ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හත්වන උපසිරැසිය අරගෙන ආවා. පොඩ්ඩක් පරක්කු උනා නොසිතු විදියට රාජකාරි බහුල උන හින්ද. Star Trek චිත්‍රපට මාලාවේ හතරවන චිත්‍රපටය. Adventure, Comedy, Sci-Fi ගනයට අයිති වෙන මේ චිත්‍රපටය IMDb අගය 7.3 අරගෙන තියන සුපිරි චිත්‍රපටයක්. ඩොලර් මිලියන විසි එකක් යොදාගෙන නිර්මාණය ක…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හත්වන උපසිරැසිය අරගෙන ආවා. පොඩ්ඩක් පරක්කු උනා නොසිතු විදියට රාජකාරි බහුල උන හින්ද. Star Trek චිත්‍රපට මාලාවේ හතරවන චිත්‍රපටය. Adventure, Comedy, Sci-Fi ගනයට අයිති වෙන මේ චිත්‍රපටය IMDb අගය 7.3 අරගෙන තියන සුපිරි චිත්‍රපටයක්. ඩොලර් මිලියන විසි එකක් යොදාගෙන නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය ඩොලර් මිලියන එකසිය තිස් තිස් තුනක් අදායම් ලබාගෙන තියනවා.
කතාව ගැන කියනවා නම් ස්පොර්ක් බෙර ගන්න ගිහින් ඔයාලට දකින්න ලැබෙන්න ඇති එන්ටර්ප්‍රයිස් යානාව විනාශ වෙනවා. ඒ අතරේ කිරක් ඇතුළු කට්ටිය පෘතුවියෙන් පිටුවහල් කරපු හින්ද වුල්කන් ලෝකයේ ජිවත් වෙනවා. ඒ අතරේ පෘතුවියට පිටසක්වල ආක්‍රමණයක් එල්ල වෙනවා. ඉතින් එක නවත්වන්න මේ පිරිස අල්ලා ගන්නා ලද සතුරු යානාවකින් පිටත් වෙනවා. එයාල හොයන්නේ හම්පැක් තල්මසුන්. ඉතින් කාලයේ ආපස්සට ගිහින් පෘතුවිය එන මෙයාලට ලෝකය බේර ගන්න පුළුවන් වේවිද එයාලට එයාලගේ නිබු තත්වය ආපහු ලැබේවිද බලන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
Star Trek චිත්‍රපට මාලාවේ කතාවන් එකිනෙක සම්බන්දයි. ඒක හින්දා ඔයාල මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙම චිත්‍රපට මාලාවේ පහත කොටස් නරඹා සිටින්න.
- Star Trek: The Motion Picture (1979) – තරු ගණදුර 1 – පළමු වික්රමය
- Star Trek II : The Wrath of Khan (1982) – තරු ගණදුර 2 – කාන් ගේ පලිගැනීම
- Star Trek III: The Search for Spock (1984) – තරු ගණදුර 3 – යහළුවා සොයා යාම
මම කලින් ඔයාලට කිවුවේ සතියකට එක බැගින් මේ චිත්‍රපට මාලාව ඔයාලට ගේනවා කියල. ඒත් හසන්ත සහෝදරයාගේ කැමැත්ත මේ චිත්‍රපට මාලාව පළමුව අවසන් කිරීම. ඒ වගේම මේ චිත්‍රපට මාලාව ඔයාල කිහිප දෙනෙක් ගත්තත් ( View පන්සියකට අඩුයි, ඒ වගේම Downloads දෙසීයක් වත් නැනේ කලින් කිහිපයේ) එයාල මේකේ ඉතිරි කොටස් බලන්න කැමැත්තෙන් ඉන්නවා කියල මම දන්නවා. ඉතින් ඔයාලට මම මේ චිත්‍රපට මාලාවේ පස්වන කතාව අරගෙන එන්නම් ඉක්මනටම. මම යනවා.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Star.Trek.IV.The.Voyage.Home.1986.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
248 downloadsDownload Star.Trek_.IV_.The_.Voyage.Home_.1986.Baiscopelk.com_.rar82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
19 comments
kanthaDLA
Ishan Madusha
ස්තුතියි සබ් එකට සහෝ
ජය වේවා!රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග ෆිලුමෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴අසිත
elama saho thanks
anikatath demu
jaya wewa!!!!Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
කවීන් ලහිරු
නියමයි අසංක සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග ෆිලුමෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴සොඳුරු සිහින
පරණයි කියල අඩුම 2014 වත් නම් කමක් නෑ 1986 හයියෝ ....... ඇයි බං 2015 2016 ෆිල්ම් නැද්ද බං ....... කොච්චර ලයින් ටිකක් ටයිප් කරන්න ඕනිද බං ... එච්චර මහන්සි වෙලත් ඇයි බං අලුත් ඒවා නොදෙන්නේ .... මේක මගේ විතරක් නෙවි ගොඩක් අයගේ මතය ඒත් එකෙක් වත් මොකුත් කියන්නේ නෑ උන්ව බ්ලොක් කලොත් අවාරෙට පොල් වැටෙනවා වගේ හරි එන අලුත් ෆිලුමක් බලන්න වෙන එකක් නෑ කියල..... කොමෙන්ට් නේම් ඒකෙන් fb ඇවිත් මාව ඕපන් කරල මගේ කතාව ඇලජික් උන් බැනපල්ලා ඉන්බොක්ස් වලින්
අසංක ප්‍රදීප් රණතුංග
මතයට නම් ස්තුතියි. ඒත් ඔයා දන්නේ නැ, ඔය අලුත් චිත්‍රපට බොහොමයකට මුල මේ පරණ ෆිල්ම්. ඒවගේම ලස්සන ඒවා ඔයාලට හිතන්නත් බැරි. ඉතින් මේවගේ චිත්‍රපට බලන්න නොලැබෙන එක ඔයාලගේ අවාසනාව. උදාහරණයක් විදියට මේ චිත්‍රපට මාලාවේ දැනට ආව අන්තිම එක ඔයාලට දැන් බයිස්කෝප් එකේ තියනවා. ඒත් මුල් මේවා නොබලා ඔයාල කෙලින්ම ඒක බැලුවොත් ඒ චිත්‍රපටය විතරක් රස විඳින්න හැකිවේවි. ඒත් සම්පුර්ණ අවබෝදය නැතිවෙයි.
බයිස්කෝප් අවවිය කියනෙන් අලුත් චිත්‍රපට විතරක් දෙන තැනක් නෙවි. සියලුම ආකාරයේ චිත්‍රපට රසිකයන් එන තැනක්. ඉතින් අලුත් චිත්‍රපට කැමති ඔයාලට අලුත් ඒවා ලැබේවි. පැරණි ඒවා කැමති අයට මේ පරණ ඒවා ගන්න පුළුවන්. ඒත් ඉතින් ඔයාගේ FB පේජ් ඒක ප්‍රමෝට් කරගන්න කරන ලද මේ අහිංසක උත්සාහයට සුබපැතුම්. මොකද මේ පොස්ට් එක ඕපන් කරන්නේ ගොඩක් පැරණි චිත්‍රපට බලන අය. ඉතින් එයාල ඔයා හිතන තරම් මෝඩ වෙන එකක් නැ, ඔයාගේ FB පේජ් එක ඕපන් කරලා බනින්න තරම්.
ඉතින් අලුත් ඒවා ඕන අය අලුත් ඒවා බලන්න. පරණ ඒවා ඕන අය පරණ ඒවා බලන්න. පුද්ගලිකව මේ උපසිරැසිය සිය දෙනක් විතරක් ගත්තොත් මට ඇති. ඉතින් අදහසට ස්තුතියි. බුදු සරණයි..
mmkasun
අනෙ මන්ද දෙන සබ් 1 අරගෙන පුලුවන්නම් thanx කියලා කෙමෙන්ට් 1ක් දලා යන්න නෑතිව කෑව බිව තෑන පහරන්න එපා
mmkasun
බොහෝම හොද වැඩක මෙ චිත්‍රපටි හදලා තියෙන්නේ එදා තිබුන තාක්ෂනය බවිතා කරලා අද තාක්ෂනය එදා තිබුනාන්ම් කොහොම චිත්‍රපටි හදයිද?
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jay Geeth
I Allway's Love this Catogery Fillm's.Because It's Very Imported To Us
Thisara Neo
උපසිරසියට තුති..
තවත් උපසිරසියකින් හමුවෙමුජයවේවා
#Hail_Hydra
ashan alnkanath
thanks.......................................................
Milinda Sadaruwan
thanks broo
Viraj
thanks saho...
asi.M
Waruna Kamalawansha
සුපිරි කතා මාලාවක්. පරණ උනත් පට්ට... බොහෝම ස්තූතියි උපසිරැසියට....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......