Watch Trailer

Bangalore Naatkal (2016) with Sinhala Subtitles | බැංගලූර් සිහින. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්……. ඉතින් ගොඩ දවසකින් තමයි මේ පැත්තට එන්න පුළුවන් වුනේ. මොකද කියනවා නම් වැඩ රාජකාරි ගොඩක් අස්සේ තමයි උපසිරැසිත් කරගෙන යන්නේ. ඒ නිසා තරිදු රුක්ෂාන්වත් අල්ලගන්න වුනේ කරගෙන යන්න. මම මුල් හරිය කරද්දි එයා අග හරිය කරලා දුන්නා. ඉතින් තරිදු රුක්ෂාන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා අමාරුවේ වැටුන ව…

Bangalore Naatkal (2016)

හැමෝටම ආයුබෝවන්……. ඉතින් ගොඩ දවසකින් තමයි මේ පැත්තට එන්න පුළුවන් වුනේ. මොකද කියනවා නම් වැඩ රාජකාරි ගොඩක් අස්සේ තමයි උපසිරැසිත් කරගෙන යන්නේ. ඒ නිසා තරිදු රුක්ෂාන්වත් අල්ලගන්න වුනේ කරගෙන යන්න. මම මුල් හරිය කරද්දි එයා අග හරිය කරලා දුන්නා. ඉතින් තරිදු රුක්ෂාන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා අමාරුවේ වැටුන වෙලේට උදව් කිරීම ගැන. ඒ වගේම අපේ ඉමේෂ් කුමර මලයවත් මතක් කරනවා ඉක්මනින් ඉවර කර දීමට උදව් කිරීම ගැන. වැඩි කතා ඕනේ නැහැ ඉක්මනින්ම කතාවට යමු.

2016 පෙබරවාරි මස 05 වන දින තිරගතවූ මෙම චිත්‍ර්‍රපටය සඳහා Imdb අගය 10/6.3 ලැබි තිබෙනවා මෙහි රංගන දායකත්වය අප කවුරුත් දන්නා හඳුනන සුපිරිම පෙලෙ නළු නිළියන් කිහිපදෙනෙකු සැපයීම විශේෂත්වයක් ඉතින් මේ කතාව නාට්‍යමය සහ හාස්‍යය ඝණයට අයත් වුවත් මෙහි ඇති කතා වස්තුව තුලින් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. නළු නිලි කැල දෙස පිළිවෙලින් බැලුවහොත් ආර්යා . ශ්‍රි දිව්‍යා . රානා ඩග්ගුබති . සමන්තා .ප්‍රකාෂ් රාජ් යන පිරිස සිටින අතර මෙහි කතාව දෙස අවදානය යොමුකල හොත් ඥාතී සහෝදරයන් දෙදෙනකු සහ එක් ඥාතී සහෝදරියක් වටා කතාව ගෙතී යනවා මේ තුන්දෙනා නම් වලින් අජ්ජු . කුට්ටි . අම්මු යන සුරතල් නම් වලින් හඳුන්වන අතර මොවුන් කුඩා කල සිට එකට හැදි වැඩි තිබෙනවා මොවුන් තිදෙනාටම කුඩාකල සිට පොදු සිහිනයක් වනුයේ බැංගලූර් ප්‍රාන්තයේ ජිවත් වීමේ ආශාවයි..!

අම්මු අනිත් දෙදෙනාට ප්‍රථමයෙන් විවාහ වන අතර ඇයගේ විවාහය සිතු තරම් සුන්දර නොවන අතර දික්කසාදය දක්වා යෑමට අම්මුට සිදුවෙනවා. අජ්ජු බොහොම කෙලිදොලෙන් කාලය ගත කරන නමුත් නිරන්තරයෙන් මව්පියන්ගේ මතකයෙන් අජ්ජු දුක් විඳිනවා ඒ වාගේම අජ්ජු පෙම් කරන පෙම්වතියගේ මව අජ්ජුගේ දෙමාපියන් ගැන විමසන විට අජ්ජු නිරුත්තර වී සිටිනවා ඒ දෙමාපියන් අජ්ජුව හැරගොස් ඇති නිසාවෙන් .කුට්ටි හොඳ සංස්කෘතියට ගරුකරන ඉගෙන ගත් මනාලියක් සොයමින් කාලය ගත කරනවා ඉතින් මේ තුන්දෙනාගේ ජිවිත කතාව මෙම සලරුව තුල අංලංකාර ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් අම්මු දික්කසාද වෙයිද..? අජ්ජුට මොනවා වේවීද..? කුට්ටි මොනවා කරගනීවිද කෙසේ හෝ මේ තිදෙනාගේම කුඩාකල සිහිනය සැබෑ වේද යන්න චිත්‍රපටිය නරඹාම දැනගන්නා ලෙස ඉල්ලා සිටිමින් මා අදට නවතිනවා . ඔබ සැමට ජයෙන් ජය..!!!

Vedalam (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.com – Bangalore Naatkal (2016)[HDRip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

10,897 downloadsDownload Bangalore-Naatkal-2016.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sadun-Tharindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,897 downloadsDownload Subtitles132 KB

22 comments

  1. Palitha de Silva

    thank you very much...

  2. roshan

    thank broooo.balmu kohmda kiyla
    ..............

  3. Kasun Upeksha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ෆිලුම බාලා තිබුනෙ... දැන් බලන්න පුලුවන්...

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. හසන්ත මාලිංග

    ඒ වගේම උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
    ලස්සන කතාවක් වගේ
    ජය වේවා :D

  6. Themiya

    Thanks for subtitles

  7. Supun

    ela ela ape okama eka wage ma sub ape country akatat haiyak
    jaya wewa

  8. Kulanjana Maduranga

    niayamai…tamil nm ithin balannama ona.thanks THARINDU & SADUN sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  9. laki

    patta..thawa thawat dewal apita denna.jayen jaya...

  10. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. asan

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…!!!

  12. Dilshan Kainga

    බලන්නත් හිතයි වගේ.. බොහොම ස්තුතියි දෙන්නටම.

  13. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සදුන් හා තරිදු සහෝලා සිංහල උපසිරැසියට. ජය වේවා෴

  14. විමා

    දෙන්නටම බොහොම ස්තුති
    වැඩ රාජකාරි මැද මේවත් කරනවට

  15. ලක්මාල්

    මචන් මේකේ sub තියෙන්නේ english වලින්ද, මම download කරා සිංහල වැඩ කරන්නේ නෑ වගේ .

  16. Nisal

    torrent file 1 nane.... 700 mb eka

  17. Chathuka Tharanga Paranagama

    Comment Pending...............................

  18. samlan

    Malayalam version is 100 times better than this one.i recommend watch the malayalam version called 'balglore days'..starts with dulqar.nivin pauly and nazriya they played bettr roles..

    1. Sonal S Gamage

      ඔව්... මේකට මලයාලම් එක ගාවට වත් ලංවෙන්න බෑ...

  19. nidi

    film eka hondai, hebei tikak. eth balan inna puluwan, clacic ekakma nowunath. Sandun, Tharindu dennatama thanks me film ekata subs dunnata.

  20. SPD

    Thanks for the sub

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ......!