ආයුබෝවන් හැමෝටම.ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක්.සටන් වලට කැමති අයට. මේක IMDb ලකුණු 4.6/10 ක් වගේ තමා අරගෙන තියෙන්නේ.ඒත් හොද කතාවක් කියලා හිතුණ නිසා සබ් අරගෙන ආවා.මට මේකට සබ් දාන්න මගේ හිතවත් බස්නායක සහෝදරයත් උදව් උණා. අපේ බයිස්කෝප් එකට ගොඩක් දෙනා මල් ඉහිද්දී තවත් අය ගල් ඉහිනව. මම දැක්කා අදහස් දක්වලා ත…

ආයුබෝවන් හැමෝටම.ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක්.සටන් වලට කැමති අයට. මේක IMDb ලකුණු 4.6/10 ක් වගේ තමා අරගෙන තියෙන්නේ.ඒත් හොද කතාවක් කියලා හිතුණ නිසා සබ් අරගෙන ආවා.මට මේකට සබ් දාන්න මගේ හිතවත් බස්නායක සහෝදරයත් උදව් උණා.
අපේ බයිස්කෝප් එකට ගොඩක් දෙනා මල් ඉහිද්දී තවත් අය ගල් ඉහිනව. මම දැක්කා අදහස් දක්වලා තියනවා. කොහොම උණත් සද්ද නැතුව සබ් එක බාගෙන යනවට වඩා එහෙම හරි අදහසක් දක්වන එක ගැන ස්තූති වෙන්න ඕන.
කතාව ගැන ටිකක් කියන්නම්. ඔහු කුඩා කාලයේදිම පිරිසක් තමන්ගෙ තාත්තාව මරනවා. ඔහුගෙත් හිසට වෙඩි තියනවා. නමුත් මේ ළමයා මැරෙන්නේ නෑ. මෙතනින් තමයි කතාව පටන් ගන්නේ. ඈත ගමක හැදෙන වැඩෙන මේ ළමයට සටන් කලාව පුහුණු කරනවා කුඩා කාලයේ ඉඳන්ම. ඔහු තමන්ගේ තාත්තා මැරුව අය, මැරුණේ ඇයි හොයන්න ආපහු එනවා. එතන ඉඳන් කතාව බාගෙනම බලන්නකෝ.
තව සබකින් හමු වෙමු. ජය……..!
08847A2E5268C0C5195FA904E72E8241E74CB81F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,268 downloadsDownload Bangkok.Revenge.2011.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නාමල් දිද්දෙණිය
Subtitles
38 comments
කැලුම් ගුණසේකර
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
සුභපැතුම් දිගටම කරගෙන යමු…
නියමයි ස්තුතියි උපසිරට….
ඉදිරියටම යමු ජයවේවා…!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SaDuN dAnUsHkA
උපසිරැසියට තුති
නියමෙට කරගෙන යමු
එල එලDilantha
උපසිරසට ස්තූතියි.......
බයිස්කෝප් එකට ජය......Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Thanu
Thanku saho sub 1ta
Naween
පට්ට පට්ට උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ඔබට ජයෙන් ජය...!
prabath
supper bro
chandana
බොහෝම ස්තූතියි නාමල්, ඔයාට
කාලෙකින් මේ වගේ ෆිල්ම් එකක් බැලුවෙ නෑනලින් පෙරේරා
ස්තුතියි නාමල් සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niyamai ahhhhhhh.......subata thanks NAMAL saho.digatama sub demu.jaya wewa.............
Nivish
තැන්ක්ස් සබ් එකට.. මචන්සලා කවුරු හරි කියනවද මේ දීල තියෙන torrent එකේ වීඩියෝ quality එක කොහොමද කියල... ලොකු උදවුවක්...!!!
randy
meke seed nhane.. komada download karanne? hawasa 03 idan download karanna damme.. mata tama 1% wath download kara ganna bari una.. kata hari help karanna hakida? kawuda download kara gatte meka?
sub ekata thanks saho any way
shan
e ow bn matatth down krgnna baa
randy
ekane bun kiwuwata kawuruth ahanne ne boruwata download kara wage comment karanawa.. :D he he lol
...:::දුලාජ් නලින්ක:::...
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය....
wimal
great bro....
randy
oya download karagathada bro?
randy
meke bagatha kawuruhari meka download karaganna help ekakk denawada? admin commnt balann nethuwa athi ekai piliyamak yodanne nette. meke forum ekakk tibba nam online inna kenek help karai download karanna. eth mekek ehema mukuth ne. FB page ekata messge kiyak ewuwada no help mehema unu 1st time nawe meka unu.. selfish
Pradeep Iresh
දැන් මොකෝ මේක ඩවුන් කර ගන්න බැරි..මගේ නම් ෆුල් ස්පීඩ් එකෙන් ටොරන්ට් එක ඩවුන් උනා..මොන වගේ හෙල්ප් එකක්ද ඕනි ඔයාට මේක බාගන්න
randy
download wenne ne bun.. seed karnna
Ramesh
Ela
kavishka
thankz.sub akatai film akatai.. suba pathanawa .... jaya wewa..
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..!!!මධුශාන්(ගජිනි)
thanks බොස්ස්.......
සුපිරි ෆිල්ම් එකක් වගේ. දැන් down කරනවා.
දිගටම sub දෙන්න...randy
muchan download karagathada? man iye idan try karnawa tama 2% witharai.. seed ne meke.
Lakith
Saho Seed Karanna Stop Krala Thiyanna Epa.......
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
අප වෙනුවෙන්,
කරන්‍නාවූ, මේ අනගි මෙහෙවරට හද පිරි ස්‍තූතිය පුද කරනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි. '
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, කාලය ලැබේවා!!!!!
සියලු වැඩ කටයුතු සාර්‍තක වේවා!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!Global
Thanks Saho..!
“චූටී මල්ලි”
එල මචන්
හැබැයි මටනම් දැන් මේවගෙ ෆයිට් තියෙන
එව්වා එච්චර සෙට් වෙන්නෙ නෑ
තව සබ් දෙමු
සබට තුති
ඔබට ජය...........prabath
saho meka deepu link 1n download karanna baha,seeds la naha,sub 1 ta thanks,wena link 1k dunnanam hodai neda
wele
thanks bro , good luck
රොයිලි
බොහොම ස්තූතියි නාමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
දිගටම සබ් දෙමු .
ජය පතනව .හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mahesh
sub ekata thanx aaaaaaaaa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ උපසිරැසියට.