හායි! කොහොමද යාළුවනේ ඔයාලට, ඔන්න මම මගේ අලුත් උපසිරුසියත් අරගෙන ආවා. මං කරපු උපැසිරැසිවලට ඔයාලා වචනයකින් හරි අදහස් දක්වපු හැමෝට ම ගොඩාක් ස්තූතියි. ඒක මට සතුටක්. ඔයාලට මම දැන් අරන් එන්නේ බාබි කතාවක්. හැමෝම දන්නවනේ මේක ඇනිමේෂන් කතාවක්. Barbie a fashion fairytale ”බාබිගේ විලාසිතා සුරඟන කතාව” මේ කතාව ම…

හායි! කොහොමද යාළුවනේ ඔයාලට, ඔන්න මම මගේ අලුත් උපසිරුසියත් අරගෙන ආවා. මං කරපු උපැසිරැසිවලට ඔයාලා වචනයකින් හරි අදහස් දක්වපු හැමෝට ම ගොඩාක් ස්තූතියි. ඒක මට සතුටක්. ඔයාලට මම දැන් අරන් එන්නේ බාබි කතාවක්. හැමෝම දන්නවනේ මේක ඇනිමේෂන් කතාවක්.

Barbie a fashion fairytale ”බාබිගේ විලාසිතා සුරඟන කතාව” මේ කතාව මිනිත්තු 79ක් පුරාවට දිවෙන ඇනිමේෂන් කතාවක්. Thriller / Mystery / animation ගණයට අයත් මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2010 සැප්තැම්බර් 14 වෙනිදා United States කැනඩාවේදීය. ගොඩක් ඇනිමේෂන් කතා නිර්මාණය කරන William Lau විසින් මෙම කතාව අධ්‍යක්ෂණය කර ඇති අතර මෙම කතාව ලියා ඇති ලේඛිකාව Elise Allen. මෙහි barbieගේ කටහඬින් දායකත්වය සපයන්නේ කැනේඩියානු හඬකැවීම් ශිල්පියක් වන Diana Kaarina විසිනි. ඒ වගේම මෙම කතාවට හඬකැවීමෙන් දායක වී ඇති අය නම්,

  • Ken – Adrian Petriw
  • Marie-Alecia – Tabitha St. Germain
  • Aunt Millicent – Patricia Drake
  • Jacqueline – Alexa Devine
  • Delphine – Shannon Chan-Kent
  • Shyne – Chiara Zanni
  • Shimmer – Kelly Metzger
  • Glimmer – Andrea Libman

හොඳයි දැන් කතාව පැත්තට හැරෙමුකො…

කතාව ගැන කියනවනම් අපි බාබිව දකින්නේ එයා රඟපාන කතා වලින්නේ. බාබි කියන්නේ නිළියක්. ඉතිං එයාගේ රැකියාව වන රඟපෑමෙන් එයාව අස් කරලා දානවා. ඊටපස්සේ එයා යාළුවෙලා හිටපු කෙන් එයාව අතහැරලා දානවා. බාබිට ඒ ගැන දුක හිතුන නිසා බාබි තීරණය කරනවා එයාගේ ප්‍රශයේ ජීවත් වන මිලිසන්ට් නැන්දගේ විලාසිතාගාරයට යන්න. ඒ අතරතුර දී කෙන් දැනගන්නවා රකෙල් එයා පුහුණුවීම් වලදී කරපු දෙබස් රෙකෝඩ් කරලා බාබිට ඇහෙන්න සලස්සවලා කියලා. ඉතිං එයා ඒක පැහැදිලි කරන්න බාබිව හොයාගෙන මිලිසන්ට් නැන්දාගේ විලාසිතාරයට යනවා. බාබි යනකොට එතනත් ප්‍රශ්න. ඉතිං එතන පුංචි මායාවන් තියෙනවා. ඒවා මොනව ද? කෙන් ට ප්‍රංශයට යන්න පුළුවන් වෙයි ද? ඉතිං මේ දේවල් දැනගන්න නම් චිත්‍රපටිය බැලුවම තේරෙයි. කිසිම කම්මැලිකමක් නැතිව රසවිඳින්න පුළුවන් ලස්සන කතාවක් නිසා ඔයාලත් ආසාවෙන් බලයි කියලා හිතනවා.

මේ Film එක උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන කතාවකින් නැවත හමුවෙමු.

ජය වේවා!
ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා අදාල වේ

2,997 downloadsDownload Barbie-a-fashion-fairytale-2010.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යමීනා ජොහාර්

Subtitles

2,997 downloadsDownload Subtitles53 KB

8 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro :)

  2. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි dr!
    ජයවේවා!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    The Guardian Brothers (2016)
    Checkered Ninja (2018)

  3. gimhan sadruwan

    උපසිරසියට ස්තුතියි සහෝදරී

  4. arawindasunimal

    thanks - yamina jehari sub ekata .......jayawewa..............

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. SP

    Thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. vishnuka

    Machan power puff girls karamu.jaya wewa....