Watch Trailer

Final Destination 5 (2011) | ජීවිතං අනියතං, මරණං නියතං…[සිංහල උපසිරසි සමඟ]

කොහොමෙයි මගේ හිතවත් යාළුවන්ට. හොඳයි, ඇත්තටම මට මේක නිම් හිම් නැතිව සතුටින් පිරුණු දවසක්. මොකද මේක තමා මගේ පළවෙනි උත්සහය චිත්‍රපටයකට සිංහල උපසිරස ලබාදීමේ. වසර ගණනාවක් එකතු වෙලා හිටපු මේ වෙබ් අඩවිය නොමිලේම අපේ රසාස්වාදය වෙනුවෙන් කරපු මෙහෙය අපමණ යි.(ඒකට අපේ උපසිරස කරුවන්ට මගේ හෘදයාංගම ස්තූතිය පළකරනවා)…

Final Destination 5 2

කොහොමෙයි මගේ හිතවත් යාළුවන්ට. හොඳයි, ඇත්තටම මට මේක නිම් හිම් නැතිව සතුටින් පිරුණු දවසක්. මොකද මේක තමා මගේ පළවෙනි උත්සහය චිත්‍රපටයකට සිංහල උපසිරස ලබාදීමේ. වසර ගණනාවක් එකතු වෙලා හිටපු මේ වෙබ් අඩවිය නොමිලේම අපේ රසාස්වාදය වෙනුවෙන් කරපු මෙහෙය අපමණ යි.(ඒකට අපේ උපසිරස කරුවන්ට මගේ හෘදයාංගම ස්තූතිය පළකරනවා).මට දැනෙන්නේ හරියට මං ගත්තු ණයක් බේරුවා වගේ 🙂 🙂 හොඳයි,මගේ විකාර කියෙව්වා ඇතිනේ… දැන් බහිමු වැඩේට!

මේ මගේ පළවෙනි උපසිරස ගැන්වීම හැටියට අපේ මේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් පළවුණු මේ Final Destination චිත්‍රපට පෙළේ 5වෙනි කොටසට උපසිරසක් දෙන්නටයි මේ සූදානම.මීට කලින් “After Beats” සහොදරයා හා Mangala(KOK\විෂ්) සොයුරා විසින්ද මේ වෙනුවෙන් ලිපි පල කරලා තිබුණා.

කොහොම වෙතත් හසන්ත සහෝගෙන් සමාව ඉල්ලන්න අවස්ථාවක් කර ගන්නවා මේක. මං කලින් බාර ගත්ත චිත්‍රපටයට උපසිරස ගේන්න බැරි වුණු එකට. (සමාවට හේතු විදිහට මගේ පරිගණකයේ C කොටස ෆෝමැට් කරන්ට සිද්ධ වුණානේ. බාගෙක්ට වඩා ඉවර කරලා තිබුණේ. ආයෙමත් ඒකම කරන්න කම්මැලි හිතුණා.)

හොඳයි චිත්‍රපට දිහාවට හැරුනොතින්, මේ බයිස්කෝප් එක ප්‍රේක්ෂකයන් 70,058 දෙනෙකු අතරින් IMDb කණුවේ 5.9 ක අගයක් අරන් තියෙනවා. මේක Horror, Thriller යන පැති වලට අයත් මෙය රූගත කිරීමේදී Cypress Park, British Columbia, Canada ප්‍රදේශ මුල් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Steven Quale ගේ. කතාව අකුරු කරලා තියෙන්නේ Eric Heisserer, Jeffrey Reddick යන දෙන්නයි.මෙහි අප හමුවට එන චරිත අතුරින් ප්‍රධාන චරිත වලට පණ පොවොනු ලබන්නේ….

සෑම් නැමැති ප්‍රධාන චරිතයට Nicholas D’Agosto,
මොලී චරිතයට Emma Bell ලෙසත්,
පීටර් වෙනුවෙන් Miles Fisher,(ඔහුගේ පෙම්වතිය ලෙස Ellen Wroe)
ඔලිවියා වෙනුවෙන් Jacqueline MacInnes Wood,
පිළිවෙලින් අයිසෙක්, නේතන්, ඩෙනිස්, බ්ලොක් චරිත වලට P.J. Byrne, Arlen Escarpeta, David Koechner හා Courtney B. Vance යන නළු-නිළියන් මේ සඳහා දායකත්වය ලබාදීලා තියෙනවා.(මේ අතරින් සමහර මුහුණු අපිට බයිස්කෝප් වෙබ් අඩවියෙන් හමුවෙලත් ඇති 😉 )

කතාව ගැන නම් කියන්නේ නෑ. මොකද කලින් පල කරලා තියෙන ලිපියෙන් කුතුහලය ඇති කරන්නට කොටසක් දී තිබෙන නිසාවෙන්. හොඳයි,තවත් ලස්සන සිනමා සිත්තමක් අරන් එනකම් ඔයාලගෙන් සමුගන්නවා. හැමට ජය සතුට පිරි දවසක්.

෴ “නොරිදවා නොරිද වී ජීවත් වන්න” ෴

2012 ජනවාරි 05 පළවූ ලිපිය.

ජීවිතේ නියත නැති මේ ලෝකයේ මරණය අපි පසුපස එන්න ගන්නේ අමුතුම විදිහකට. අපේ පොතේ ගුරාට නින්ද නැති කරන වැඩක් තමයි මෙක. මරණය එන වෙලාවට අපි මැරෙන්නම ඕනේ. මරණය ඒ වෙලාවෙ අපි ලඟට අවේ නැත්තම් අපි මොනා කරත් මැරෙන්න හිත දෙන්න නැහැ. කොහොම උනත් මගේ පළමු ලිපිය මේක. ඉතින් මම කැමති ෆිල්ම් සීරීස් එකේ පස් වෙනි ෆිල්ම් එක තෝරගත්තා. 🙂

ඉස්කෝලෙ අපි ට්‍රිප් යන්නෙ බස් එකෙනෙ හුඟක්. ඉතින් මේකෙ කට්ටියත් බස් එකෙ වැඩමුළුවකට යන්න පිටත් උනා. එත් අපි කාටත් බය හිතෙනවා වගෙ කතා නායකයාටත් අමුතු එවා පේන්න ගත්තා. නිව් යෝර්ක් පාලම මතක්කර ගන්නකො. ඔන්න ඔකට තමයි ප්‍රශ්නෙ උනේ. පොඩ්ඩ දෙනෙක් බස් එකෙන් බැස්ස මේ යළුවා හින්දා. මෙන්න මෙයා හිතපු විදිහට ඔක්කෝම බලන් ඉද්දි වතුරට ගියා. ඊට පස්සෙ තමයි මාරයාට තද උනේ කොහොමද දෙයියනේ මුන් මට ලනුව දුන්නෙ කියලා. මාරයාත් වැඩෙ අත අරියෙම නැ. කතානායකයාගෙ මනස මාරයාත් එක්ක සම්බන්ධ උන වෙලාවෙ දැකපු දර්ශණේ මාරයා පාවිච්චි කරන්න ගත්තා. මෙයාල මේ ගැන නිකමටවත් දැනන් උන්නෙ නෑ. මාරයා කොච්චර දරුණුද කියල හිතෙන්නෙ මේකෙ බලනකොට තමයි. එත් අපි කොච්චර නොසැලකිලිමත්ද කියල හිතෙන්නෙ මාරයා උදව් කරගන්න දෙවල් දැක්කමයි.

හැබැයි අන්තිමට වෙන්නේ අපි කොහොමටවත් නොහිතන අමුතු ආකාරයෙ සිද්දියක්. ඔක්කොම බලන්නකො අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා. හැබැයි කට්ටිය පොඩ්ඩක් විමසිල්ලෙන් කටයුතු කරමු මෙකෙන් පස්සෙවත් හොඳේ.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “After Beats” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Final Destination (2000)
Final Destination 2 (2003)
Final Destination 3 (2006)
The Final Destination (2009)

Final Destination 5 (2011) on IMDb

 

 

601 MB කොපිය මෙතනින් බාගන්න

68D67B42771553941FE0A44844623F684F57AE10

1.46GB කොපිය මෙතනින් බාගන්න

c67857a95d2922dbc4b707e99dbd549d6507352e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,270 downloadsDownload Final.Destination.5.2011.baiscopelk.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SanathS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනත් ශ්‍රීමාල් පෙරේරා (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සනත් ශ්‍රීමාල්

Subtitles

5,270 downloadsDownload Subtitles70 KB

89 comments

  1. වාසල

    මෙම චිත්‍රපටයටම Mangala(KOK\විෂ්) සොයුරා විසින්ද ලිපියක් එවා ඇති අතර ඔහුටද බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ස්තූතිය...

  2. dilan

    thanks

  3. ච්න්තක

    api oka baluwa....

  4. Chami

    Thanks..............

  5. Djwathila

    Mama Mekata Sub Danna Kiyala Hitan Hitiye..
    Awulak Na...

  6. chathura

    thanks bro......

  7. chamila

    baluwa but thanks..

  8. uda

    මචං දුන්නට ටැන්කූ,
    පළමු එකට සුභ පැතුම්...
    ----------------------------------------------
    @ Djwathila

    අනේ මචං කලින් වෙන්කරවා ගත්තනම් මෙහෙම වෙන්නේ නෑනේ.
    අපට සිංහලෙම්ම බලන්න තිවුණා එහෙමනම්, මීට පස්සෙවත් එහෙම කරහන්!
    ----------------------------------------------
    කෝකවෙතත් මේක ගැන කීව එකට ටැන්කූ හොඳේ!

  9. කඳුළු

    මං මේක උපුටා ගෙන,fb එකට දාන්නද?????අනේ??????????

  10. Praසන්ன

    නියමයි...

  11. sub kanna

    මේක සිංහල සබ් එක්ක ලගදිම එනවා.

  12. D Zone

    thanks you friends

  13. sanjaya

    Film 1k niyami..... sinhala sub 1kt dana

  14. Alaya

    paaaatttaaa..ooonna baawa ehenam :D sthuthiya jaya \m/

  15. IUD

    aiyo ko sub nedda mewata

  16. shiwantha

    thanx machan

  17. හශාන්

    අයියෝ සල්ලි............!:D මාර මතෘකාවක් නෙ........එල වැඩක් ......

  18. shani

    thanx. onna download karanawa.

  19. SAND

    Superb

  20. Dhanu

    Thanks machan

  21. Chamil

    thanx 305mb copi ekata

  22. රාම් රාජ්

    thanks

  23. කඳුළු

    මං මේක උපුටා ගෙන,මූණු පොතට දාන්නද????අනේ හා කියන්නකෝ...>>>>???

  24. කඳුළු

    paaaaaaaaaaaaaaatttttttttttttttttttttttaaaaaaaaaaaa

  25. සාරංග ලියනගම

    Thankz bro

  26. mihiran

    film ekanam niyami.sinhala sub thibunanam ela.thanx sahoooooooo

  27. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    ahh mage name eka click kalath yanne mage blog ekata thamai. ekenuth sub ganna puluwan kattiyatama... :D

  28. Black cat

    thanks and congratulation for your hard work.

  29. Kasun.D

    thanx.....

  30. shani

    thanx math download karanawa

  31. Anonymous

    Thanks mamat down wenna demma

  32. chamara

    menna make sinhala subtitle wenath site akaka thiyanawa :))

  33. nuwan

    meka niyamai puluwannam anit 4t dennako

  34. Anonymous

    mama me ubalata ayeth kiyanne,film download karana web site api ona tharam dannawa,methanata enne sinhala sub ekka balanna,sub nethnam danna epa.ei karala thawa comment dannath kiyala illanawa.umbalata lejja nethida.......

  35. Anonymous

    Aio ko ban sub nene.

  36. After Beats

    yaluwane mama meka liwwe subs nathuwa,,,, meka mage palamu lipiya,,, mama hithuwe me site eken sinhala subs hadala daanawa kiyalai,,,, sinhala subs thiyanwa kiyala nam uda daala na,,, ane kattiyatama sry,,, habai mama comment karanna mekata kiyala kagen wath illala naha,, eyala kamaththen mai comment karanne,,, @ anonymous : poddak balanna comment karanna kiyala mama illuwada kiyala,,,

    milaga lipiye sinhala subs daannam hode,,, =)

  37. systemtechs

    pattaiii....

  38. Buddhi

    එලකිරි මමත් බාගත්තා..

  39. Gayan

    මම මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි ගැන්වුව. ඒත් තාම ඒක බාගන්නවත් වෙබ්සයිට් එකෙ දාල නැ.

  40. Uraj Deemantha

    Horror ඒවා බාන්නෙත් නෑ..... ඒත් මේ විස්තරේ දැක්කහම බාන්නත් හිතෙනවා..... :)

  41. ame

    ane ko meke sinhala subtitle...

  42. සංදීප

    නියමයිනේ.......මචෝ

  43. Dhanushka

    Ela Machan

  44. rate mulle sumana

    subs oneeeeeee naththan mama marenawa

  45. shikama

    sinhala sub dennako

  46. chameera

    mat banna damma,thanx.....
    but maga nawatuna seeds natuwa

  47. daminda

    meke torrent file eka ganna ba

  48. thisal

    mn blpu pattama film tikak awesome

  49. නලින්

    ස්තුතියි සනා... සබට.. පළමු එකට සුභ පැතුම්

    ජය වේවා!

  50. චන්දිම අමරසිංහ

    පළමු වැඩේට සුබපැතුම්.....$$$$
    නියමයි ස්තුතියි උපසිරට....
    සුභපැතුම් දිගටම කරගෙන යමු...
    ඉදිරියටම යමු ජයවේවා...!

Load more comments