ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් වෙච්ච කොමඩියක් අරගෙන ආවා.මම නෙමේ මේක කරන්න හිටියෙ.කොමඩි ෆිල්ම් වලට සබ් කරන්න දක්ෂ ඉසුරු දිල්ශාන් තමයි මට මේක බාරගෙන කරන්න කිව්වෙ.වැඩිය ෆිල්ම් කරන්නෙත් නැති එකේ බාරගෙන කළා. මෙම චිත්‍රපටයට කලින් චිත්‍රපට තුනක්ද කොහෙද ඇවිත් තියෙනවා.ඒක හරියටයම මතකත් නෑ තුනක්දත් කියලා.ඒ කොහොමහ…
ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් වෙච්ච කොමඩියක් අරගෙන ආවා.මම නෙමේ මේක කරන්න හිටියෙ.කොමඩි ෆිල්ම් වලට සබ් කරන්න දක්ෂ ඉසුරු දිල්ශාන් තමයි මට මේක බාරගෙන කරන්න කිව්වෙ.වැඩිය ෆිල්ම් කරන්නෙත් නැති එකේ බාරගෙන කළා.
මෙම චිත්‍රපටයට කලින් චිත්‍රපට තුනක්ද කොහෙද ඇවිත් තියෙනවා.ඒක හරියටයම මතකත් නෑ තුනක්දත් කියලා.ඒ කොහොමහරි මේක කලින් හිටපු කට්ටිය නෙමේ ඉන්නෙ.වෙනස් කට්ටියක්.ග්‍රේග් කියන්නෙ තමන්ගෙ පවුලෙ කට්ටියත් එක්ක වැඩිය කාලය ගත කරන්න අකැමැති වගේම තාක්ෂණනික පැත්තට බර ලමයෙක්.ඉතින් මෙයාගෙ අම්මා වැඩිය කැමති නෑ මෙව්ව වගේ වැඩ වලට.ඉතින් දවසක් මෙයාගෙ දෙමාපියන් මෙයගොලන්ව කඩේකට අරගෙන යනවා රෑ කෑම අරගන්න.එතනදී තමන්ගෙ චූටි මල්ලිව අල්ලගන්න ගිහින් ග්‍රේග්ට මාර වැඩක් සිද්ධ වෙන්නෙ.එයාගෙ අතට ඩයිපරයක් අහුවෙනවා.ඒ අවට ඉන්න මිනිස්සු හැමෝම වගේ ඒක වීඩියො කරල පතුරනවා.ඉතින් ඔය ඩයිපර් හස්ථයා කියන නම වසන් කරගන්න මෙයා මැක් ඩිබී(ග්‍රේග්ගෙ ප්‍රියතම පුත්ගලයෙක්) විඩීයො එකකට පෙනී ඉන්න ප්ලේයර් එක්ස්පෝ එකට යනවා.මෙයා ප්ලේයර් එක්ස්පෝ එකට යන්න හදන්නෙ තමන්ගේ දෙමාපියන් මීමොව්ස්ගේ උපන්දින සාදයට යන්න හදන රෝඩ් ට්‍රිප් එකෙන්.ඔය කොහොමහරි මෙයාලා යනකොට ගොඩක් අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ.ඉතින් ග්‍රේග්ට මැක් ඩිබී එක්ක වීඩියෝ එකකට ඉන්න පුලුවන් වෙයිද?නැත්තම් ග්‍රේග්ගෙ හිත වෙනස් වෙලා තමන්ගෙ දෙමාපියන්ගෙ කීමට එකග වෙයිද?කතාව ඔයාලටම බාරයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
Diary.of.a.Wimpy.Kid.The.Long.Haul.2017.720p.BRRip.800MB.MkvCage
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
23,375 downloadsDownload Diary-of-a-Wimpy-Kid-The-Long-Haul-2017.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
36 comments
C. R. ජයලත්
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.tharindu
Fatta wge kalin okkoma film baluwa
Kavishka Vikum
elama
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Ganicus
Supiri bn sub denakan unne jaya wewa...
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!sl
ela bro..
එල්.සී. දමැල්
සබ් එකට
එල්.සී. දමැල්
ස්තුතියි
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Dulanga
Thanks
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Ashan
උපසිරැසි පෙන්නං නෑනෙ.Download කළාට.අනේ Plz කියලා දෙන්නකෝ.
Udaya Fernando
Thanks bro
silent$
Thnxxxxxxxxxxxxx
dulitha hashan
thnxxx sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
dianka
Thank dr..
chiran chathura
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Umesh wenura
Ai? Dn link dennaththe???
Suu
Thanks saho........Ela....
Jayen jaya......Himash Guruge
sub eka wada karanne naha ne e ai e link eka awl fix karanna eka
janindu rajapaksha
good luck brow.thanks for the sub.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!iuxbsavjkt
Thanks
Emi
Thank you
Supun Srimal
Thnkz brthr
Hashan M. Priyadarshana
Thank you bro
Anonymous
2021 film ektath sub denna
Advertisement

Niyamai Saho Jaya Wewa!!!!!