ආයුබෝවන් යාලුවනේ මේ තමයි මගේ දෙවෙනි උපසිරැසිය මම කලින් ගෙනාවේ White Fang (1991) ඒ මේ කතාවේ පළමුවැනි කොටස.1994 අප්‍රේල් 14 වන දින තිරගත වුණු මෙම White Fang : Myth of the White Wolf චිත්‍රපටය IMDb අඩවියේ 5.4 කට රේට් වෙලා තියෙනවා.Ken Olin ගේ අධ්‍යක්ෂණයෙන් හා Preston Fischer ගේ නිෂ්පාදනයෙන් නිෂ්පාදිත ල…
ආයුබෝවන් යාලුවනේ මේ තමයි මගේ දෙවෙනි උපසිරැසිය මම කලින් ගෙනාවේ White Fang (1991) ඒ මේ කතාවේ පළමුවැනි කොටස.1994 අප්‍රේල් 14 වන දින තිරගත වුණු මෙම White Fang : Myth of the White Wolf චිත්‍රපටය IMDb අඩවියේ 5.4 කට රේට් වෙලා තියෙනවා.Ken Olin ගේ අධ්‍යක්ෂණයෙන් හා Preston Fischer ගේ නිෂ්පාදනයෙන් නිෂ්පාදිත ලස්සන ආදර කතාවක් හා වයිට් ෆෑන්ග්ගේ හා හෙන්රි කේසීගේ වීරක්‍රියා ඇතුලත් මෙම චිත්‍රපටය ඉංග්‍රීසි බසින් මිනිත්තු 102 ක් පුරා දිවෙනවා.
ජැක් ආපසු සැන් ෆ්‍රැන්සිස්කෝවලට යනවා.ඔහු වයිට් ෆෑන්ග්ව ඔහුගේ මිතුරෙක් වන හෙන්රි කේසී සමඟ ඇලස්කාවේ දමා යනවා.ඔවුන් දෙදෙනා ඉතාමත් ප්‍රීතියෙන් කාලේ ගෙවනවා.මේ අතරෙ එහි තිබෙන රතු ඉන්දියානු ගමකට තම දඩයම් නැතිවෙනවා. ඉතිං ඔවුන් ඔවුන්ගේ පුරාණ විශ්වාසයේ එන වෘකයෙක්ව සොයනවා නැවත ඔවුන්ගේ දඩයම් සොයාගැනීමට.ඉතිං ගමේ ප්‍රධානියා ඇගේ ඥාති දියණිය ලිලීව පිටත්කර හරිනවා ඔහුව සොයාගෙන ඒමට. ඔන්න ඔහොමයි කතාවේ මුල් භාගය සිද්ද වෙන්නේ වයිට් ෆෑන්ග් සහ හෙන්රි කේසීට නැවත ඉන්දියානුවන්ගේ දඩයම් සොයාගැනීමට හැකි වේවිද ලිලීගෙයි හෙන්රිගෙයි ආදර කතාව කෙසේ වේවිද කියා ඔබටම නැරඹීමට ආරාධනා කරනවා.
ඒවගේම කියන්න ඕන මේ කතාව පලවෙනි කතාව මෙන්ම හා ඊටත් වඩා බලන්න වටින තරම් කියලා.ඒ තරම් මේ කතාව ඉතා හොඳ තේමාවක් යටතෙ ගලා යනවා.හැබැයි මේක බලන්න කලින් පලවෙනි ඒක බලලා ඉන්න.
එහෙනම් ඊළඟ උපසිරසෙන් හමුවෙමු. ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
White.Fang.2.Myth.of.the.White.Wolf.(1994).DVDRip
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා ගැලපේ.
1,304 downloadsDownload White-Fang-Myth-of-the-White-Wolf-1994.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Kavishka-Vikum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශ්ක විකුම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-04
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
කවිශ්ක විකුම්
Subtitles
10 comments
ඉෂාන් මදුෂ
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith B/K
එල
Iroshana Lakshan
thanks
mekath denakan balan hitiye.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilan
Lassana film ekak wage saho...jaya wewa saho..
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ
ජය!