Watch Trailer

Barbie: Dolphin Magic (2017) Sinhala Subtitles | බාර්බි හා මැජික් ඩොල්ෆින් යාලුවෝ [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ නත්තලක් වේවා යාලු හැමෝටම. මේ තමයි මම ආසාවට කරන්න ගත්ත මගෙ පලවෙනි sub එක. ඉතින් ඔයාලා දන්නවනේ අර බාර්බී කියන ලස්සන ගෑණු ලමයා ගැන…. අන්න එයාගේ අලුත්ම film එක තමයි මේ. අලුත් කිව්වට ඉතින් මේක 2017 සැප්තැම්බර් 17 වෙනිදා තමයි release වුනේ. Action, Animation, Family ගනයට අයත් මෙහි IMDB rate එක 6.…

සුභම සුභ නත්තලක් වේවා යාලු හැමෝටම. මේ තමයි මම ආසාවට කරන්න ගත්ත මගෙ පලවෙනි sub එක. ඉතින් ඔයාලා දන්නවනේ අර බාර්බී කියන ලස්සන ගෑණු ලමයා ගැන…. අන්න එයාගේ අලුත්ම film එක තමයි මේ. අලුත් කිව්වට ඉතින් මේක 2017 සැප්තැම්බර් 17 වෙනිදා තමයි release වුනේ. Action, Animation, Family ගනයට අයත් මෙහි IMDB rate එක 6.8 ක් වෙනවා. ඒ වගේම රචනයෙන්, අධ්‍යක්ෂනයෙන් හා හඬකැවීමෙන් දායක වෙලා තියෙන්නේ මෙන්න මේ අය තමයි.

Director: Conrad Helten
Writers: Jennifer Skelly, Kacey Arnold (additional writing)

Erica Lindbeck – Barbie (voice)
Shannon Chan-Kent – Isla (voice)
Kazumi Evans – Skipper (voice)
Claire Margaret Corlett – Stacie (voice) (as Claire Corlett)
Alyssya Swales – Chelsea (voice) (as Ciana Swales)
Adrian Petriw – Ken (voice)
Maryke Hendrikse – Marlo (voice)
Paul Dobson – Hugo (voice)
Garry Chalk – Pete (voice)

කතාව ගැන කියනවනම්…. බාර්බී එයාගේ නංගිලා හා බලුපැටව් එක්ක ගිම්හාන නිවාඩු ගත කරන්න බාර්බිගේ හොඳම යාලුවා, කෙන් ඉගෙන ගන්න ලස්සන කොරල්පර වලින් පිරුනු මුහුදු වෙරලකට එනවා. එතකොට එයාලට ලස්සන දියකිඳුරියක් හා ඩොල්ෆින් මාලුවෝ ටිකකුයි තව නපුරු ගෑනු කෙනෙකුයි හම්බවෙනවා. එතනදී සිදුවන ලස්සන සිදුවීම් ටිකක් තමයි film පුරාවටම තියෙන්නේ. කතාව ගැන වැඩිපුර කිව්වොත් ඒක වැඩක් නැති වෙනවනේ යාලුවනේ.. ඒක හින්දා මේ කතාව ඔයාලා නරඹලාම රසවිඳින්න කිලයා මම ආරාධනා කරනවා.

මේ film එකේ subtitle කිරීමට අවස්තාව සලසා දුන් බයිස්කෝප් admin මඩුල්ලටත්, සිසිල ප්‍රසාද් සහෝදරයාටත් මාගේ හදපිරි ස්තූතිය පුදකරමින් තවත් ලස්සනම ලස්සන උපසිරසයකින් ඔබ හමුවීමට බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්. එහෙනම් මගෙ යාලු හැමෝටම, “සුභම සුභ නත්තලක් වේවා” !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,049 downloadsDownload Barbie-Dolphin-Magic-2017.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/thumara-dilani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුමාරා දිලානි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තුමාරා දිලානි

Subtitles

3,049 downloadsDownload Subtitles49 KB

14 comments

  1. Udara Damith B/K

    ස්තුතියි ගොඩක්
    මේ දවස්වල මේවගේ ඒවා නැතුව බලන්ඩ එකක්, නැතුව හිටියේ

  2. Kulanjana Maduranga

    G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………

  3. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තුමාරා දිලානි.
    පලවෙනි උපසිරැයට උණුසුම් සුබ පැතුම්.
    ජයෙන් ජය...

  4. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි නංගි අපිට බලන්න නොමිලේ මේ වගේ ලස්සන ෆිල්ම් අරගෙන එනවට ඔයාලා අපි මේ හැමෝම වෙනුවෙන් කරන්නේ ලොකු සේවයක් .

  5. Madhawa Ranasinghe

    thanx sis & good luck

  6. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  7. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    පළමු උපසිරැසියට සුබපැතුම්

  8. Isuru

    Thanks…......

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි උපසිරැසියට…..
    ඔබට ජය……

  11. SP

    Thanx

  12. thumara dilani

    comment කරපු මගෙ යාලු හැමෝටම thanks……

  13. sasala

    thanks

  14. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සිස් සබ් එකට