Watch Trailer

Bangkok Dangerous (2008) | වෘත්තීය මිණීමරුවෙක් [සිංහල උපසිරැසි සමඟ]

මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක් කියන්න පුලුවන්,ඒකට නිකලස් කේජ් ගෙ රංගනයත් හේතු වෙන්නැති..කොහොම උනත් ඇක්ෂන් කතා බලන්න ආස අය නම් නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..නමුත් අන්තිම ටික ගොඩක් වෙනස් වෙනව,හොදේ… 😀 මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය වන ජෝ (නිකලස් කේජ්) වෘත්…

Bangkok Dangerous (2008)මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක් කියන්න පුලුවන්,ඒකට නිකලස් කේජ් ගෙ රංගනයත් හේතු වෙන්නැති..කොහොම උනත් ඇක්ෂන් කතා බලන්න ආස අය නම් නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..නමුත් අන්තිම ටික ගොඩක් වෙනස් වෙනව,හොදේ… 😀

මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය වන ජෝ (නිකලස් කේජ්) වෘත්තීය මිණීමරුවෙක්..ඔහු ජාත්‍යන්තර මට්ටමේ වැඩ තමයි බාරගන්නෙ..ඔහුට බැංකොක් වලින් ඇණවුමක් ලැබෙනව 4 දෙනෙක් මැරීමට,

මේ අනුව ඔහු බැංකොක් වලට යනව,ඔහුගේ සිරිත තමන් යම් නගරයකට ගිය පසු රස්තියාදුකාර තරුණයෙක් තම වැඩට අල්ලගෙන වැඩේ අවසන් වූ පසු ඔහුවත් මරා දමා රටින් පිට වීමයි..ඒ අනුව ඔහු බැංකොක් වල සිටි පික්පොකට් ගසන්නෙකු තම උදව්වුවට සොයාගන්නව..නමුත් පසුව ඔහුට තේරෙනව මොහු වෙනත් අයට වඩා වෙනස් බව..ඔහු ජෝ ගෙන් ඉල්ලා සිටිනව තමන්ටත් මේ ක්ශේත්‍රය පුරුදු කරන්න කියා…ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ජෝ කොච්චර තද චරිතයක්ද කියා,ඒ වගේම ඔහු මෙම ඉල්ලීමට දෙන පිලිතුර කොහොමද කියලත් දැනගන්න පුලුවන්..මේ සියල්ල ඉටු කළත් ඔහු රටින් පනින්නෙ කොහොමද?බලන්නකො Bangkok Dangerous ..නියම ඇක්ෂන් ෆිල්ම් එකක්!

Bangkok Dangerous (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

66c5967f74c30f905a1d0a628799f033bfd61211 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,663 downloadsDownload Bangkok-Dangerous-2008-www.baiscopelk.com-.rar315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/sihina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිහින ඉසව්ව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිහින ඉසව්ව

Subtitles

4,663 downloadsDownload Subtitles315 B

52 comments

  1. a sweet thing

    uhhm i didnt like this movie. it felt really fake and i believe that the writer and the director were trying to exploit the westerners belief that Buddhism is a wholly mystic and "weirdo" religion. And as for action im not really sure its one of Cage's best but dont let that stop you from downloading and watching the movie :)

  2. පොතේ ගුරා

    @ගයන්ත! තෑන්ක්ස් මචෝ ඒක කිව්වට..මම දැනගෙන හිටියේ නෑ..
    @නදීර! හැමදාම නම් දාන්න අමාරුයි මල්ලි..ඉන්න මම මේකෙ ලින්ක් එක හොයල දෙන්න ට්‍රයි ක‍රන්නම්!

    @දිසා.. ඔව් මචෝ එහෙම පොඩි සිද්දියක් තියෙනව..ඒ උනාට ඒක සාර්තක එකක් වෙන්න නැති නිසාත් කථාවෙ තේමාවෙන් පිටට පනින නිසාත් ලිව්වෙ නෑ ඒ ගැන.. :)

  3. දිසා

    පොඩි ලව් සින් එකකුත් තියනවා නෙද මෙකේ

  4. nadeera

    අයියේ හැමදාම on line බලන්නත් ලින්ක් එකක් දානවද?

  5. sujeewa

    Thanks link is not working

  6. uda

    මේ වගේ නමක් තියෙන එකක් බැලුවා මතකයි. හැබැයි හරියටම දන්නෙ නෑ.
    ට්‍රේලරයක්වත් බලලාම දැනගන්න වෙයි වගේ...
    බලමුකෝ මොකක් හරි! ;)

  7. Uraj Deemantha

    මට මෙහෙම නිකලස් කේජ් ගේ ෆිල්ම් මිස් උනේ කොහොමදෝ.......!!

  8. geeth

    Thanksssssssssssssss

  9. jana

    ade balala na macho :) thxzzzz subs dunna aka

  10. Nuwan

    thanks macho :)

  11. tharanga

    පට්ට මචං මමත් බලල නෑ ජය දිගටම සබ් දෙමු

  12. ganidu

    තැන්ක්ස් වේවා!

  13. Isuru

    thanks bro supiri naluwekge film akak

  14. wow

    wow..maru :D

  15. rasika

    loweth na parana unth patta akak meyka subs walata thxxxxxxxxxxxx

  16. was

    ලොවෙත් නෑ සබ් වලට බොහොම තුති

  17. lk

    ජය වේවා!

  18. ccnp

    Thanks

    1. shasheen

      Zanjeer 2013,Singam 2 2013 me film deka ikmanata dennako apita.

  19. නලින්

    එළ නේ මචෝ..

    ජය වේවා!

  20. amilatk

    jayen jaya!!!!

  21. shasheen

    Zanjeer 2013,Singam 2 2013 me film deka ikmanata dennako apita.

  22. waruna

    thawath hoda films subs dala demu

  23. ediri

    ela ela
    onna beewoo

  24. Harsha Lahiru

    Thanks saho

  25. සුනෙත්

    tanks,brow,
    keep it up

  26. Sisira Hegoda

    Thanks

  27. Madushan

    Film ekanam nyami mcho.....

    Puluwannam "Munna Bhai MBBS" kiylana film eka SUB eka dnnako.......pattama patta film ekak........

  28. nalaka

    thank s machan

  29. indika

    thnx...!!!

  30. “චූටී මල්ලි”

    එල එකක් වගෙ
    මේක කලින් බැලුවයි කියලා මතකයක් නම් නෑ...
    කමක් නෑ
    තව සබ් දියන් මචෝ
    සිහින ඉසව්වට ජය............

  31. තරිඳු

    සබ් එක අවුල්නෙ

    1. videomart95.com

      Sub eka Awul Kiyala Matath kenek kiwwa. Mul hariye hariyata set unath passe wenas wenawa. loku wenasak thiyanwa. 13s withara. ekath thanin thanata wenas....

    2. සිහින ඉසව්ව

      කට්ටිය කියලා තිබ්බා නේ සබ් එක කලින් යනවා කියලා..ඔන්න ඒක හදලා බයිස්කෝප් එකට දුන්නා..ඉක්මණටම අප්ඩෙට් වෙයි..සමාවෙන්න ඕනේ පරක්කු උනාට

    3. dev

      kmplayer tiyanawanam wede goda.
      eken sub speed eka adu wedi karanna puluwan.

    4. AC ROX>>>

      mchan, dev uba laga meke hari time ekata yana sub 1k tiyeida? plz ewahanko

  32. jack

    ela ela machan.....

  33. dev

    bohoma stuti saho... ..

  34. Dharshana...

    Thanks...

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිහින සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. mahesh

    sub eka hariyata wada nane poddak balanawada

  37. #ChalinduDeshan (කිනා)

    මචං සබ් එක බාගත්තා. ජයවේවා!

  38. nadika

    elazzzzzzzzzz

  39. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  40. Ubhaya

    මේකේ BRRip ඇවිත් තියෙනවා. ඒකටත් sub දෙනවද?

  41. Sha

    Film aka dunnata thankzzzzz :D

    bt meke sub ake aulak thiyanawa

    poddak balanna puluwanda ?

    jayawewaaaaaaaaaaa :D

  42. AC ROX>>>

    machan, meke sub eke aulak tiyei... plz aula hadala dennako...

  43. rasika

    machan film ekata kalin sub eka yanawane,kohomada hadaganne

  44. සිහින ඉසව්ව

    කට්ටිය කියලා තිබ්බා නේ සබ් එක කලින් යනවා කියලා..ඔන්න ඒක හදලා බයිස්කෝප් එකට දුන්නා..ඉක්මණටම අප්ඩෙට් වෙයි..සමාවෙන්න ඕනේ පරක්කු උනාට

  45. yohan

    ela mchn..

  46. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  47. nish47

    Thanks saho..