Watch Trailer

Banjo (2016) with Sinhala Subtitles | මුඩුක්කුවෙන් රජ ගෙදරට [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ සබක් අරන් ආවා….මේක භාර ගෙන නම් ටික දවසක් වෙනවා…. ටික දවසක් කිව්වට ටික දවසක්ම නෙවේ. හුගක් කල් වෙනවා. මේක කරලා ගෙන්න කල් ගියේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න උන නිසා. තව මං උපසිරස හදන්නේ මගේ ෆෝන් එකෙන්. ඒකත් කැඩුනා.කොමෙන් කෝම හරි ඔන්න අරන් ආවා….. සමහර අය බලලත් ඇති. අපි එහෙනම් කතාව පැ…

කාලෙකට පස්සේ සබක් අරන් ආවා….මේක භාර ගෙන නම් ටික දවසක් වෙනවා…. ටික දවසක් කිව්වට ටික දවසක්ම නෙවේ. හුගක් කල් වෙනවා. මේක කරලා ගෙන්න කල් ගියේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න උන නිසා. තව මං උපසිරස හදන්නේ මගේ ෆෝන් එකෙන්. ඒකත් කැඩුනා.කොමෙන් කෝම හරි ඔන්න අරන් ආවා….. සමහර අය බලලත් ඇති. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.

මේ සලරුවෙන් කියවෙන්නේ ඉන්දියාවේ තියන බැංජෝ සංගීතය ගැනයි. මේ සංගීත සම්ප්‍රදායන් හුගක් ප්‍රසිද්ධ මුඩුක්කු සහ වීදි ජනතාව අතරයි. එයාලගේ පාට් ටයිම් රස්සාවක් විදිහට තමා මේ බැංජෝ ගහන එක කරන්නේ.. ඇත්තටම කිව්වොත් මං මේ සලරුව බලද්දි හිතා ගන්න බැරි උනා සංගීත නාදයන් ගැන. ඒ තරම් එ්වා ලස්සනයි.කතාවේ හැටියට ටරාට්, වෙජා ග්‍රීස් සහ පෙප⁣ර් මෙයාලා එක බැංජෝ කන්ඩායමක් වෙනවා සහ හොදම යාළුවොත් වෙනවා.ටරාට් තමා නායකයා. ග්‍රීස් එයාට හොදටම සුසර කරන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ . එකක් වාහන වල එංජින් එක දෙක ඩ්‍රම් සෙට් එක… වජා කියන්නේ හැමවෙලේම දුකෙන් ඉන්න ඩයල් එකක්. ට්‍රම්ප්පට් එකට මරාටි භාෂාවෙන් කියන්නේ වෛජාන් කියලා ඒක නිසා තමා මෙයාගේ නම වජා උනේ.. අන්තිමයා පෙප⁣ර් මෙයා කරන්නේ පත්තර බෙදන එක. එකම ආසාව බව්සරයක අයිතිකාරයෙක් වෙන එක… ක්‍රිස් කියන්නේ නිව්යෝර්ක් වල ඉන්න කෙල්ලෙක් එයා සංගීතෙට තමා ආසා. එහෙ තියෙනවා නිම්තෙරක් නැති සංගීත උත්සවයක් එකට සහභාගී වෙන එක තමා එයාගේ ආසාව. ඒකට සිංදු දෙකක් හදලා මාස දෙකක් ඇතුලත ඉදිරිපත් කරන්න ඕනා.

කලින් දවසක මෙයාට ටරාට්ලා වාදනය කරන බැංජෝ සිංදුවක් අහන්න ලැබෙනවා. ඒ නිසා එයාට බැංජෝ කංඩායමක් ඕනා වෙනවා මේ සිංදු දෙකේ වැඩේට… ඉතින් මෙයා ඒකට ඉන්දියාවට එනවා.. ඇවිත් හැම තැනම හොයනවා බැංජෝ කන්ඩායම…. හරි ඇති ඇති මෙතනින් එහා කියන් නැ. අපි සලරුව බලලම හොයා ගමු මෙයාට බැංජෝ කන්ඩායම හොයා ගන්න පුළුවන් වෙයිද කියලා. සහ සිංදු දෙක සහිත ඇල්බමය ඉදිරිපත් කරන්න ඇහැකි වෙයිද කියලා….මම මේ කිව්වා මේ තව හුගක් දිගට කතාව ගලනවා.. ඒක නිසා ආසාවෙන් බලන්න පුළුවන් මේ සලරුව. එහෙනම් අදට මම සමු ගන්නවා.

ආයේ දවසක හමුවේමු.

Banjo (2016) on IMDb

 

 

 

Banjo (2016) Hindi 720p HDRip x264 AAC ESubs

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා ගැළපේ

4,990 downloadsDownload Banjo-2016.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

4,990 downloadsDownload Subtitles49 KB

14 comments

  1. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  2. chathuranga

    torrent eka ganne kohomada

    1. Chamal Perera

      අපගේ ⁣බයිස්කෝප් ඩව්න්ලෝඩ් සයිට් එකේ බලන්න

  3. nirodha weranga

    Maragadha Naanayam (2017) menna me film ekata sub eka dipanko machan

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Mahesh

    Sub ekata thanx

  6. Chalana

    thnx bro...

  7. Udaya Fernando

    බොහොම ස්තූතියි.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  10. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. nalin.kumara0510

    Thanks bro good luck

  13. නිමල් දිසානායක

    රසබරයි.
    ස්තුතියි චමල්!