Watch Trailer

Barbie and the Secret Door (2014) with Sinhala Subtitles | මා සතුවද මායා බලය ඇත [සිංහල උපසිරසි සමඟ]

මේ මට ආච්චි අම්ම දුන්න පොතක්. හරිම ලස්සනයි. මම කරන්න ආසම වැඩේ පොත් කියවන එක තමා. අපේ මාලිගාවේ අද රාත්‍රී සාදයක් තියෙනවා. වැඩ ගොඩයි. මේ අස්සේ අම්මා මට වෝල්ට්ස් නැටුම් නටන්න පුරුදු කරන කෙනෙක් ගෙනැල්ල. හරිම වැඩේ. මට හරියට නටන්නත් බැහැ. මොනව තිබ්බත් ඒත් ඊට කලින් මේක කියවන්නම ඕන. අර ගස් තියෙන පැත්තටම යං…

Barbie and the Secret Door (2014)

මේ මට ආච්චි අම්ම දුන්න පොතක්. හරිම ලස්සනයි. මම කරන්න ආසම වැඩේ පොත් කියවන එක තමා. අපේ මාලිගාවේ අද රාත්‍රී සාදයක් තියෙනවා. වැඩ ගොඩයි. මේ අස්සේ අම්මා මට වෝල්ට්ස් නැටුම් නටන්න පුරුදු කරන කෙනෙක් ගෙනැල්ල. හරිම වැඩේ. මට හරියට නටන්නත් බැහැ. මොනව තිබ්බත් ඒත් ඊට කලින් මේක කියවන්නම ඕන. අර ගස් තියෙන පැත්තටම යංකො මේක කියවන ගමන්.

ඔන්න එකමත් එක කාලෙක තිබුණා “සින්නියා” කියල රාජ්‍යයක්. එහෙ ජීවත් උණා ලස්සන සුරංගනාවියන් , දියකිදුරියන්. ඒ රාජ්‍යය හරිම ලස්සනයි. එහෙ රජකම් කල රජතුමාටයි රැජිණටයි ගැහැණු දරුවෙක් ඉපදුණා. එයාගෙ නම මලූෂ්‍යා නමුත් එයාට මායා බලය පිහිටල තිබුනේ නැහැ. ඒ දරුවා චුට්ටක් ලොකු වෙනකොට එයාට මායා බලය නැති එකට අනික් අයත් එක්ක ඊරෂ්‍යා කලා. ඒ වගේම එයාට මේ හැමෝගෙම තියෙන මායා බලය අරගෙන මුළු රාජධානියම පාලනය කරන්න උවමණා කලා. ඒ නිසා එයා කීප වතාවක්ම අම්මටයි තාත්තටයි හොරෙන් රාජ්‍යයේ බලය ගන්න හැදුවත් හරිගියේ නැහැ. නමුත් මේ පාර එයා අම්මයි තාත්තයි සවාරියකට යන්න පිටත් උන හැටියේ රාජ්‍යෙය් ඉන්න දියකිදුරියන්ගෙනුයි, සුරංගනාවියන්ගෙනුයි එයාල ගාව තිබ්බ මායා බලය හොරකම් කරන්න පටන් ගත්තා. එයා සෙංකෝලයක් නිර්මාණය කරගෙන අනික් අයගේ මායා බලය ඒකට ඇදල අරගත්තා. ඉතිං මෙහෙම යද්දි රාජ්‍යයේ ඉන්න දියකිදුරියොය් සුරංගනාවියනුයි මිනිස්සු බවට පත් වෙන්න ගත්තා. මේක හැමෝටම ප්‍රශ්නයක් උණා. ඉතිං මෙයාල හැංගිලා ජීවත් උනා.

මලූෂ්‍යා මීලගට මේ රාජ්‍යයේ ජීවත් වෙච්ච කගවේන රැජිණියගේ මායා බලය හොරකම් කරන්නයි හැදුවේ. ඒත් දියකිදුරියොය් සුරංගනාවියොනුයි කගවේන රැජිණියව ආරකෂා කලා. මේ මලුෂ්‍යා වයසට වඩා පැහිච්ච වගේම කියන දේ නාහෙට අහන්නෙ නැති ගෑණු ලමයෙක්. තමන්ට ඕනයි කියන දේ හොදින් හර නරකින් අරගන්නවා. එයාගේ වටේ හිටපු සේවක සතුන්ටත් එයා පමණට වඩා කරදර දුන්නා.

අනේ.. මේ කථාව හරිම ලස්සනයි. ඒ දොරක් නේද… ඇතුලට යමුකෝ එහෙනං. කවුරුත් පෙන්නත් නැහැනෙ. අනේ හරිම ලස්සනයි මේ තැන. ඒත් මම මේ කොහෙද ඉන්නේ. අපොයි මම ඉන්නේ කථන්දර පොත ඇතුලෙ නේද?….

Barbie and the Secret Door (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Barbie.And.The.Secret.Door.2014.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

834 downloadsDownload Barbie.And_.The_.Secret.Door_.2014.Baiscopelk.com_.rar31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

834 downloadsDownload Subtitles31 KB

10 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  2. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “දීප්ත තුෂාර” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  3. අසිත

    Barbie Star Light Adventure (2016) sab demu
    jaya wewa!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  6. Udara Damith B/K

    බොහොම ස්තූතියි...............

  7. yeshu

    tnx

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. amadoru

    Blu-ray links are not working...

  10. ushan

    Blu-Ray Links are not working