සුභ දවසක් ප්‍රාර්ථනා කරනව හැමෝටම. ඉක්මනින්ම වගේ ආයෙ උපසිරැසියක් කරන්න හම්බවුණා. ඇත්තටම මේක ඉල්ලීමක් කරල තියෙනව දැකල තමයි පටන් ගත්තෙ.ෆිලුම ගිය අවුරුද්දෙ තිරගත වුණු Comedy/Romance කාණ්ඩයට අයත් එකක්. IMDB හි 6.6 වැනි ඉහළ අගයක් ලබාගන්නටත් සමත්වෙලා තියෙනවා. ඒ වගේම ගූගල් පරීශීලකයින් 85% ප්‍රතිශතයකුත් ලබා…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනව හැමෝටම. ඉක්මනින්ම වගේ ආයෙ උපසිරැසියක් කරන්න හම්බවුණා. ඇත්තටම මේක ඉල්ලීමක් කරල තියෙනව දැකල තමයි පටන් ගත්තෙ.ෆිලුම ගිය අවුරුද්දෙ තිරගත වුණු Comedy/Romance කාණ්ඩයට අයත් එකක්. IMDB හි 6.6 වැනි ඉහළ අගයක් ලබාගන්නටත් සමත්වෙලා තියෙනවා. ඒ වගේම ගූගල් පරීශීලකයින් 85% ප්‍රතිශතයකුත් ලබාදීල තියෙනව.
Raj Tarun හා Amayra Dastur ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායකවෙද්දි Rao Ramesh, Sithara, Subbaraju, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. Sanjana Reddy ගේ අධ්‍යක්ෂණයක්. Sunkara Ramabrahmam නිෂ්පාදනයක්. මේකෙ කොමඩි ටිකත් එක්ක ඔයාලට අමතක නොවෙන ෆිලුමක් වෙයි කියල හිතනව. උපසිරසියත් එක්ක හැමෝටම රසවිදින්න ආරාධනා කරනව. කතාව ගැන චුට්ටක් කියන්නම්කො.
කතාව පටන් ගන්නෙ රාමාපුරම් කියන ගමෙන්, ගෙදරක සේවකයෙක් සොරකමකට හසුවෙලා අවුරුදු 25 කට ගමෙන් යවනව. ඒ නිවසෙ හිමිකරු සූර්‍ය නාරායන තමයි ගමේ ප්‍රධානිය. ඒ දවසෙම තමයි මේ කතාවෙ ප්‍රධානිය රාජු උපදින්නෙ. මෙයාට අමුතු විදිහෙ ලෙඩක් තියෙනව ක්ලෙප්ටොමේනියා කියල. ඒ ලෙඩේ නිසා මෙයා නොදැනුවත්වම අනුන්ගෙ දේවල් උස්සනව. අම්මයි තාත්තයි මේක නිසා ලොකු කරදර වල වැටෙනවා. කොටින්ම කිව්වොත් මිනිහ යාලු වෙච්ච කෙල්ලගෙ දේවල් පවා හොරෙන් ගෙදර ගෙනියනවා. මේ ලෙඩේට බේතක් හොයාගන්න හදන ඩොක්ටර් කාරය මරු ආතල් දෙන්නෙ. ඊට දෙවෙනි නෑ රාජුගෙ තාත්තගෙ චරිතෙ කරන Rajendra Prasad. හැමෝටම ඇති වෙන්න හිනාවෙන්න පුලුවන්. කොහොමහරි මේ අතරෙ රාජු තන්වි කියල කෙල්ලෙක් එක්ක සෙට් වෙනවා. ඉතින් මේ ලෙඩේ ගැන එයා දැනගනියිද? ඊට පස්සෙ මොනව වෙයිද? රාජුට බේතක් ඩොකටර් කාරය හොයා ගනීද? කියල
උපසිරැසිය අරගෙනම බලන්නකො. තවත් උපසිරැසියකින් නැවත් හමුවෙමු. ගිහින් එන්නම්.
ඔයාල හැමෝටම,
බුදු සරණයි!!! ජයෙන් ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි යූටියුබ් හි Gadu full movie 2018 bhavani hd youtube නම් පිටපත සඳහා අදාළ වේ.
5,834 downloadsDownload Raju-Gadu-2018.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාසුර ඉන්ද්‍රචාප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බාසුර ඉන්ද්‍රචාප
Subtitles
17 comments
hatharasingha
EM Nishshanka
Thanks mcn
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!malith sandeepa
ගොඩක් දවසක් ඉද එනකම් බලන් ඉදපු සබ් එකක්.සබ් එකට ස්තූතියි
sooriyapatabadige
Thanks for sub..(Seethamma Andalu Ramayya Sitralu 2016) raj tarunge me film ekata sub denna please.....
Ayesh Prashan
Thank You
Ushan_Snkalpa
Sub ekata thanks...
Sanjeewa2010
Thnxxxxxxxxxx
arawindasunimal
thanks basura indrachapa - sub ekata hangila thiyena movie ekak eliyata aran dunnatath thanks.,..............
D.Chamara
bohoma sthuthi sahoo
kv_viranga
thank you bro sub ekata
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ජය!dineth chirantha
Thanks bro
sublove
bohoma sthuthi me film ekata sub genawata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danushka-bandara
සබ් එකට තෑන්ස් සහෝ අපේමු සුභ පැතුමි
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Advertisement
![Raju Gadu (2018) sinhala subtitles | මෙහෙමත් හොරෙක් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Raju-Gadu-2018.jpg)
Supirima, thankz