sachintha p

    Mama hoya hoya hitiya sub 1k thank you sooo much macho

  23. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  24. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.

  25. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. AsEla

    Ela Brow

  27. Dilanka

    ela saho......!!!

  28. වරුණ රංගජිත් (වරූ)

    තවත් නියම ෆිලුමක් වගේ..
    සබට තුති…
    ඔබටත් තුති…
    සුභපැතුම්…
    ඉදිරියටම යමු…!

  29. මලින්ද ලන්දේවෙල

    තැන්කු.තැන්කු.ඔන්න එහෙනම් down
    කරා..

  30. nidi

    thanks Jehan!

  31. r.s.samantha

    thank you macho sub ekata
    digatama sub denna
    ela ela
    jaya wewa...!!!

  32. maxxx

    thanks bro