Watch Trailer

Bangistan (2015) with Sinhala Subtitle | ආගම් වාදයක් කුමටද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් මෙච්චර කල් ඉංග්‍රීසි ඒව අරං ආව. දමිල එකකුයි තෙලිඟු එකකුත් ගෙනාව. හැබැයි හින්දි එකකට බැස්සේ අද තමයි. ඒ නිසා මුළින්ම සමීර අයියට ස්තූති කරනව හින්දි එකක් හොයල දුන්නට. ආගම්වාදය ගැන කියවෙන ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකට IMDB අගය නම් අරං තියෙන්නෙ 3.7ක් විතරයි. රංගනයෙන් දායක වෙනව…

Bangistan (2015)

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් මෙච්චර කල් ඉංග්‍රීසි ඒව අරං ආව. දමිල එකකුයි තෙලිඟු එකකුත් ගෙනාව. හැබැයි හින්දි එකකට බැස්සේ අද තමයි.  ඒ නිසා මුළින්ම සමීර අයියට ස්තූති කරනව හින්දි එකක් හොයල දුන්නට. ආගම්වාදය ගැන කියවෙන ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකට IMDB අගය නම් අරං තියෙන්නෙ 3.7ක් විතරයි. රංගනයෙන් දායක වෙනව Jacqueline Fernandez(රෝසි), Pulkit Samrat(ප්‍රවීන්), Riteish Deshmukh(හෆීස්). මම එහෙනම් වැඩි වෙලා ගන්නෙ නැතුව කතාව කියන්නං. බැන්ගිස්ථානය කියන්නෙ ලෝකයෙ එක් කෙළවරක තියන ප්‍රදේශයක්. එහෙ ප්‍රචණ්ඩත්වය පිරිල. උණ්ඩ බෝම්බ හැමතැනම පත්තු වෙනව. මේ ප්‍රදේශයේ හින්දු සහ මුස්ලිම් අය තමයි මෙහෙම සටන් කරන්නෙ. හැබැයි මේ ප්‍රදේශයේම තවත් ආගමික නායකයෝ දෙන්නෙක් ඉන්නව. එයාල හදන්නෙ මේ හැමෝම එකමුතු කරන්න. ඒ නිසා මෙයාල ලෝකය පුරා ආගමික සමුළුවක් පවත්වන්න තීරණය කරනව. හැබැයි බන්ගිස්ථානයේ අන්තවාදී දෙපිරිසට ඕනෙ කරන්නෙ මේ සමුළුව විනාශ කරන්න බෝම්බයක් ගහල. මෙහෙම කරන්න මෙයාල සැලසුම් කරන්නෙ මොනවද? කොහොමද? මෙයාලගේ කණ්ඩායම් දෙකෙන් මේ වැඩ වලට එන්නෙ ප්‍රවීන් සහ හෆීස් දෙන්න තමයි. ඉතිං මෙයාලට මුහුණ දෙන්න වෙන්නෙ මොනවද? මෙයාල මේ සමුළුව විනාශ කරයිද? එහෙමත් නැත්තම් සාමය උදා කරයිද? අනේ මන්ද? එහෙනම් හැමෝටම බලන්න කියල ආරාධනා කරනව. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය!!!

Cooties (2014) on IMDb

 

 

1.5GB (DVD) කොපිය මෙතනින් බාගන්න

2D9BB9037A3CDD5700AFD2A1C2E69B6A5B6C85B6

700MB (DVD) කොපිය මෙතනින් බාගන්න

FD2A440453CDA9D6D54D5FFA8B518E338EC10E58   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,555 downloadsDownload Bangistan-2015.sinhala.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

3,555 downloadsDownload Subtitles95 KB

18 comments

  1. rukka

    Ela macho jayaweewaaaa wadi wadiyen sub denna films labewaaaa

  2. sujith

    niyamai bro minority report kathawe sub karanna parakkui neda

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Pubudu

    මචං ant-man film එකේ sub දාපන්කෝ.......

  6. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Shehan Madhusanka

    thanks machan

  8. pramuk

    thanx bro

  9. BUDDHI

    A macho ANT-MAN film eka dapnko

  10. තිසල්

    තැන්ක්ස් බන් එල

  11. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Jack

    නියමයි මචෝ...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  13. amila

    patta

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අයියේ
    සුපිරි ෆිලුමක් කියලා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  15. Sahan

    thankz a lot sahoooo

  16. sanju max

    Hero and pantam movies 2 dvdrip update karannako

  17. එන්.විජිත අසංක

    Super. Thnx Bro..

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!