Watch Trailer

Bangkok Adrenaline (2009) with Sinhala Subtitles | සූදුවක් ගිය දුරක් [සිංහල උපසිරැසි සමඟ]

හායි යාළුවනේ මම ඉෂාන්(LB) මෙි සබේ එමට වැරදි ඇති මොකද මෙක පලවෙනි සබ හින්දා තවත් කියන වනන් මෙිකේ ඉංග්‍රීසි සබ නැතිව වෙන භාෂාවක එකක් තමයි වෙනස් කරල ඔයාලට ගෙනාවේ මෙි සබේ දෙබස් වලට සිංහල තේරුම හරියට ගැලපුනේ නැත්තන් සමාවෙන්න මොකද කතාවෙි කතාකරන පෙලක් තැන් පැහැදිලි නැ එකයි මම කතාවේ සීන් එක හැටියට එඒ අපහැදි…

හායි යාළුවනේ මම ඉෂාන්(LB) මෙි සබේ එමට වැරදි ඇති මොකද මෙක පලවෙනි සබ හින්දා තවත් කියන වනන් මෙිකේ ඉංග්‍රීසි සබ නැතිව වෙන භාෂාවක එකක් තමයි වෙනස් කරල ඔයාලට ගෙනාවේ මෙි සබේ දෙබස් වලට සිංහල තේරුම හරියට ගැලපුනේ නැත්තන් සමාවෙන්න මොකද කතාවෙි කතාකරන පෙලක් තැන් පැහැදිලි නැ එකයි මම කතාවේ සීන් එක හැටියට එඒ අපහැදිලි තැන්වලට තේරුම් දැමිමා පීලීස් සමාව දෙන්න කොල්ලගේ පලවෙනි සබ හින්දා .

කියන්නම ඔන කරනේ දේ තමයි සබ දෙන්න හිතේ තිබිබට වැඩේකරගෙන යන කොට එපා උනා එත් ආසාව හින්දම වැඩේ ක‍රේ . මෙික ඔයා ලට හමිබුන සවුත්තුම සබ උනොත් වගකීම මම බාරගන්නවා. ඒත් තව සබක් ඔයාල වෙනුවෙන් දෙන‍ේ ඔයාල දෙන ප්‍රතිචාරය අනුව තමයි. මෙි සබ කරන්න උදවි කරපු අය එමටයි ඒ අතරින් මගේ අමිමා හැමවෙලේම උදවි කරා දෙබස් වල තියන වචන හිරියට ලියන්න ඒ හින්දා අමිමව මතක්කරන්නම ඔන .

ඔක්කොම හරි කතාවට බහිමුකෝ මෙි කතාව දිවෙන්නේ පැයක් පුරාවට ඔයාල බලලත් ඇති ,bangkok adrlin කතාවෙ නම මෙකෙදි කොල්ල‍ො වගයක් තායිලන්තෙට යනවා පස්සේ අතේ තියන හැම සතේම වියදන් වෙනවා පස්සේ සුදු ගහල මිලියනයක් ණය වෙනවා ඉට පස්සේ ඒ සල්ලි හොයන්න සල්ලිකාර කෙල්ලෙක්ව පැහැර ගෙන කප්පම් ඉල්ලනවා ඒත් කෙල්ලගෙ තාත්තා සල්ලි දෙන්නැ ,කතාවෙ හැටියට තාත්තා කෙල්ලගෙ අමිමගෙ තාත්තගේ (ඒ කියන්නේ කෙල්ලගෙ සීයා) සල්ලිවලට කෑදර වෙලා අමිමවයි කෙල්ලගෙ සීයවයි මරනවා කෙල්ල පොඩි කාලේ, ඒත් කෙල්ල දන්නෙ නෑ මේ කතාව ඒත මේ සීන් අස්සෙ කොහොමහරි තාත්තටම ඒ කතාව කියන්න වෙනවා ඒක දැනගත හින්දා කෙල්ල පොලිසියට කියයි කියල බයේ කෙල්ල අරන් මරන්න යනවා ඒත් අන්තිමෙිට අර කොල්ලො ටික කෙල්ල බෙීර ගන්නවා පස්සේ අර කෙල්ලගෙ තාත්තා පොලිසියට අහුවෙනවා .ඔක තමයි කතාව .

මෙක බලල හොද නරක කියන්නකෝ .හිනාවෙන්න පුලුවන් සුපිරි කතාවක් කියල මම සහතික වෙනවා මම ඉෂාන් (LB).

කමෙන්ටි එකක් නොදම යන්නෙපා පලීස්.

Bangkok Adrenaline (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Bangkok_Adrenaline.2009-BlurayRip.720p.x264.AC3-SeeingMole

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,527 downloadsDownload Bangkok-Adrenaline-2009.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Ishan-Uvinda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් (LB)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-09
SUBMAKER RATING BY ADMINS

Subtitles by

ඉෂාන් (LB)

Subtitles

2,527 downloadsDownload Subtitles24 KB

16 comments

  1. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  2. Dilan

    Jaya wewa saho...digatama wade karamu.jaya wewa..

  3. kumara

    බොහෝම ස්තූතියි මල්ලි සබට. ගොඩාක් පිං

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. අසිත

    elama saho thanks

  6. Gihan

    Thanks bro..
    දිගටම කරගෙන යන්න.
    ජය.........
    Sex drive 2008 film එකට සබ් කරන්කො..

  7. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    අඩුපාඩු වැරදි කාටත් වෙනවා සහෝ. ඒට් තවත් පිරිසක් වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරලා මේ කරන සේවය ඊට වඩා කොච්චර වටිනවද. දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ!
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  8. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  9. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    දිගටම සබ් දෙන්න බලන්න
    ජය!

  10. Chalana

    thnx bro...

  11. Bobby

    බෙහෙවින් ස්තුතියි යහලුවා

  12. nisha

    thanks for sub...............සහෝ.............

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. namika

    මචං පලවෙනි එකට සුභපැතුම්.
    යකෝ මේක පට්ට පතුරු සටන් ෆිලුම්ක්නේ !
    මේක බැලුවේ අවුරුදු 5කට කලින්.
    මේකේ තියන වලි ටික නම් එල මචං,
    බොහොම ස්තුතියි සහෝදරයා!
    තව එකක් අරං එන්න හොඳේ!

  15. Sandeepana

    thanks bro sub ekata. hoda wedak

  16. Tharindu Athukorala

    තැන්ක්ස් මචෝ