Watch Trailer

The Kid with a Bike (2011) | පිය සෙනෙහස අහිමි වී [සිංහල උපසිරැසි සමඟ]

මම ගිය ටිකේම දුන්නෙ Horror ‍ෆිල්ම්ස් නෙ. ඔන්න අද මම ඒක ටිකක් වෙනස් කරා. පොඩි වෙනසකටත් එක්ක මම ඔයාලට ලස්සන ”බෙල්ජියම්” නාට්‍යමය ‍ෆිල්ම් එකක් අරගෙන ආව.මට මේක හම්බුනේ අහම්බෙකින් වගේ. ඉතින් මම මේක හම්බුන ගමන්ම බැලුව.බැලුවට පස්සෙ සබ් එක කරන්න ඕනෙ කියල හිතුව. මේක ”බෙල්ජියම්” කියල නොබල ඉන්න එපා. මේකෙ දෙමා…

The Kid with a Bike (2011)මම ගිය ටිකේම දුන්නෙ Horror ‍ෆිල්ම්ස් නෙ. ඔන්න අද මම ඒක ටිකක් වෙනස් කරා. පොඩි වෙනසකටත් එක්ක මම ඔයාලට ලස්සන ”බෙල්ජියම්” නාට්‍යමය ‍ෆිල්ම් එකක් අරගෙන ආව.මට මේක හම්බුනේ අහම්බෙකින් වගේ. ඉතින් මම මේක හම්බුන ගමන්ම බැලුව.බැලුවට පස්සෙ සබ් එක කරන්න ඕනෙ කියල හිතුව. මේක ”බෙල්ජියම්” කියල නොබල ඉන්න එපා. මේකෙ දෙමාපියන්ටත් හරි වැදගත් ආදර්ශයක් දෙන කතාවක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ. IMDb දර්ශකයෙ 7.3 වගේ ඉහල අගයක් ලබාගෙන තියෙනව. ඒවගේම කියන්න ඕනෙ මේක Golden Globe සම්මාන උළෙලටත් නිර්දේෂ වෙච්ච ‍ෆිල්ම් එකක්. ඒ වගේම තවත් සම්මාන උළෙලවල් වලදි මේක සම්මානයට පාත්‍ර වෙච්ච ‍ෆිල්ම් එකක්. මේකෙ රංගනයෙන් දායක වෙන අය නම් අපිට එච්චර හුරු පුරුදු අය නෙවෙයි.‍ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ. ක්‍රියාදාම ‍ෆිල්ම් බලන අය නම් මේකට කැමති වෙන එකක් නෑ. ඒත් මේක ලස්සන Drama ‍ෆිල්ම් එකක්.

තම පියා විසින් පුංචි ”චෙරිල්ව” අතැර දමා යාමෙන් පසු ඔහු ළමා නිවාසයක හැදී වැඩෙනව. දවසක් මොහුව දකින තරුණ ගැහැණු කෙනෙක් ඔහුව සති අන්තෙදි බලා කියා ගැනීමෙ වගකීම බාරගන්නව. ඉතින් මෙහෙම ඉද්දි මොහු සමාජයේ නරක මිතුරන් ආශ්‍රයට වැටෙන හැටි, ඔහුට එයින් මුහුණ පාන්නට වෙන කරදර මේ ‍ෆිල්ම් එකෙන් පෙන්නුම් කරනව.

ලිපිය කියවල මේක නොබල ඉන්න එපා. මොකද ලිපිය නම් අවුල්නෙ. මට එච්චර හොඳට ලියන්න බෑ. ෆිල්ම් එකෙන් නම් අපේ ජීවිත වලට ගන්න ආදර්ශ තියෙනව. ඒවගේම තමයි පවුලේ සැමට එකට ඉඳගෙන බලන්න පුළුවන් ‍ෆිල්ම් එකක්. ආයෙත් කියන්නෙ මේක Drama ‍ෆිල්ම් එකක් හොඳේ. අකමැති අය එහෙම බලල මට බනින්න එපා 😉 ඉතින් මේක ඔයාල බලලම ඉන්නකො. අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා හොඳේ. එහෙනම් මම ගියා. ජය වේවා !!!

The Kid with a Bike (2011) on IMDb

 

 

310 MB කොපිය මෙතනින් බාගන්න

5554293bd52f49e1a27d66dd74c1944e9ca59138

650 MB කොපිය මෙතනින් බාගන්න

fa127e6f2a67749db15d093951499b56468905bf

710 MB කොපිය මෙතනින් බාගන්න

2bce9731467f0567cdf9362ddf1f815afee6887f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

839 downloadsDownload The-Kid-with-a-Bike-2011.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

839 downloadsDownload Subtitles70 KB

36 comments

  1. Nelson

    Good Post Friend Thanks

    1. Nelson

      wow! How wonderful... I am First

  2. nipu

    thanks niyamai

  3. geeth

    patta kathwak wage tx

  4. upali

    ela ela ela

  5. shann

    බොහොම තුති !

  6. quik

    thanks

  7. fd

    aniwa balanna one maru kathwak wage

  8. HarshA LahirU

    Thanks Brother

  9. amilatk

    jayen jaya!!!

  10. tharanga

    නියම කතාවක් වගේ බලන්න ඕනේ Tz

  11. නලින්

    නියමයි චානකයා..

    එළම ෆිල්ම් එකක් මේ පාර ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

  12. HK_RABBIT

    thanks, i like that

  13. janaka wickramasinghe

    niayami malayo thanks

  14. jack

    එල එල නියමයි..

  15. uda

    මේක මම ආපු කාලෙම ගත්තා. ඇත්තෙන්ම හරිම ලස්සන කතාවක්. මේ වගේ දේවල් ඕනෑම රටකට පොදුයි. ඒ විතරක් නෙමෙයි ඕනෑම කාලයකටත් පොදුයි. එනිසා ලොවෙත් නැති වීරයන්ට වඩා මේවා සර්වභෞමිකයි. සර්වකාලීනයි.

    මේ වාගේ තව ඕනි තරම් හොද කතා තියෙනවා සහෝ. ටිකක් හොයලා බැලුවානම් ඒ වගේ කතා - ලස්සන කතා තව හොයාගන්ඩ හැකි වේවි. අගය කරනවා. හැකි වෙලාවට මේ වගේ ඒවාත් දෙමු! ජය!

  16. me

    Thanks

  17. චානක හසිත නවීන්ද්‍ර

    mewath balana ona machan.... ela kolla

  18. wadiyalkw

    prototype 2 නැද්ද තවම ?

  19. “චූටී මල්ලි”

    වෙනසක් කරපු එක හොදයි
    හැමදාම හොම්මන් එව්වනෙ දුන්නෙ
    නැත්තන් අපිත් හොම්මන් වගෙ වෙනව
    හැමදාම ඒවා බලලා.. හෙහ්
    තව දෙන්න සහෝ මේ වගෙ හොද එව්වා
    සබට තුති
    ඔබට ජය..................

  20. vernie

    thanks

  21. Chami

    Thanks dear we like drama give us more.....

  22. සමීර කරුණාරත්න

    නියම කතාවක් වගෙයි. මම ආසම කාණ්ඩයේ එකක්.
    පොඩි කොපිය එක්ක උපසිරැස ගන්නම්. බොහොම ස්තුතියි සහෝදරයා.

  23. සුනෙත්

    නියම කතාවක් වගේ,බලමු බලමු

  24. Hiruni

    thanx.............

  25. Nandana

    Thank U CHANAKA

  26. Eagle

    mcahn thanx apita mewage film ekak genawata. sirwatama lassanayi

  27. සුනෙත්

    තුති සහෝ මහන්සියට,ජයෙන් ජය

  28. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. කේ.යූ.ජී. උදාර

    කලා නිර්මාණයක් තුළින් විනෝදයට වඩා එහා ගිය යමක් හොයන අයට මේ වගේ නිර්මාණ රසවින්දනය වටිනවා. ඉස්සරහටත් මේ ජාතියේ ටිකක් අරන් එන්න. සිංහල සබට බොහොම ස්තූතියි.........

  30. dananjaya

    ela mcn ela sub ekanam fatta

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  32. චානක ලක්ෂාන්

    අදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි :)

  33. kasun

    supirima film akak.horrar trillar film balala balala me wage akak balapuwama tama atha mkada kiyala therenne.

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. අසිත

    elama saho thanks