Watch Trailer

Munnodi (2017) with Sinhala Subtitles | සොයුරන් වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සහෘදයින් සියලු දෙනාහට අරුත්බර දිනයකට ආසිරි..! අද දින මා ඔබ වෙත රැගෙන ආයේ 2017 වර්ශයේ නිකුත්වු අලුත්ම අලුත් දමිළ සිනමා පටයක් මෙම සිනමාපට ඉල්ලුම් කල නිමේෂයෙන් මා හට වෙන්කර දීම සබැඳිව මා අපගේ ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තුතිය පුදකරනු ලබන අතර කාලවේලාව නොමැති හේතුවෙන් කතාව දෙසට අවදානය යොමුකරන්නට ක…

බයිස්කෝප් සහෘදයින් සියලු දෙනාහට අරුත්බර දිනයකට ආසිරි..! අද දින මා ඔබ වෙත රැගෙන ආයේ 2017 වර්ශයේ නිකුත්වු අලුත්ම අලුත් දමිළ සිනමා පටයක් මෙම සිනමාපට ඉල්ලුම් කල නිමේෂයෙන් මා හට වෙන්කර දීම සබැඳිව මා අපගේ ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තුතිය පුදකරනු ලබන අතර කාලවේලාව නොමැති හේතුවෙන් කතාව දෙසට අවදානය යොමුකරන්නට කැමතියි.

මෙම චිත්‍රපටය 2017 වර්ශයේ දකුනු ඉන්දියවේ තිරගත වන චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රදාන වශයෙන්ම අපදන්නා හදුනන නළු නිළියන් කීප දෙනෙක් සිටින අතර අනිකුත් සියලූම නළු නිළියන් නවතමයන් වේ එම නිසාවෙන් චිත්‍රපටයේ කතා රසයට සහ අර්ථ රසයට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ඇතැම් සිදුවීම් සත්‍ය ලෙසින්ම සිදුවනවාක් මෙන් දර්ශණය වේ. මෙහි කතාව දෙසට අවදානය යොමුකලහොත් සත්‍යා නම් තරුණයෙක් සිටිනවා මොහු මවට කුඩා කාලයේ දැඩි ලෙස ආදරයෙන් සිටින අතර මොහුගේ පියාගේ වියෝව නිසා එය තවත් දැඩිවනවා නමුත් දිනකදි සත්‍යා තම මවගෙන් ඈත් වී මුරණ්ඩු දරුවකු ලෙස සිටින්නට පටන් ගන්නා අතර මොහු පාසැල් කාලයෙන් පසුව මැරකණ්ඩායමක් සමගින් කාලය ගත කරමින් සිටිනවා මේ අතර සත්‍යාෙග් ජිවිතයට දේනුකා නම් තරුණියක් පැමිනෙන අතර සත්‍යා ඇයට ආදරය කිරිමටද පටන් ගන්නවා එහෙත් සත්‍යා හට හදිසියේ සිදුවන යම් යම් කරදර සහ වැරදි වටහා ගැනීම් කිහිපයක් හේතුවෙන් සත්‍යාගේ ජිවිතයම වෙනස් වන අතර සත්‍යාගේ ජිවිතය පවා අහිමිවීමට නියම වනවා. එසේ නම් මෙහි සිටින සත්‍යා සහ මව අතර ඇතිවන සිදුවීම කුමක්ද..? දේනූකාගේ ආදරයද සත්‍යාට ලැබේවිද..? සත්‍යාගේ ජිවිතය පවා අහිමිවීමට යන්නට තරම් ඇතිවන සිදුවීම කුමක්ද..? මේ සියලු ගැටලුවලට පිලිතුරු ලබා ගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටින්නට යැයි මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා. තවද ඔබගේ වටිනා අදහස් උදහස්ද පහලින් දක්වා යන්නට යැයි ඉල්ලා සිටිමින් අදට මා සමු ගන්නවා ස්තුතියි..!

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!!!

Munnodi 2017 on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.nu – Munnodi (2017)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

12,847 downloadsDownload Munnodi-2017.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

Subtitles

12,847 downloadsDownload Subtitles104 KB

25 comments

  1. charli

    Thanks Mcn

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. aruna shantha

    thanks
    400 mb eke quality eka hodaida?

    1. Tharindu_Rukshan_Perera

      700 mb 1gb valatath sub mach venawa

  4. Dilan

    Supirima film ekak saho.jaya wewa saho.

  5. kumaraya

    bohoma sthuthi...

  6. ravindu prabashwara

    Sub එකට thanks bro

  7. Samitha

    Thnkz broo

  8. කෞෂාන් පියුමන්ත

    සබට තෑන්ක්ස් බොක්ක

  9. nirodha uthpala

    Obata jaya bro digatama sdenna labeva keya hadavatinma partana karanava bro

  10. Dilruk

    sub ekata thanx mcn puluwannam ram charange druva ekatath sub dinko...............

  11. Waruna

    SUPER sub bro

  12. Naveen Lakshan

    Sub ta thanxx broz

  13. Adithya Chamath

    Dhruva ekata sub eka denkoo bro plsss

  14. sudarshana fernando

    thank sube ekata thavath supiri film ekak balaporoththu venava ...jayawewa////

  15. sandeesh mishan

    sub ekata thanks machan :D
    jaya!!

  16. prasad

    sub ekata thanks mcn.api wanuwanna sub hadanna mahansi wala

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ලිස්ට් එකේ ගොඩක් තියෙනවා බලන්න. කවුරු හරි ගේනකල් ඉඳලා බලනවා :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  19. Isuru Ishara Sankalpa

    thanks bro

  20. Prabash

    Sub ekata thanks brother .godak agaya karanava mahansivela api venuwen me vage deyak karana eka gana.e vagema thawa podi request ekak karannath kamathiy.puluwannam "DHRUWA"film ekata sub eka dennako....jaya weva.

  21. Tharaka Lahiru

    Tnx

  22. Eranga Dissanayaka

    super

  23. Nishon Jey

    සබ කරද්දි ලියන බාසාව ටිකක් අඩු කරලා කතා කරන බාසාව දැම්ම නම් තවත් ලස්සනයි සහෝදරයා.. සබට ස්තූතියි.

  24. Suraj

    ගොඩක් ලස්සනයි.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.