Watch Trailer

Aankhen (2002) with Sinhala Subtitles | අන්ධයො තිදෙනාගේ විස්මයජනක බැංකු මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ඉතින් ගොඩාක් කාලෙකින් තමා ෆිල්ම් එකක් කරේ.මේක මගේ 6 වෙනි උපසිරසි ගැන්වීම. ෆිල්ම් එක භාර ගෙන නම් ගොඩාක් කල් වෙනවා.රාජකාරි ජිවිතේ සහ පුද්ගලික ජිවිතේ ගොඩක් කාර්යබහුල උන නිසයි පරක්කු උනේ. හරි එහෙනම් අපි කතාව දිහාට හැරෙමු. ඉතින් මේක අන්ධයො තුන් දෙනෙක් දෙන සුපිරිම ගේමක් ගැන තමා තියෙන්නේ. ඔයා…

Aankhen (2002)

ඔන්න යාලුවනේ ඉතින් ගොඩාක් කාලෙකින් තමා ෆිල්ම් එකක් කරේ.මේක මගේ 6 වෙනි උපසිරසි ගැන්වීම. ෆිල්ම් එක භාර ගෙන නම් ගොඩාක් කල් වෙනවා.රාජකාරි ජිවිතේ සහ පුද්ගලික ජිවිතේ ගොඩක් කාර්යබහුල උන නිසයි පරක්කු උනේ. හරි එහෙනම් අපි කතාව දිහාට හැරෙමු. ඉතින් මේක අන්ධයො තුන් දෙනෙක් දෙන සුපිරිම ගේමක් ගැන තමා තියෙන්නේ. ඔයාලට හිතේව් පිස්සුද කොහොමද අන්ධයො ඒ වගේ වැඩක් කරන්නේ කියලා.ඔයාලා ඒක ෆිල්ම් එක බලලම තේරුම් ගන්න.පටන් ගනිපු වෙලේ ඉදන් අවසාන වෙනකම් එක හුස්මට කුතුහලෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. IMDB දර්ශකයේ 7.6 ක් වගේ ලොකු අගයක් මේකට ලැබිල තියෙනවා.රගපාන අය සහ ලැබුණු සම්මානන ගැන පහල තියෙනවා. එහෙනම් ජයවේවා

· Akshay Kumar as Vishwas Prajapati
· Amitabh Bachchan as Vijay Singh Rajput
· Sushmita Sen as Neha Srivastav
· Arjun Rampal as Arjun Verma
· Paresh Rawal as Iliyas

· 48th Filmfare Awards
· Filmfare Award for Best Supporting Actor – Amitabh Bachchan[12]
· Filmfare Award for Best Performance in a Comic Role – Paresh Rawal[12]
· 9th Annual Star Screen Awards
· Star Screen Award for Best Film
· Screen Award for Best Comedian – Paresh Rawal
· Screen Award for Best Villain – Amitabh Bachchan

Aankhen (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Aankhen 2002 Hindi DVDRip XviD E-SuB xRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

3,750 downloadsDownload Aankhen-2002.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/MGTS2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.G.T. සුදේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,750 downloadsDownload Subtitles95 KB

21 comments

  1. නිරෝෂ්

    ස්තුතියි සුදේශ් සහෝ.ජයවේවා !

  2. Saketha Pulasthi

    මම මේ ෆිල්ම් එක අන්තිමට බැලුවෙ 2003දි විතර.මෙච්චර කාලයක් මේකේ නම මතක නැතුව තිබුනෙ.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

    1. Maleesha Weerasekara

      ඔව් බන් මටත් මාත් ටීවී එකේ ඔක බලලා තිබුනා 2003 විතර නම අමතක වෙල තිබුනේ...මතක විදියට ස්‍රපිනවකද කොහෙද සල්ලී හන්ගන්නේ ..

    2. Menu

      ඔව් ඔව්... සර්පිනාවේ තමයි සල්ලි හංගන්නේ... 2003 විතර මාත් ටීවී එකේ මේක බැලුවේ... බලලා නැති අය අනිවා බලන්න. මාත් ආයි බලනවා... උපසිරසියට බොහොම ස්තූතියි සුදේශ් :)

    3. Hiruni

      oyala ohoma kiwwaama balapu nathi ayage kuthuhale nathivenavane :(

  3. Isuru

    Thanks patta film eka puluwanam Damien tv series eka denna

  4. Darshana

    Supiri film ekakne dila tiyennne. Thanks sajo sub ekata..

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

  6. Palitha de Silva

    thank you very much...

  7. Dulanga

    thanks

  8. Thisal

    ස්තුතියි සුදේශ් සහෝ.ජයවේවා !

  9. lakmal

    bruce lee film eke subtittle eka dennako

  10. Sadeesh Mendis

    තැන්ක්ස් සහෝ .ජයවේවා

  11. Ashan

    thanks sub walata

  12. Kulanjana Maduranga

    niayamai…thanks MGT saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සුදේශ් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. Sumal Niduka Chandrasiri

    THANKS

  17. Rasika

    Thnx

  18. Thilina Jayarathna

    meka patta

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.