Watch Trailer

Barbie & Her Sisters in the Great Puppy Adventure (2015) Sinhala Subtitles | බාර්බී හා පුංචි බලුපැටව්න්ගේ වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වගේම සුභ නව වසරක් වේවා යාලු හැමෝටම. ඔන්න මගේ දෙවෙනි sub එක අරන් ආවා. මේකත් බාර්බී කියන ලස්සන ගෑණු ළමයා ගැන තමයි…. එයාගේ 2015 film එක තමයි මේ. මේකත් හරිම ලස්සන Animation එක ක්. ඉතින් මේක 2015 ඔක්තෝබර් 20 වෙනිදා තමයි release වෙලා තියන්නේ. Animation, Adventure, Family ගනයට අයත් මෙහි IMDB rat…

සුභ දවසක් වගේම සුභ නව වසරක් වේවා යාලු හැමෝටම. ඔන්න මගේ දෙවෙනි sub එක අරන් ආවා. මේකත් බාර්බී කියන ලස්සන ගෑණු ළමයා ගැන තමයි…. එයාගේ 2015 film එක තමයි මේ. මේකත් හරිම ලස්සන Animation එක ක්. ඉතින් මේක 2015 ඔක්තෝබර් 20 වෙනිදා තමයි release වෙලා තියන්නේ. Animation, Adventure, Family ගනයට අයත් මෙහි IMDB rate එක 6.5 ක් වෙනවා. ඒ වගේම රචනයෙන්, අධ්‍යක්ෂනයෙන් හා හඬකැවීමෙන් දායක වෙලා තියෙන්නේ මෙන්න මේ අය.

Directors : Andrew Tan, Michael Goguen
Writer : Amy Wolfram

Kelly Sheridan … Barbie (voice)
Shannon Chan-Kent … Isla (voice)
Kazumi Evans … Skipper (voice)
Claire Margaret Corlett … Stacie (voice) (as Claire Corlett)
Alyssya Swales … Chelsea (voice) (as Ciana Swales)
Chelsea Miller … Taffy (voice)
Taylor Dianne Robinson … DJ (voice)
Bronwen Holmes … Rookie (voice)
Amelia Shoichet-Stoll … Honey (voice)
Joanne Wilson … Grandma Roberts (voice)
Rebecca Shoichet … Tiffany (voice)
Michael Daingerfield … Joe / GPS Voice (voice)
Sam Vincent … Marty / Willowfest Customer (voice)
Morgan Taylor Campbell … Christie (voice)
Brian Dobson … Mayor Jenkins / Jack (voice)

කතාව ගැන කියනවනම්…. බාර්බී එයාගේ නංගිලා හා බලුපැටව් එක්ක එයාලා පුන්චිකාලේ හිටිය විලෝ කියන ලස්සන නගරෙට එනවා. එතකොට බාර්බීගෙ පරණ ගෙදර එහෙ දැන් ඉන්නේ ආච්චිඅම්ම විතරයි. එහෙදි බාර්බි ළඟ තිබුණ පරණ සිතියමක් හම්බවෙනවා. ඒකෙ තියනවා නිධානයක් ගැන ඉතින් මේ නිධානය හොයද්දි සිදුවන ලස්සන සිදුවීම් ටිකක් තමයි මේ film එකේ තියෙන්නේ. ආ තව එකක් මේකෙ ඉන්නවා මාටියි ජෝ කියලා දෙන්නෙකුත්. එයාලගේ හොඳ හොඳ වැඩ ටිකකුත් තියනවා. කතාව ගැන වැඩිපුර කිව්වොත් ඒක වැඩක් නැති වෙනවනේ යාලු.. ඒක හින්දා මේ කතාව ඔයාලා නරඹලාම රසවිඳින්න කිලයා මම ආරාධනා කරනවා.

මේ film එකේ subtitle කිරීමට අවස්තාව සලසා දුන් බයිස්කෝප් admin මඩුල්ලටත්, සිසිල ප්‍රසාද් සහෝදරයාටත් මාගේ හදපිරි ස්තූතිය පුදකරමින් තවත් ලස්සනම ලස්සන උපසිරසයකින් ඔබ හමුවීමට බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්. එහෙනම් මගෙ යාලු හැමෝටම, “සුභ නව වසරක් සුභ දවසක් වේවා” !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,744 downloadsDownload Barbie-Her-Sisters-in-the-Great-Puppy-Adventure-2015.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/thumara-dilani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුමාරා දිලානි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,744 downloadsDownload Subtitles44 KB

29 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. geeganagamage

    මේ වගේ ලස්සන Animation වලට සබ් ගේනවට ගොඩක් ස්තුතියි

  3. Helili Hemamali

    ස්තූතියි නංගි, තවත් උපසිරැසියකින් හමුවෙමු.

  4. Udara Damith Dissanayaka

    කාලෙකින් ඇනිමේ ශන් එකක් බැලුවේ
    මේකට උපසිරස දුන්නට
    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. AsithaDilruwan

    elama sahi thanks

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

    1. vishnuka

      Ow

  8. nirodha uthpala

    Thx for sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya. .... puluwan nam barbi 2017 movi eakak thiyenava sinhala sub deela nathi puluwan nam eakatath sub denna

    1. thumara dilani

      barbie video game hero මේ film එක නේද ?

  9. tharaka madushanka herath

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Hansika_Dissanayake

    Thank you so much for the subs. It's just amazing..keep it up and great job!!!!!!!!!

  11. Iroshan Kumar

    උපසිරැසියට බොහෝම ස්තුතියි...

  12. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  13. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Upe_2018

    Thanks for sharing with us

  15. wajira

    thanks for you. sub ekata

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  17. weerakkodi

    suppar

  18. weerakkodi

    niyamai

  19. thumara dilani

    comment කරපු මගෙ යාලු හැමෝටම thanks......

  20. Upe_2018

    මට මේ torrent එක හොයාගන්න බෑනේ

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. kites

    thank you!

  23. anunethu

    Thanks .. Barbie.and.Her.Sisters.in.a.Puppy.Chase 2016 sub oonaa

  24. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  25. vishnuka

    Akke power puff girls movie ekai series ekath oyama baaraganna kiyala illanawa.jaya wewa.......

  26. vishnuka

    Akke power puff girls movie ekai series ekath oyama baaraganna kiyala illanawa.thank u.jaya wewa.......

  27. A.V.Isandu randitha

    the rookie කියන english TV Series එකේ sinhala subtitle ගේන්න පුලුවන් ද?