ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි, මතකනේ.මම කවුද කියල ඔයාල දන්නවා.එහෙනම් මම මගේ පස් වෙනි නිර්මාණය අරගෙන ආවා.මේකත් ටිකක් වෙනස් ෆිල්ම් එකක් කියල මම මුලින්ම කියන්න ඕන. මේක 2016 දි හැදුවට මුලින්ම පෙන්නල තියෙන්නෙ නම් 2017 පෙබරවාරි වල.නම දැක්කම තේරෙනව ඇතිනෙ මොනවගේ එකක්ද කියල.. මේක වැඩිහිටියන්ට පමණයි.ඒත් එහෙම…

ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි,

මතකනේ.මම කවුද කියල ඔයාල දන්නවා.එහෙනම් මම මගේ පස් වෙනි නිර්මාණය අරගෙන ආවා.මේකත් ටිකක් වෙනස් ෆිල්ම් එකක් කියල මම මුලින්ම කියන්න ඕන. මේක 2016 දි හැදුවට මුලින්ම පෙන්නල තියෙන්නෙ නම් 2017 පෙබරවාරි වල.නම දැක්කම තේරෙනව ඇතිනෙ මොනවගේ එකක්ද කියල.. මේක වැඩිහිටියන්ට පමණයි.ඒත් එහෙම උනා කියල නොබල ඉන්නෙපා.හේතුව මේක ටිකක් විචාරාත්මක චිත්‍රපටයක්.ගණිකාව කියන චරිතය ඇතුලතාන්තයෙන් දැකගන්න පුලුවන් මේ ෆිල්ම් එකෙන්.අනික වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට කුණුහරුප විදියට දකින්න යන්නෙපා.ඒකෙ තියෙන කතාව හිතට ගන්න.අපේ රටේ අය ඉන්න වැරදි මතයක් තමයි ඒක.ඒකට අපේ රටේ සිනමාවත් වග කියන්න ඕන.

කථාව ගැන කිව්වොත් මෙහෙමයි.විජීන් ලන්ඩන් වල මුදලට විකිණෙන ගණිකාවක්.රූපට් කියන්නෙ එක්තරා ඒජන්සියක වැඩ කරන තරුණයෙක්.චිත්‍රපටියේ සම්පූර්ණ කථාව ගෙතෙන්නෙ මේ දෙන්නා වටා.බලන්නකෝ මේක ආදර කථාවක්ද නැත්තම් අභිරහසක්ද එහෙම නැත්තම් වල් කථාවක්ද කියලා. දැනට මේකට imdb දර්ශකයේ 4.5 ක අගයක් දීලා තියෙනවා.ඒත් ඒ ගාන නම් මදි.මතකනෙ Fifty shades of Grey 2015 කියන ෆිල්ම් එක.අච්චර හොඳට තිබිලත් ඒකටත් හම්බුනේ 4.1 යි නෙ.ඒක නිසා රේටින්ග්ස් ගැන හිතන්නෙ නැතුව ෆිල්ම් එක බලලම ඉන්න.දීල තියෙන උපසිරසිය ට ගැලපෙන ෆිල්ම් එක හොයාගන්න ආමාරු නම් මාව සම්භන්ද කරගන්න.මාව හොයාගන්න විදිය ඔයාල දන්නව නෙ.

එහනම් ගිහින් එන්නම්.ආපහු තව එකක් අරන් එන්නම්. (මතක තියාගන්න මේක බලද්දි ගෙදර සාලෙ මැද තියාගෙන නම් බලන්නෙපා. එහෙම උනොත් ගෙදරිනුත් එලියෙ. )

එහෙනම් ජයවේවා හැමෝටම.

SA

Sex Doll (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Sex.Doll.2016.1080p.BluRay.x264.srt

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

21,975 downloadsDownload Sex-Doll-2016.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Daminda-Gamage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

21,975 downloadsDownload Subtitles23 KB

43 comments

  1. kalmal

    machan puluwan nam pirates(2005) film ekath sub karala denna please

  2. Pasindu

    සුපිරි machan

  3. Dilan

    Wenas film ekak wage.jaya wewa saho..

  4. Hasantha

    ela

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. අසිත

    elama saho thanks

  7. sameera

    ela ela thanks

  8. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

    1. Pasindu Lakshan

      torrent file 1 plwnnm ewhnko bn.eka ya gnna be bn

    2. daminda

      baiscopedownload eke balanna.naththam fb eken inbox enna.mama ewannam

  9. Pasindu Lakshan

    ane machn..mta me torrent file 1 hya ganna bane.thyn okkoma 4gb withra wenwa.ane plz mchn.plwnnm mta torrent file 1 ewhnko...mge mail 1ta danna.

    1. Sanindu Lakkitha

      Machan biscopedownlodes eke balanna. Eke aniwa danawa

  10. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  11. rajee fernando

    sin bad at the war 2016 sinhala sub one................

  12. Isuru Ishara Sankalpa

    thanks

  13. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. muditha

    good job machan

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. aruna shantha

    nice one

    1. Dew

      Thnx sho

  17. bandara

    Great Film.Thanks. Please sub Body of Evidence-1993

  18. Rajitha

    Thanks machan......jayawewa......!

  19. Samitha

    We go on kiyana 2017 apu horror eketath deepanko bn

  20. Chalana

    thnx bro...

  21. Nadeera Maduwantha

    Aha Naa Pellanta kiyala tamil film 1k tiyenawa. puluwannam sub karala dapan machn. godak thanx

  22. janitha

    thanks!!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Dulanga

    Thanks

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. dilshan

    ela saho

  27. charith

    down load link eka koheda thiyenne

    1. Daminda Gamage

      copyright awulak nisa dan download link denne na massine.. hoyaganna amaru nam fb eken waren inbox.man ewannam.

  28. chinthaka

    thanks bro.........

  29. aween

    අඩේ මන් සාලේ ඉදන් බැලුවේ. මාව පුනරුත්තාපන කඳවුරකට යැව්වා බන්, කමක් නෑ.
    sub file එක නියමයි, දිගටම sub කරන්න. ඔබට ජයම වේවා.
    නිදහස් වුනාම ඉතුරු sub ටිකත් බාගන්නම් .....
    දිගටම කරන්න ...... ස්තුතියි//.

  30. kelum priyadarshana

    1. Return Of Rebel 2
    2. True Legend [2010] me flim ake sub denna ayiya.....

  31. Waruna Kamalawansha

    බලමු එහෙනම්... බොහෝම ස්තූතියි උපසිරැසියට

  32. rangika Kariyawasam

    Thanks machaan.. fattai

  33. nimal dissanayake

    ෆිල්ම් එක අතිශයින්ම සංවේදියි.
    දුකයි, ලස්සනයි, රහයි, සොඳුරුයි.
    දමින්ද,
    ඔයාගේ ලිපිය සබ්වලටත් වැඩිය අගෙයි.
    ගොඩක් තෑන්ක්ස්!

  34. Dewadithya

    Thanks for Sub!

  35. chinthaka.max4

    thankx machan

  36. Rukshan37

    Ela

  37. Amila

    Good

  38. chinthaka chathuranga

    thanks machan