ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. මාව දැන් ඔයාලා දන්නවා.ඔන්න එහෙනම් මම මගේ 11 වෙනි එකත් අරගෙන ආවා.මේක නම් සබ් කරන්න ගොඩක් අමාරු උනා.රජ කාලෙ කථාවක් නිසා මේකෙ තිබුන සමහර වචන හොයන්න ගොඩක් මහන්සිවෙන්න උනා.අනික මහත්වරුනි මම මේක බාරගෙනත් ගොඩක් කල්.මේ ටිකේ වැඩත් වැඩියි.ඒකයි පරක්කු උනේ. මේක දැනට IMDB රේටින්ග්ස…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. මාව දැන් ඔයාලා දන්නවා.ඔන්න එහෙනම් මම මගේ 11 වෙනි එකත් අරගෙන ආවා.මේක නම් සබ් කරන්න ගොඩක් අමාරු උනා.රජ කාලෙ කථාවක් නිසා මේකෙ තිබුන සමහර වචන හොයන්න ගොඩක් මහන්සිවෙන්න උනා.අනික මහත්වරුනි මම මේක බාරගෙනත් ගොඩක් කල්.මේ ටිකේ වැඩත් වැඩියි.ඒකයි පරක්කු උනේ.
මේක දැනට IMDB රේටින්ග්ස් වල 6.8ක් ලබා ගෙන තියෙනවා.ලස්සනම ලස්සන කථාවක් මේක.ආදර කථාවක්ම කියන්නත් බෑ.හැබැයි ඒ වගේ ගොඩක්ම.කෝකටත් ඔබතුමාල මේක බලලම ඉන්නකො. හරි.මම දැන් කියන්නම් එහෙනම් මේකෙ කථාව ගැන.
හැමෝම අහල ඇතිනේ එංගලන්තෙ ගැන.අපි හැමෝමව යටත් කරගෙන හිටියෙ ඒ කාලෙ එංගලන්තෙන්.(එක අතකට තාමත් එහෙම උනා නම් එකක්). ඉතින් එංගලන්තෙ රජකරපු වික්ටෝරියා මහ රැජිණට ඉන්දියාවෙන් සමරු සටහනක් ගිහින් දෙන්න යනවා අබ්දුල් කරීම් කියන මුස්ලිම් ලිපිකරුවෙක්.ඊට පස්සෙ වික්ටෝරියා රැජිණගෙයි අබ්දුල් අතරයි වෙන දෙයක් තමයි මේකෙ පෙන්වන්නෙ. මේකෙ රැජිණගේ චරිතය කරන්නෙ අපි හැමෝම දන්න Judi Dench. මතකනෙ අර ජේමිස් බොන්ඩ් ගෙ Skyfall ෆිල්ම් එකේ M ගෙ චරිතය රඟපෑවෙ.
මේක සත්‍ය කථාවක්.2010 දි ඉන්දියාවෙන් හම්බුන ලිපි ගොඩකින් තමයි මේ කථාව ලෝකෙට එලි උනේ.හේතුව මේක ඒ කාලෙම එංගලන්තෙ වසන් කරන්න උත්සාහ කරා.ඒකට හේතුව විටෝරියා රැජිණටයි එංගලන්තෙටයි ඒකෙන් ලොකු අවමානයක් වෙයි කියල එංගලන්තෙ හිතුව නිසා.ඒත් අන්තිමේදි සිද්දිය එලි උනා.මේකෙ Movie Title එක විදියට දාල තියෙන්නෙ ඉතිහාසෙ වැඩිම දෙනෙක් අකමැති උන යාලුකමක් කියල.හැබැයි මේක බලද්දි මටත් හිතුන මේක වෙන්න ඕන දෙයක් නෙවෙයි කියලා.ඔයාලත් බලලම තීරනය කරන්න.
මේක බලද්දි තේරෙයි ඔයාලට එංගලතේ මහ රැජිණ කියන්නෙ මොන වගේ තණතුරක්ද කියලා.ඒකනෙ අපි සමහර ලොකු ලයින් දාන ගෑණු ළමයින්ටත් කීමට කියන්නෙ එංගලන්තෙ මහ රැජිණ වගේ කියලා.
හරි එහෙනම් නෝනාවරුනි මහත්වරුනි හැමෝම මේක බලල ඉන්න.මොනවහරි අවුලක් තිබ්බොත් ඔයාල දන්නවා මාව සම්භන්ධ කරගන්න විදිය. බලලා ඇවිත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නෙපා.ඔයාලා දන්නවනේ අපි හැමෝම මේ දේවල් කරන්නෙ රුපියලකවත් ලාභයක් නැතුව.
එහෙනම් අදට සමුගන්නවා.ආයෙ හම්බෙන්නම් අලුත් එකකින්.ජයවේවා හැමෝටම.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
3,783 downloadsDownload Victoria-Abdul-2017.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Daminda-Gamage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමින්ද ගමගේ
Subtitles
50 comments
නිරෝ
Daminda
thanks machan
KANTHA_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........daminda
thanks machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
daminda
thanks machan
kapila
machan sub eka ganna baha ne.mokadea aula
daminda
poddak try karala balapan machan.naththam mail ekak dapan site ekata.e gollo ewai.ehemath naththam mata fb eken inbox waren
darshi
ස්තුතියි සහෝ......ඔබට ජය!
daminda
thanks nona
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දමින්ද සහෝ.
ජයෙන් ජය...Daminda
thanks machan
LAKMAL
thank u
Daminda
thanks machan
Amanda
thanks for the subtitles
Daminda
thanks miss
asitha
elama saho thanks
Daminda
thanks machan
Sithumini
ලස්සනයි ෆිල්ම් එක. ඒ විදියේ දෙයක් වුනු එක වැරද්දක් නෙමෙයි නේද? මහ රැජිනත් මනුස්සයෙක්නේ.
daminda
thanks.eth mehemane ethana abdul rajinata boru kiyala thibuna samahara dewal waladi.e kiyanne miniha awe adarekatama newei wenna ona.anika eya england culture eka wenas karanna haduwe eka minihek nisa.
Dhammika prasad
ස්තූතියි උපසිරැසියට සහෝ
daminda
thanks machan
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
daminda
thanks machan
kapila
sub eka ganna baha machan.
kapila
බොහොම ස්තූතියි.ඔබට ජය!ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි. ස්තුතියි දමින්ද සහෝ.daminda
thanks machan
එල්.සී. දමැල්
බලාගෙන හිටිය එකක එනකල්ම... ස්තුතියි
daminda
thanks machan
Ravin
Thanks for the sub
daminda
welcome machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Daminda
thanks royle boss
Tharangani
thanx
damindabg
b my gst
suraswv
Thanks for the sub bro
damindabg
aniva machan
Yohan_Darshana
Thanks for the sub
damindabg
welcome machan
SPrasa
Thank you. I am going to watch now..
damindabg
be my guest
Pasindu De Silva
bro subtitle load fail kiyala watenawane?
gayanmagee
thanks
SanjulaJeter
ela
SAMEEWJ
I downloaded the movie but cant watch due to Ultra XVid Codec Pack, How to watch the film ?
nimal dissanayake
හිනා යද්දිත් අඬන්න හිතෙන
ඇඬෙද්දීත් හිනා යන තරමට
මනුස්සකම වෑහෙන
අතිසංවේදී ෆිල්ම් එකක්.
හොඳටම හිත ඇදගන්නා සබ්ස්.
දමින්ද!
ගොඩාක් තෑන්ක්ස්!anunethu
ස්තුතියි ...
මේ ෆිල්ම් එකටත් සබ් දුන්නානම් නියම යි..
The yung victoria (2009)
Anonymous
thanks for sub
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තුතියි
Lakshansilva18
Thanks for subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි දමින්ද සහෝ.ජයවේවා !