සුභ දවසක් යාලුවනේ!!! අද ආවේ සුපිරි තෙලිගු ෆිලුමක් අරගන, ෆිල්ම් එකනම් ඇවිත් ටික දවසක් වෙනවා.ඒත් ඉංග්ලිෂ් සබ් එක ඇවිත් සතියක්වත් නැ. පුළුවන් ඉක්මනට ඉතිං අරගන ආවා. ලයින් 2305ක් ඒත් ඉතිං අත ගහපු වැඩේ කරා. කාජල් අග්‍රවාල් සමගින් චිරන්ජීව් ප්‍රධාන චරිතය නිරුපණය කරනවා. ඒ වගේම මේ එයාගේ 150වන සිනමා නිර්මාණය…
සුභ දවසක් යාලුවනේ!!! අද ආවේ සුපිරි තෙලිගු ෆිලුමක් අරගන, ෆිල්ම් එකනම් ඇවිත් ටික දවසක් වෙනවා.ඒත් ඉංග්ලිෂ් සබ් එක ඇවිත් සතියක්වත් නැ. පුළුවන් ඉක්මනට ඉතිං අරගන ආවා. ලයින් 2305ක් ඒත් ඉතිං අත ගහපු වැඩේ කරා. කාජල් අග්‍රවාල් සමගින් චිරන්ජීව් ප්‍රධාන චරිතය නිරුපණය කරනවා. ඒ වගේම මේ එයාගේ 150වන සිනමා නිර්මාණය,කතාව AR මුරුගදොස්ගේ,අධ්‍යක්ෂණය විනායක්ගේ,ෆිලුමේ වැඩ පටන් ගැන තියෙන්නේ 2016 ජූනි මාසයේ දර්ශන තලය ගොඩක්ම දිවෙන්නේ හයිද්‍රාබාද් නගරය මුල් කරගන, ඒ වගේම මේක රී මේක් ෆිල්ම් එකක්, 2014 වසරේ තිරගත වුනු කත්ති ෆිල්ම් එකේ තෙලිගු ෆිල්ම් එක.ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆිල්ම් එක බලන්න පුළුවන් ගැලපෙන වෙනස්කම් සමගින් තමයි නව නිෂ්පාදනය සිදු කරලා තියෙන්නේ.IMDB අගය 6.4ක් සටහන් වෙලා තියනවා. බොක්ස් ඔෆිස් වාර්තා ගැනත් සදහන් කරන්නම ඕන, පළමු දිනය තුල ඉන්දියාව පුර තිරගත වුනු මෙම චිත්‍රපටිය කෝටි 41 අධික අදායමක් උපයා ගන්න සමත් වුනා.දින 4ක් තුල කෝටි 100ක අදායමක් වාර්තාවක් සටහන් කරන්නත් සමත් වුනා. ආදායම් වාර්තා බැලුවම ෆිල්ම් එක ගැන අදහසක් එන්න ඇතිනේ….
කතාව ගැනත් ටිකක් කියලම යන්නම් ගොවීන්ගේ ගැටළු ගැන කියවන සුපිරි කතාවක්, සීනූ ශංකර් මේ චරිත දෙක වටා තමා කතාව යන්නේ, චිරන්ජිව් තමයි මේ චරිත දෙකටම රංගනයෙන් දායක වෙන්නේ….සීනූ හිරකාරයෙක් ශංකර් ගොවින් වෙනුවෙන් සටන් වදින කෙනෙක්, සමාගමක් ශංකර්ගේ ගමේ ඉඩම් බලෙන් අල්ලගන්න එනවා… ශංකර් මේ සමාගම් එක්ක සටන් කරනවා…මේ හින්දා ජීවිත වලින් වන්දි ගෙවන්නත් ශංකර්ගේ ගමේ අයට සිද්ධ වෙනවා…එක පාරම මේ චරිත දෙක මාරු වෙනවා, ඒ කිව්වේ සීනූ ශංකර් වෙලා, ශංකර් සීනූ වෙනවා. කතාවේ හොදම ටික ෆිල්ම් එක අරගනම බලන්න යාලුවනේ.මගේ පළවෙනි උපසිරැසියට සුභ පැතුම් එක්කල කමෙන්ටුවක් දාපු හැමෝටම ස්තුතියි! ඉල්ලීම් කරලා තිබුණා ෆිල්ම් වගයක් කරන්න කියලා, ඒ ෆිල්ම් අපේ සයිට් එක හරහා ඉක්මනටම ඔයාලට ලැබෙයි….හොද නරක කියලම යන්න…
එහෙනම් හැමෝටම සුභ දවසක්!!! තෙරුවන් සරණයි!!

Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.cx – Khaidi No.150 (2017) Telugu HDRip x264 700MB
9,602 downloadsDownload Khaidi-No-150-2017.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Shehan-Prathapasinghe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
ෂෙහාන් ප්‍රතාපසිංහ
Subtitles
26 comments
kasun
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.mahesh babu
Thank's for sub bro
Habai remake 1k nisa blala therumak nane
Wena new telugu movies thyanawane bro????Nish
Ram charange dhruva film ekatath sub dennako thnks
Sanindu Lakkitha
::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::උපේඛ
මේ කත්ති එකේ තෙලුගු එක නේ?
Dilan
Hoda film ekak saho.jaya wewa saho..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
aruna shantha
superb thanks bro
buddy
elaaaaaaaa
kavi
thenks saho sub ekata
bhanusha
sasikumarge SUNDARAPANDIAN, KILLADI Movie walata sub denna kiyla karunikawa illa sitinwa
sanjaya
නොදන්න භශාවකින් තියෙන, නියම හරවත් කතාවක නියම තෙරුම, තෙරුම් කරවන්ට ඔයල ගන්න උත්සහයට, මගෙ හදපිරි උපහාරය..
බොහොම ස්තූතියි මචන් සබ් එක අරන් ආවට….
ජයෙන් ජය වේවා…Sumal
Thanks digatama sub karamu.
sudarshana fernando
niyamai yalu enakam balana hitapu film ekak ......patta sube ekata thanks .. digatama sube danna..tavath supiri film ekak balaporoththu venava ..jayaveva,,,,,,,,,,
Chalana
thnx bro...
thilz
thanks for the sub
Udaya Fernando
බොහොම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!yashiru+ayashmantha
kanche 2015 telugu film akata sub dennako. English sub aka dala thiyenne.
sudarshana fernando
kauruhari Gopichand …films valata sube dannako eyage films supiri…
Bhagya
Thanks
Avishka Didulanga de silva
Sub ekata godak thanxz saho...thawath idiriyata hoda nirmaana daanna....
SUPUN KAVINDA
ෂෙහාන් ප්‍රතාපසිංහ :P sub akata thanks saho
akalanka
thanks mchn sub ekt
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai thawa sub denna jaya wewaa...