හම්මේ… අද නම් ඔයාලව හමුවෙන්න එන්නේ මේ වසරේ නිකුත් වුනු දෙමළ සුපිරි නළුවෙකුගේ සුපිරි ෆිල්ම් එකක් අරන් තමයි. චිත්‍රපටයේ නම තමයි “පුලි” කොටියා කියන එක තමයි ඒකේ තේරුම මුලින්ම මම අපේ තාරක සහෝට ස්තූතිවන්ත වෙනවා මේ ෆිලුමේ සබ් එක මට කරන්න දීම වෙනුවෙන් මොකද මේක එයා විසින් කරන්න හිටිය එකක් ඒ වගේම සඳුන් අයියට…
හම්මේ… අද නම් ඔයාලව හමුවෙන්න එන්නේ මේ වසරේ නිකුත් වුනු දෙමළ සුපිරි නළුවෙකුගේ සුපිරි ෆිල්ම් එකක් අරන් තමයි. චිත්‍රපටයේ නම තමයි “පුලි” කොටියා කියන එක තමයි ඒකේ තේරුම මුලින්ම මම අපේ තාරක සහෝට ස්තූතිවන්ත වෙනවා මේ ෆිලුමේ සබ් එක මට කරන්න දීම වෙනුවෙන් මොකද මේක එයා විසින් කරන්න හිටිය එකක් ඒ වගේම සඳුන් අයියටත් ගොඩක් ස්තූතියි. චිත්‍රපටයේ දැනට නිකුත් වී ඇති පිටපත් ගානට, මට කෝල් කරලා නිකුත් වූ සැනින් දැනුවත් කිරීම පිළිබඳවත්, විටින් විට කෝල් කරලා තත්වේ කොහොමද කියලා විපරම් කරනවාටත් මොකද මේ ෆිලුම ඉක්මනටම දෙන්න මට වඩා හදිසියක් එයාට තිබ්බා මේ ෆිලුම ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න. එයා නිසා තමා ඉතින් මාත් මෙච්චර ඉක්මන් වුණේ. ගොඩ කාලෙකට පස්සේ කාල රාමු නිපදවා අසා ලිවීමක් තමයි කරන්න වුණේ.
ඇති නේ කතා, අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු නේ දැන්. “පුලි” අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chimbu Deven විසින්. ඒ වගේම නිෂ්පාදනය Shibu Thameens, PT Selvakumar යන අය විසින් තමයි. එමෙන්ම මේ ෆිල්ම් එකේ දන්න හඳුනන සුපිරි නළු නිළියෝ හුඟ දෙනෙක්ම රඟපානවා. ඒ තමා විජේ ඇතුළු, කන්නඩ සුපිරි නළු “සුදීප්” ඒ වගේම ශෘති හාසන්, හංසිකා මෝට්වානි, ශ්‍රී දේවි, තම්බි රාමයියා, ඉමාන් අන්නාච්චි, රොබෝ ශංකර් මේ වගේ ගොඩ දෙනෙක් මේකේ රංගන දායකත්වය සපයනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය “දේව් ශ්‍රී ප්‍රසාද්’ විසින් තමයි කරලා තියෙන්නේ. චිත්‍රපටය වර්ග වෙලා තියෙන්නේ ෆැන්ටසි ත්‍රිලර් වර්ගයටයි. මේ වසරේ ආපු රජ කාලේ කතා වගේ (බාහුබලි) වගේ මේකත් රජ කාලේ කතාවක්. ඒ වගේම තව කතාවකුත් මග එනවා හොඳේ.
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් කෝ, අඝෝරි දූපතේ ඉඳලා වේදාලම් කියන ජාතියක් ඉන්දියාවට ඇවිත් එක්තරා පෙදෙසක් තම පාලනයට අරගෙන පාලනය කරනවා. මොවුන්ට මිනිසුන්ට වඩා කිහිප ගුණයක බලයක් තියනවා. ඇස් නිල් පාටයි. කතාව පටන් ගනිද්දී නම් මොවුන්ව පෙන්වනු ලබන්නේ ඉතා දුෂ්ට පාලනයක් ගෙනයන අන්දමයි. මේ පාලනයට යටත් ගම් 56 න් එකක් තමයි වෛර නල්ලූර් කියන්නේ. මෙහි අනාථ කොළුවෙක් හම්බවෙලා එයාව වෙම්බු නාදන් විසින් හදාගන්නවා. මේ කොළුවාගේ පොඩි කාලේ ඉඳලා ආදරවන්තිය වූ “පවල මල්ලී” ඉගෙනීම අවසන් කරලා නැවත ගමට එනවා. එහෙම ගමට ආවට පස්සේ මැයව වේදාල අය ඒ අයගේ බලකොටුවට පැහැරගෙන යනවා. පස්සේ මේ මරුදීරන් කියන තරුණයා ඇයට බේරාගැනීම සඳහා මේ බලකොටුවට යනවා. මේ මරුදීරන් කියන්නේ ඇත්තටම කවුද? මේ වේදාල ජාතිය මුල ඉඳලාම දුෂ්ට පාලනයක්ද ගෙන ගියේ? නැත්නම් හදිසියේ තම පාලනය දුෂ්ට තත්වයට පත්කර ගත්තාද? මේ බලකොටුවට ඇතුළු වෙන්න කොච්චර අමාරු දේවල් කරන්න ඕනිද? ගියාට පස්සේ මොනවා වෙයිද? ඔහු තම ආදරවන්තිව බේර ගනියිද? කතාව ඉතින් ගොඩක්ම සුළුවටයි කිවුවේ ඉතින් ඔයාලට බලන්නත් තියෙන්න එපැයි නේ. මේවට උත්තර දැනගන්න ඉතින් මේක බලන්නම වෙනවා හොඳේ.
කාරුණික අවධානය පිණිසයි. මේ චිත්‍රපටය චිත්‍රපටයක් ලෙස පමණක් සලකා රස විඳින මෙන් ඉල්ලා සිටිනවා. වෙන වෙන දේවල් සම්බන්ධ කර මෙහි කමෙන්ට් කරන්න එපා කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙහි ගීත වලට උපසිරැසි ගන්වලා තියෙන්නේ ෆිලුමක් ලෙස සලකලා රස විඳින්න පමණයි. මොකද විජේගේ කලින් ෆිල්ම් වලට සබ් දෙද්දිත් සමහරු වෙන වෙන සිද්ධින් ඇදලා අරන් මෙතන විකාරයක් කරන නිසා. ඉතින් මම ගිහින් එනන්ම්. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!
426 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
4270423676E607F7E7633E67C2945C4DD3522631700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
CB5D4B7C7157FDC905479878893B99021730D194 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
23,382 downloadsDownload Puli-2015.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
71 comments
Tharindu_Rukshan_Perera
krishan
supr
Deshani
thank u sooo much :) :)
danushka
niyama wadak macho.enakam balan hitiye.thaanx
Charuka Indunil
නියමයි මචන් ඈ. සුපිරි. තෑන්ක්ස් සබ් එකට.
lakshitha
thnx saho sub 1te :D
Charuka Indunil
මචන් comment එකක් දැම්මේ.ඒ උනාට ඒක ධනුෂ්ක සහෝගේ පෝස්ට් එකට reply එකක් විදිහට වැටුනනේ.සොරි.
danushka
ela.aulak na bro
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!Isuru
Tnx machan...denakan balan hitiye.....jaya..
Sineth
Suppa. Ekath awa gaman dila. Bangistan & brothers dekama one baiscopelk eken.
Ishan Gihantha
බොහෝම ස්තුතියි සබ් එකට ... මම නම් මේ ගැරඩියාගේ ෆිල්ම් බලන්නේ නෑ .. බලන අය වෙනුවෙන් වෙච්ච මහන්සියට ස්තුතියි
SUPUN
NIYAMA KOLLEK
Sanj
Thanks bro
Akalanka
Meke meeta wadiya honda copiyak eyida ??
R.D
මේක නම් බලාගෙන හිටපු ෆිලුමක්.....බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..........
kavinda
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා සහෝ.
bluray වගේ ආවම බලනවා.kavindugayshan
niyamai meka sub 720p hd sub walata wadan neda???
nimesh gimhan
thanks aiya. puluwan nam vampire diaries tv series ekatath sub eka dennako
S.K.Ruchiranga
thz machoo
Pradeep Anuruddha Dissanayake
සබ් එකට තැන්ක්ස් මචෝ.ජය වේවා!
Kottege Mendis
sub akata thanks..kollo..
Pradeep Anuruddha Dissanayake
මචන් මේකේ ටොරෙන්ට් ලින්ක් මාරුවෙලා වැටිලා තියෙන්නේ.426 එකට 700 එක වැටිලා,700 එකට 426 එක වැටිලා තියෙන්නේ )
Sadeesh Mendis
download danneth nane
madusanka jayasooriya
එලම සහෝ. තෑන්ක්ස්
Madusha Dulanjana
thanks macho
Shehan Madhusanka
thanka baiscope frist
Kulanjana Maduranga
maxxa filumak..meka denne kawadada kyla balan..hitiye.vijayge nm aniwa balanawama thama...thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
තාරක නුවන් දිල්හාර
එල නියමයි...
මම කරාටත් වඩා හොඳටම ඇති කියා විස්වාසයි..
මාත් ගන්නවා ඔන්න..
ජයෙන් ජය..!!Tharindu Nuwan Bandara
thanks machan...
nalinda
thanks bro
තිසල්
අඩො මෙච්චර ඉක්මනට? පට්ටනෙ ඔන්න එහෙනම් 1.8 720p ම බැවා තැන්ක්ස් සබ් එකට
Nilan Rajapaksha
ඉක්මනටම සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි සහෝ
කවිෂ්ක
බොහොම ස්තූතියි සබට. හෝල් එකේ යන කාලේ ඉඳන් බලන් ඉන්නේ සබ එනකන් :) :)
MAHESH
Sub ekata thanx aaaaaaaaaaaaa
achi
පට්ට පට්ට ... නියම ෆිල්ම් එකක්...
අනිවා බානවෝ...
ස්තූති උපසිරැසියට...
ජය වේවා සහෝ!!!madu
sub karana eka nm godak hoda wadak.. a wagema eka amaru wadak.. mama ube a mahansiyt garu karanawa. machan.. oya Vijey kiyana kotiyage Films walata karn epa..
Ela.. Hodata Sub karn yan kiyala ubata wish karanawa.
(Y)Ranga Heshan
හොඳ වැඩක් මචන් tnx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dimuthu
Thanq bro
saman
thanks for sub...
Harshana
Thanks sahooo niyamata karanawa jayawewaa
Harshana Madumal
Thanks aaaa
Indrajith
නියමයි සිරාජ් ! සබට ස්තුතියි.
Supun Manoj Kumara
නියමයි මචන් සබ් එකට තෑන්ක්ස්.. මෙක එනකන් තමයි හිටියෙ. තවත් සබ් කරන්න හැකි වෙවා... (y) :D
:)Pramudaya Lal
ela wadak
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HASITHA
NIYAMAI BUN UBA.....BUT ALUTHIN ENA EWA IKMANATAMA DAPAN...API BALAN INNE....!!
SUPUN
NIYAMA KOLLEK. P VIJAY
ROSS
thx for sub
nish
thnq saho
Sanindu Lakkitha
Godak thnx macho......ekanam balan hitapu filumak... Good Luck...
Charuka Indunil
සබ් එකට කලිනුත් නෑන්ක්ස් කලානේ.
ආයෙත් ඔන්න බොහෝම ස්තූතියි.
මචන් Hash Tag දෙක මාරු කරලා දාලා තියෙන්නේ.supkam
Subඑකට thanks mchn...ෆිලුමනම් පට්ට ගොන්...අයියෝ සල්ලි.hollywood kollywood කවලම් කරපු අච්චාරුවක්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Puli (2015) with Sinhala Subtitles | ආදරවන්තිය හා ගම උදෙසා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Puli-2015.jpg)
නියම වැඩක් සහෝ කලින්ම භාගෙන සබ් එක දෙනකම් බලාගෙන හිටියේ නියමයි..ජයවේවා බොහෝම ස්තුතියි...!!!