හායි….කොහොමද ඔන්න ඉතින් මාත් අද ඉදලා සබ් දෙනවා.හැමදාම කරන්නේ ඉතින් සබ් බාන එකනේ ඉතින් මටත් සබ් එකක් කරන්න හිතුණා. මේක මගේ පළවෙනි සබ් එක…වැරදි නම් ගොඩක් ඇති..ඒ ඔක්කොටම සමාව ඉල්ලනවා..වැරදි අඩු පාඩු ඔක්කොම පහළින් කමෙන්ට් කරල යන්න යළුවනේ….ඒ වගේම මට මේ අවස්ථාව දුන් රොයිලි සහෝටයි, හසන්ත සහෝටයි, වාසල සහෝට…

හායි….කොහොමද ඔන්න ඉතින් මාත් අද ඉදලා සබ් දෙනවා.හැමදාම කරන්නේ ඉතින් සබ් බාන එකනේ ඉතින් මටත් සබ් එකක් කරන්න හිතුණා. මේක මගේ පළවෙනි සබ් එක…වැරදි නම් ගොඩක් ඇති..ඒ ඔක්කොටම සමාව ඉල්ලනවා..වැරදි අඩු පාඩු ඔක්කොම පහළින් කමෙන්ට් කරල යන්න යළුවනේ….ඒ වගේම මට මේ අවස්ථාව දුන් රොයිලි සහෝටයි, හසන්ත සහෝටයි, වාසල සහෝටයි තෑන්ක්ස් කරනවා…මේ ෆිල්ම් එක නම් රිලීස් කළේ 2011 ජනවාරි 18 වෙනිදා.. Roel Reine අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක විනාඩි 100 ක් පුරා දිවෙන පට්ට ෆිල්ම් එකක්…
Luke Goss (Carl Lucas)
Tanit Phoenix (Katrina Banks)
Ving Rhames (Weyland)
Lauren Cohan (September Jones)
Sean Bean (Markus Kane)
වගේ සුපිරි සෙට් එකක් තමයි මෙකට රංගනයෙන් දායකත්වය වෙලා තියෙන්නේ….
ඉතින්….ෆිල්ම් එක ගැන කිව්වොත්….මෙහෙමයි. කාල් ලූකස්ගෙ බොසා එවසක් බැංකුවක් මංකොල්ල කන්න කියලා මෙයාට කියෙනවා…ඕක අතඓ පොඩි අවුලක් වෙලා කාල් ලූකස් ව පොලීසියට මාට්ටු වෙනවා…. මෙයා ගිහින් දාන් හිර ගෙදර තියෙනවා තරගයක් (ඔයාල ම ෆිල්ම් එක බලන්නකො ඒ තරගෙ මොකක්ද කියල දැන ගන්න) ඒක මෙයාල කොහොම හරි කාර් රේස් එකක් කර ගන්නවා……තව කිව්වොත් ඔයාලට මේකෙ රහක් නැති වෙනවා……කොහොම හරි මේ රේස් එක නම් පට්ටම තමා….
ෆිල්ම් එක බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…~ජය~
කලින් පළවූ ලිපිය :
ඔන්න මම තවත් මැක්සි බයිස්කෝප් එකක් දෙන්න යන්නේ. මතකනේ කලින් දුන්න එක “Death Race”. ඒකෙ දෙවන කතාව තමයි මේක දෙවන කතාව කිවුවට එක්ක කිසි සම්බන්ධයක් නම් නෑ. මේකෙ ඉන්නෙ වෙනස්ම සෙට් එකක් හැබැයි වගේම පට්ට එකක්. හැබැයි කලින් එක තරම්ම මට නම් හොද නෑ.
කමක් නෑ. කතාව කෙටියෙන් කිව්වොත් ලුක් කියන්නෙ මැරයෙක් එයාගේ බොසා දවසක් මෙයාට බැංකුවක් කොල්ල කන්න ඕඩර් එකක් දෙනවා. මෙයා තව තුන්දෙනෙක් එක්ක තමා වැඩේට යන්නෙ මෙතනදි තත්ත්වය තරමක් දරැණු වෙනවා ලුක් තමන්ගෙ කට්ටියට එතනින් ඉවත් වෙන්න කිව්වත් සගයො ඒක ගනන් ගන්නෙ නෑ මේ නිසා තුන්දෙනාගෙන් එක් කෙනෙකුට මැරැම් කන්න සිද්ද වෙනවා. සල්ලි සේරම අර ගත්තට පැනලා යද්දි සෙට් එක පොලිසියට කොටු වෙනවා. ඔතනින් තමා ලුක් ඇමරිකාවෙ ලොකුම හිර ගෙදරට එන්නෙ. මේක මාර හිර ගෙයක්. මේකේ සේරම තියෙන්නෙ මරණය දක්වා සටන් කරන තරග මේ තරග සේරම ලොව පුරා විකාශය වෙනවා.
ලුක්ට මෙතනදි ලිස්ට්ව මුණ ගැහෙනවා මේ දෙන්න අතර තමා වලි යන්නෙ. ඔයාලට මතකද Machete film හිටපු පොර. එයත් මේකෙ ලුක්ගෙ සෙට් එකේ කෙනෙක්. මෙතනදි මේ කතාවෙ කතා නායිකාව එලියට එනවා එයා තමා සෙත්තෙම්බර් ජොනී. මෙතනදි මෙ දෙන්නව එකට යොදා ගන්නවා එක කණ්ඩායමක් හැටියට. ඔන්න තරගය පටන් ගන්න යන්නෙ. කොහොම වෙයිද කවුරැ දිනයිද වීරයා අන්තිමට මැරෙයිද? බලලම ඉමුකෝ…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එරන්ද චානක හේරත් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
750 MB (750p BR)කොපිය මෙතනින් බාගන්න
9A1119BA6AED81D6213FEF3CCDD5DD1A0C68827F1.4 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න
BB808FC5362A1E52B919BC7DB0AD03088C37269B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,343 downloadsDownload Death-Race-2-2010.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2011/02/ghjgj-Copy-e1412618384735.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් සංදීප” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් සංදීප
Subtitles
66 comments
Supun
Mudiyaa
Ela Ela.... me mage 1st comment 1k... aniva banna danava... ela film 1k .. mam meka hoya hoya hitiye.... Thanks Saho...
Supun
1 බලලා තියෙනවා බලමු 2 කොහොමද කියලා ස්තුතියි එරන්ද ....
uda
මරු කතාවක් වගේ! මට මේක හම්බවුණත් තවම බැලුවේ නෑ. ආරංචි වුණ විදිහටනම් මේක Death Race 1 එකේ පසුබිම් කතාව, ඒ කිව්වේ ඒකට පෙර සිද්ධියක් තියෙන්නේ, හිමින් සැරෙ බලනවා. කොහොමනමුත් තෑන්ක්ස් කිව්වා සහෝ!
අනූ
menna math banawa
විකියා
මේක බැලුවා....1වෙනි කතාව තරමටම ගතියක් නැතත් මරු.... :)
Vish
Ela Ela me film 1 baluwa...dan aye balanna one :D
පොතේ ගුරා
ෆිල්ම් එක එළ!
chamila
meka baluwa... 1 taram gathiyak ne... :P
සෝරෝ
බාමී......!!
Lakshitha
1 එක තරම් නම් හොද නෑ.. මට නම් එච්චර ඇල්ලුවෙ නෑ.. ඒ උනාට බොහෝම ස්තුතියි...
චා.මු. නිලන්ත පියසිරි
එහෙනම් මාත් බාලා බලන්නම්. විස්තරයට පිං
Dhana
ela mchan.. bt 1st tharam 2nd eke kisi gathiyak na..
Danushka
onna mamath banawa.....
ප්‍රදිප්
ඔන්න මමත් බාන්න පටන් ගත්තා......
ashan kandy
apoi baluwane mekath.... :P
chanaka
podi case ekak thiyenawa
mamath meka balanna kalinne damme
passe balnakota september joni kiyanne meke luck ekka inna kena neme
ekata sorrysanjeewa
onna ekanam baluwa..1st eka taram kisima gathiyak nehe...kisima sanbandayakuth nehe..death race 3 ekath 2012 wala enawalu..api ekawath balamuko hodayda kiyla..thanks.........
Udaya සාලින්ද
meka patta film ekk. thanks......
Ramraj
බැලුවේ නෑ තාම. බලන්න ඕනෑ.
uda
Black Swan දෙන්නේ කවද්ද?
ළඟදිම ලැබෙයිද, සොබනියෙ?Despicable Me බාලා මාසයක් විතර වුණාට බැලුවෙ නෑ!
ඉක්මනට සිංහල සබ් දියෝ ඒක බලන්න.ඕගොල්ලෝ සිංහල සබ් දෙනකම් ඒ දිහා ඇහැක්වත් ඇරල බලන්නේ නෑ ඉතිංනම්
k2abey
mekath ara x man wage thama mulin 2 deela passe 1 denawa narakama ne ela ela
Pasindu
මට තේරුන විදියට මේක පලවෙනි film එකට කලින් වුන කථාව
Thara
bawa thama baluwe na
Javinda lakshan
mama maka kalin baluva. 1st aka tharam na . film aka kammali .
dinuu
ane manda eekiyanne meka ela ekak neweida???kamak naa balama balamukooo.
Priyantha De Silva
mamath denn thamai baanna yanne. ehenamm thanks honde..
Anonymous
බැලුවේ නෑ තාම
AL1717
Mekanam Bewa Machan.
Kiyanna tharam Aulak Ne Story Eka HodaiThanks Wewa...
Jaya Wewaaa...
Akalanka Yapa
thanx
balamuතුසී
2 චාටර්!
Kasun.D
balama balamuko
NuwanHunter
මමත් බානව දැන්. ස්තුතියි මචන්.
ඩිලාන්
බොහෝම ස්තුතියි...තාම බානවෝ... :D
amin
sinhala ko bn mata kiyala diyanko eka daganna hati
Uraj Deemantha
මුල් එක නම් මැක්සා... :D බලමුකෝ මේකත් ....!!
Anonymous
meka palaweni eke pasubim katawa tamai
Anonymous
maxxa mchn
Dilan Pramith
Ela kiri machan
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකනේ……. :)
ජයවේවා….
තුති……. :) :)අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
බොහොම ස්තුතියි උපසිරැසියට !
:DChanaka Hasitha Naveendra
1 thamai patta.... eeta passe death race film hari na... jaya wewa digatama sub damu patto
Sohan
Elaz..z..z..maru maru a...palamu subata suba pathum..digatama sub demu...niyama film ekak palaweni wadeta thoragena tiyenne..
Kulanjana Maduranga
niyamai...subata thanks SUPUN saho.digatama sub denn.jaya wewa.............
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි සුපුන් සහෝ..
ජය වේවා,!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුපුන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
මේකනම් කලින් බැලුවා පුතේ
ආයි බලන්න බෑ
මේ තියෙන ෆිල්ම් කන්දරාවත් එක්ක
අවුලක් නෑනෙ
දිගටම දෙමු ඈ...
සබට තුති
ඔබට ජය.....
Advertisement

මමයි 1