‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍රැ‍ගත්‍ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා.‍මේ‍ක‍ටත්‍ ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍කා‍ල ‍රා‍මු ‍ස‍ක‍සා ‍දෙ‍න ‍අ‍යි‍යා ‍ත‍මා, ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ලා ‍දුන්‍‍නේ. ‍එ‍යා‍ට ‍ගො‍ඩාක්‍‍ම ස්‍‍තූ‍ති‍යි. ‍මේ‍ක‍ට ‍උ…

Yennamo Yedho 2014

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍රැ‍ගත්‍ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා.‍මේ‍ක‍ටත්‍ ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍කා‍ල ‍රා‍මු ‍ස‍ක‍සා ‍දෙ‍න ‍අ‍යි‍යා ‍ත‍මා, ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ලා ‍දුන්‍‍නේ. ‍එ‍යා‍ට ‍ගො‍ඩාක්‍‍ම ස්‍‍තූ‍ති‍යි. ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දී‍ම‍ට ‍ප‍රක්‍‍කු ‍වී‍ම ‍ගැ‍න ‍එ‍යා‍ගෙන්‍ ‍මු‍ලින්‍‍ම ‍ස‍මා‍ව ‍අ‍ය‍දි‍න‍වා. ‍මො‍ක‍ද ‍ම‍ට ‍මේ‍ක‍ට ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ලා ‍දී‍ලා ‍දැ‍න‍ට ‍මා‍ස‍ක‍ටත්‍ ‍ව‍ඩා ‍කල්‍ ‍ගි‍යා. ‍පො‍ඩි ‍පො‍ඩි ‍වැ‍ඩ ‍මෙන්‍‍ම, ‍බා‍ධා ‍නි‍සා ‍ත‍මා ‍දෙන්‍‍න ‍ප‍රක්‍‍කු ‍උ‍නේ.‍

‍චිත්‍ර‍ප‍ට‍ය ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍දැ‍න‍ග‍මු ‍නේ. ‍මේ‍ක ‍මේ ‍ව‍ස‍රේ, ‍එ‍නම්‍ 2014 ‍ව‍ස‍රේ ‍අප්‍රි‍යෙල්‍ 25 ‍වැ‍නි ‍නි‍කුත්‍ ‍වු‍නු ‍ස‍ල‍රු‍වක්‍. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, Ravi Tyagarajan. ‍ඒ ‍ව‍ගේ‍ම ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, D. Imman ‍වි‍සි‍නි. ‍ඒ ‍ව‍ගේ‍ම ‍අ‍නි‍රුද්‍ ‍මෙ‍හි ‍එ‍න ‍එක්‍ ‍ගී‍ත‍ය‍ක‍ට ‍ත‍ම ‍හ‍ඩ ‍දා‍ය‍කත්‍‍ව‍ය ‍දක්‍‍ව‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍අ‍නි‍රුද්‍ ‍ත‍මා, Kaththi(2014) ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍වෙන්‍‍නේ. ‍න‍ලු ‍නි‍ළි‍යන්‍ ‍ග‍ත‍හොත්‍, Gautham Karthik ‍ත‍මා ප්‍ර්‍ධා‍න ‍න‍ලු‍වා ‍වන්‍‍නේ. ‍මෙ‍යා‍ව ‍දන්‍‍න‍වා ‍නේ. Kadhal ‍චිත්‍ර‍ප‍ට‍යේ ප්‍ර්‍ධා‍න ‍න‍ලු‍වා ‍වන්‍‍නෙත්‍ ‍මෙ‍යා ‍ත‍මා. ප්‍ර්‍ධා‍න ‍නි‍ළි‍ය ‍වන්‍‍නේ, “Yaariyaan” ‍හින්‍‍දි ‍චිත්‍ර‍ප‍ට‍යේ ප්‍ර්‍ධා‍න ‍නි‍ලි‍ය ‍ව‍න, Rakul Preet Singh.

‍‍ක‍තා‍ව ‍පො‍ඩි ‍ආ‍රම්‍‍භ‍යක්‍ ‍දෙන්‍‍නම්‍‍කෝ. ‍ක‍තා‍ව ‍ප‍ටන්‍ ‍ගන්‍‍නේ, ‍ගෞ‍තම්‍ ‍කි‍ය‍න ‍කොල්‍‍ලා‍ව ‍චක්‍‍කි ‍කි‍ය‍න ‍කෙ‍නා ‍පැ‍හැ‍ර ‍ගන්‍‍න ‍සීන්‍ ‍එ‍ක‍කින්‍. ‍එ‍හෙ‍ම ‍පැ‍හැ‍ර‍ගෙ‍න ‍ය‍න ‍අ‍ත‍රේ, ‍ගෞ‍තම්‍‍ගේ ‍ආ‍ද‍ර ‍ක‍තා‍ව ‍කි‍යන්‍‍න ‍කි‍ය‍ලා, ‍චක්‍‍කි ‍කි‍ය‍න‍වා. ‍කි‍යන්‍‍න‍ම ‍වෙ‍න ‍නි‍සා, ‍ගෞ‍තම්‍ ‍කි‍යන්‍‍න ‍ගන්‍‍න‍වා. ‍ඒ‍ක ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි ‍ප‍ටන්‍ ‍ගන්‍‍නේ. ‍ගෞ‍තම්‍ ‍සිම්‍‍රන්‍ ‍කි‍ය‍න ‍කෙල්‍‍ල‍ට ‍ආ‍ද‍ර‍ය ප්‍ර්‍කා‍ශ ‍ක‍රන්‍‍න ‍යද්‍‍දි, ‍කෙල්‍‍ලෙක්‍ ‍නි‍සා ‍අ‍න‍තු‍රක්‍ ‍වෙ‍න‍වා. ‍පස්‍‍සේ ‍සිම්‍‍රන්‍ ‍එ‍යා‍ව ‍රෝ‍හ‍ල‍ට ‍ගෙ‍න ‍ගි‍හින්‍ ප්‍ර්‍ති‍කා‍ර ‍ක‍ර‍න‍වා. ‍එ‍හි‍දී ‍සිම්‍‍රන්‍ ‍රෝ‍හ‍ලේ ‍වෛද්‍ය‍ව‍ර‍යා ‍ස‍ම‍ග ‍පෙ‍මින්‍ ‍වෙ‍ලී, ‍ඒ‍ක ‍ක‍සා‍ද‍ය ‍දක්‍‍වා ‍දු‍ර‍දි‍ග ‍ය‍න‍වා, ‍අන්‍‍ති‍මේ‍දී ‍ඒ ‍ක‍සා‍දේ‍ට ‍ගෞ‍තම්‍‍ටත්‍ ‍ආ‍රා‍ධ‍නා ‍ලැ‍බෙ‍න‍වා. ‍ගෞ‍තම්‍ ‍ඒ‍ක‍ට ‍යන්‍‍න ‍අ‍ක‍මැ‍ති. ‍මො‍ක‍ද ‍ඒ ‍ත‍මන්‍ ‍ගේ ‍හි‍ට‍පු ‍පෙම්‍‍ව‍ති‍ය‍ගේ ‍ක‍සා‍දේ ‍නි‍සා. ‍ඒත්‍ ‍යා‍ලු‍වන්‍ ‍බ‍ල ‍ක‍ර‍ලා ‍එක්‍‍ක ‍ය‍න‍වා. ‍එ‍හි‍දී ‍ගෞ‍තම්‍‍ට ‍කෙල්‍‍ලෙක්‍ ‍මු‍ණ‍ගැ‍හෙ‍න‍වා. ‍ඒ ‍කෙල්‍‍ල ‍ක‍වු‍ද? ‍දෙන්‍‍නා ‍මො‍න ‍ව‍‍ගේ ‍තත්‍‍ව‍ය‍ක ‍ඉද්‍‍දි‍ද ‍මු‍ණ ‍ගැ‍හෙන්‍‍නේ? ‍ආ‍යෙත්‍ ‍ඒ ‍කෙල්‍‍ල‍ව ‍මු‍න ‍ගැ‍හෙන්‍‍න ‍ගෞ‍තම්‍‍ට ‍අ‍වස්‍‍ථා‍ව ‍ලැ‍බෙ‍යි‍ද? ‍දෙන්‍‍නා ‍අ‍ත‍ර ‍මො‍න ‍ව‍ගේ ‍සම්‍‍බන්‍‍ධ‍යක්‍ ‍ඇ‍ති ‍වේ‍වි‍ද? ‍මේ‍වා‍ට ‍පි‍ලි‍‍තු‍රු ‍දැ‍න‍ගන්‍‍න, ‍ස‍ල‍රු‍ව ‍බ‍ලන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.

‍‍මු‍ල ‍සි‍ට, ‍අ‍ග ‍දක්‍‍වා‍ම ‍ඉ‍තා ‍ලස්‍‍ස‍න‍ට ‍ග‍ලා‍ගෙ‍න ‍ය‍න ‍ක‍තා‍වක්‍. ‍කි‍සි ‍කම්‍‍මැ‍ලි ‍ක‍මක්‍ ‍නැ‍ති‍ව ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍ඒ ‍අ‍ත‍ර ‍දු‍ක ‍ස‍තු‍ට, ‍වේ‍ද‍න‍වා, ‍ත‍මන්‍ ‍ගේ ‍අ‍ය ‍වෙන්‍ ‍වී‍මේ ‍දු‍ක, ‍මේ ‍හැ‍ම ‍දෙ‍යක්‍‍ම ‍අ‍ඩං‍‍ගු ‍ලස්‍‍ස‍න ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍ත‍මා ‍මේ‍ක.

‍‍ත‍ව ‍දෙ‍යක්‍ ‍කි‍යන්‍‍න ‍ඕ‍නේ. ‍කොච්‍‍ච‍ර ‍ම‍හන්‍‍සි ‍වෙ‍ලා, ‍සබ්‍ ‍නැ‍ති ‍එව්‍‍ව‍ට, ‍මි‍තු‍රු ‍අ‍යි‍ය‍ලා‍ට, ‍ස‍හෝ‍ලා‍ට, ‍කි‍ය‍ලා, ‍ල‍යින්‍ ‍හ‍ද‍ව ‍ගෙ‍න, ‍ඔ‍යා‍ල‍ගේ ‍ර‍ස ‍වින්‍‍ද‍න‍ය ‍උ‍දෙ‍සා ‍අ‍සා ‍ලි‍වීම්‍ ‍ක‍ර‍ලා ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍නා‍ව‍ට, ‍ඊ‍ට ‍ඔ‍යා‍ල‍ගෙන්‍ ‍ලැ‍බෙ‍න ‍අ‍ද‍හස්‍ ප්‍ර්‍ති‍චා‍ර ‍නම්‍, ‍ඉ‍තා‍ම ‍අ‍ඩු‍යි. ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ඔ‍යා‍ලා‍ට ‍ගෙ‍නල්‍‍ලා, ‍අ‍පි ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වෙන්‍‍නේ, ‍මු‍දල්‍ ‍නෙ‍මේ. ‍ඔ‍යා‍ල‍ගේ ස්‍‍තූ‍ති‍යි ‍කි‍යා ‍හෝ ‍ප‍ව‍ස‍න ‍ඔ‍යා‍ල‍ගේ ‍අ‍ද‍හස්‍. ‍පැ‍ය ‍ග‍නන්‍ ‍ම‍හන්‍‍සි ‍වෙ‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍ර‍ලා ‍ගේ‍න ‍උ‍ප‍සි‍රැ‍සි ‍ව‍ල‍ට, ‍පො‍ඩි ‍ව‍ටි‍නා‍ක‍මක්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා. ‍අ‍නෙක්‍ ‍සි‍ය‍ලු‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න ‍ක‍රු‍වන්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වන්‍‍නේ, ‍ඔ‍වුන්‍ ‍ගේ‍න ‍උ‍ප‍සි‍රැ‍සි ‍ව‍ල‍ට, ‍ඔ‍යා‍ල‍ගේ ‍අ‍ද‍හස්‍ ‍ත‍මා. ‍කි‍යන්‍‍න ‍හි‍තු‍නා. ‍ඒ‍ක ‍ත‍මා ‍කිව්‍‍වේ. ‍එ‍හෙ‍නම්‍ ‍ත‍ව ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍හ‍මු ‍වෙ‍යි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා. ‍බ‍ල‍මු. ‍ඔ‍යා‍ලා‍ට ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

Yennamo Yedho (2014)  on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

8F1CAD737924E198BC4B7EB2AE673EEA1654262C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,908 downloadsDownload Yennamo-Yedho-2014.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,908 downloadsDownload Subtitles75 KB

64 comments

  1. De Mobile Zone

    ela ah
    Thanks :D

  2. Kibula

    thns mchn

  3. Sisira Hegoda

    Thanks.

  4. SaDuN dAnUsHkA

    සිරාජ් මල්ලිගෙ එකක්
    සුපිරි සබක් ඇති එහෙනම්
    එල එල ඔහොම යමු

  5. ANJANA

    Thanks...

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. sachii

    Thnkss...

  8. ලක්ෂාන් නිලංක

    එල සිරාජ්...මේකත් බාන්න දානවා...සබට බොහොම තුති...ජය වේවා....!

  9. New Millennium Video Badulla

    Thanks…

  10. lakshan

    mulinma kaththi eke sub hadala dapanko....

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සිරාජ් මල්ලි නියමයි..
    පට්ට ෆිලුම දීලා තියෙන්නේ..
    මටනම් ඉතින් සබ් එක කලින්ම හම්බුනානේ ඔයාගෙන් සයිට් එකට දාන්න කලිනි..
    ඔන්න ඉතින් ඊයේ රෑම ෆිලුමත් බාලා ඉවරයි...
    1.50 හි..... හි...
    දැන් ඉතින් බැලීමක් තමයි ...
    ලස්සසන සින්දු ටිකකුත් තියේ වගේ...
    ඉතින් ජයම වේවා කොල්ලෝ...
    හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා..!!!

  12. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  13. sujeewa

    උපසිරසියට ස්තුතියි...ඉදිරියටත් තව තවත් උපසිරස ලබා දෙන්න.....

  14. Danushka

    Mata mathaka widiyata meka theligu hari hindi hari ekaka coppy ekak. ayyo salli 700mb ahaka giya. e widiyatama gahala thiyanawa. ganna kattiya poddak balala ganna

  15. කසුන් ලක්ෂාන්

    සිංහල subtitle TV එකෙන් බලන්නේ කොහොමද???? srt subtitle file එකත් එක්ක pen එකට copy කලාට වැඩ කරන්නේ ( , . ? ! " : ) marks විතරයිි..... සිංහල sub එක පේන්නෙ නෑ ... සිංහල sub එක පේන්න හදන්නේ කොහොමද ???????

  16. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම මේකේ සිංහල එක බලලා තියේ...
    "යන්නම යාදෝ"
    සිරාජ් මලයත් බලල තියේද?
    ඒකෙ ස්ටෝරියමද මේකෙත් තියෙන්නේ..
    සබට තැන්ක්ස්..
    ජය වේවා!!

  17. shan

    thanks bro

  18. Suu

    Thank uuu

  19. dulaj

    lipiyak tiyei page eke.eka poddak balapan.

  20. me

    Thanks

  21. avishka

    thanks sahooooo

  22. wajira

    lassanai wage onna bawa thanks

  23. Kulanjana Maduranga

    niyamai...ela filumak wge...me wge 1k nobala kohomada..banna dawa...subata thanks SIRAJ saho.digatama sub demu.jaya wewa..........

  24. Sakuntha

    බොහෝම ස්තූතියි සබට.

  25. Kavindu

    huga dawasakin tikak romantic wenna puluwn wage (Y)

  26. sahan

    Supiri machan..........................

    Niyamay

  27. “චූටී මල්ලි”

    දැන් ටැමිල් එවා ගොඩක් දෙනවා නෙහ්
    එල එල මමත් මේක හම්බ උනොත් බලනවා
    කවුරු කවුරුත් කමෙන්ට් කරලා දිරිමත් කරන එක
    යුතුකමක් ඒත් ඉතින් කොහෙද.........
    තව සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  28. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  29. ගයාන් රූකාන්ත (ජෝනා)

    දැන්මම නම් බලන්න වෙන්නේ නැ සිරෝ එත් අනිවා බලනවා
    දැනට ගන්නම් සබ් එක එක බොහොමත් තුති මචෝ
    මහන්සි වෙලා අපිට රසවිදින්න මෙවැනි නිර්මාණ රැගෙන එනවට
    ජය!! :) :)

  30. eranga

    ela bng.. thank you

  31. DT

    නියමයි සහෝ මේක බාගෙන බලනව උපසිරසියට බොහොම ස්තුති...........ජය වේවා.........

  32. lakshan

    ala modalaindi kiyana telugu film eke copyak.thanikarama ekamai....

  33. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. කාලරාමු හදලා දුන්න යාලුවාටත් ගොඩ්ක් ස්තුතියි.

  34. kasun

    thanks saho..sub dunnata..

  35. salika

    thank you so much

  36. wele

    kollo wechcha mahansiyata godaaaaak pin , thawath niwadu welawak balala athal eke himin sare sub ekak hadala supiri film ekakata pana denna ...... api hamadamath oyalath ekka innawa, budu saranai

  37. prasad

    thank you my dear..... godak sub karanna wasanawa lebewaaaaaaaaaaaaa.!>>!!!!!!!

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඔරිජිනල් එකේ ඉතුරු ටිකටත් සබ් දියන්කො. ජය෴෴ :P :P

  39. dinesh lanka

    thank you so much for these subtitles....... i wish you all the best..... i would like to see more and more subtitles from you dear Siraj Priyantha.

  40. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
    දෙමළ ෆිල්ම් අතාරින්නෙම නෑ වගේ .
    සුභ පතනවා සිරෝ !
    :D

  41. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දෙමළ ෆිල්ම් අතාරින්නෙම නෑ වගේ .
    සුභ පතනවා සිරෝ !
    :D

  42. nuwan

    supiri macho

  43. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  44. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  45. DAHAM

    සිරාජ් මල්ලි සුපිරියි සුභපැතුම්...........

  46. Saman Prasa ( Black Panther )

    සබට තුති කොල්ලෝ...

  47. චාරුක ලක්ෂිත

    නියමයි සහෝ....
    දිගටම සබ් දෙමු...
    පුළුවන් තරම් දෙමලයි ටෙලිගු මලයාලම් ෆිල්ම් වලට සු=බ දෙනවනම් තමයි හොද....

  48. Eranga

    supiri brow!! keep it up

  49. Vihanga

    Tnx machan............. elzzzzzz gud luck

  50. sheran ekanayake

    තැන්ක්ස් මචං සබි එකට ඒත් මෙික Ala Modalaindi film එකේම කොපියක් මචං අවුලක් නැ දෙකම එකපාර බෑවා. පස්සේ තමයි දන්නේ........

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.