Watch Trailer

The Open House (2018) Sinhala Subtitles | බිහිසුණු ආගන්තුකයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකයෙ ජීවත් වෙන මිනිස්සු හරිම පුදුමාකාරයි.වෙලාවකට නරක කාලය එනව තවත් වෙලාවකට හොද කාලයක් එනව.තවත් වෙලාවකට නරක කාලයක් තියෙද්දිත් තවත් නරක කාලයක් ලබනවා.හැබැයි ඉතින් අපිට මොන වගේ කරදර ආවත් ඒවට බිය නොදී මුහුණ දෙන්න ඕන. ඔය වගේ තමයි නයෝමී සහ ලෝගන්ටත් වෙන්නෙ.කෙතරම් ආර්ථික ප්‍රශ්න තිබ්බත් බ්‍රයන් තමන්ගෙ ප…

මේ ලෝකයෙ ජීවත් වෙන මිනිස්සු හරිම පුදුමාකාරයි.වෙලාවකට නරක කාලය එනව තවත් වෙලාවකට හොද කාලයක් එනව.තවත් වෙලාවකට නරක කාලයක් තියෙද්දිත් තවත් නරක කාලයක් ලබනවා.හැබැයි ඉතින් අපිට මොන වගේ කරදර ආවත් ඒවට බිය නොදී මුහුණ දෙන්න ඕන.

ඔය වගේ තමයි නයෝමී සහ ලෝගන්ටත් වෙන්නෙ.කෙතරම් ආර්ථික ප්‍රශ්න තිබ්බත් බ්‍රයන් තමන්ගෙ පුතාගෙ හිත කිසිම විදියකින් අවුල් නොකර ඔහුගෙ ඔලිම්පික් යන සිහිනයට පුරුදු පුහුණු කරා.නමුත් දවසක් හෘදයාබාධයක් ඇති උනු පුත්ගලයෙක් ඇතින් බ්‍රයන් ලෝගන්ගෙ දෑස් ඉදිරිපිටදීම මිය යනවා.ලෝගන් මේ හේතුවෙන් මහත් සිත් වේදනාවකින් සිටින්නෙ.ඔය අතරවාරයේදී තමන්ගෙ කුලිය පවා ගෙවා ගැනීමට නොහැකියාවක් තිබුනු ලෝගන්ගෙ අම්මාගෙ නංගි වන ඇලිස් ඔවුන් විකුණන්න තිබෙන ගෙදර ඉන්න හිටින්න ලබාදෙනවා.ඉතින් මෙයාල අලුත් ජීවිතයක් ආරම්භ කරන්න ගියත් එහෙත් මහ අමුතු අමුතු දේවල් සිද්ධ වෙන්න අරගන්නවා.රෑට අමුතු අමුතු සද්ද ඇහෙනවා. ගේ ඇතුළෙ කවුරුහරි ඉන්නව වගේ දැනෙනවා.ඒ විතරක් නෙමේ ගෙදර තියෙන බඩුමුට්ටු ඇදල දානවා.කවුද මෙව්ව කරන්නෙ හොල්මන්ද?නැහැ මනුස්සයෙක්ගෙ වැඩක්.ඒත් ඇයි?මොන අරමුණක් හිතේ තියාගෙනද?ඒකනම් ඉතින් ඔයාලට කතාව බලලම දැනගන්න වෙන්නෙ.

ජනවාරි මස 19 වන දින නිකුත් කරනු ලැබූ The Open House චිත්‍රපටයට IMDb 3.9 අගයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.මෙය අයිති වෙන්නෙ Horror | Thriller කාණ්ඩයට.ඒවගේම මෙයට කුණු තක්කාලි අගයක් හිමිවෙලා නැහැ මොකද ඊයෙ දවසෙ ආපු එකක් නිසා.මෙයට රංගනයෙන් දායක වෙන්නෙ The Thirteen Reasons Why කතාමාලවේ වගේම Ghoosebumps/Dont Breathe/Prisoners වැනි චිත්‍රපට වලින් දකින්න ලැබුනු Dylan Minette වගේම Katie Walder/Piercey Doltan/Sharif Atkins යන නළුකැලයි.එහෙනම් ඉතින් මෙම චිත්‍රපටය බලන්න ආරධනා කර ගමන් අපි කැපුනා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.

3,524 downloadsDownload The-Open-House-2018.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,524 downloadsDownload Subtitles26 KB

26 comments

  1. supun bro

    thada thada bro...
    thanx aluth hindi film ekaka sub dennako

    1. nilankapradeepkma

      තුක්... නොදකින් මේ වගේ ජරාවක් බලලම නෑ... මෙලෝ රහක් නෑ....අපරාදෙ ඩේටා...

  2. vgeranda

    mala jarawak

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Kantha_DLA

      Mum and Dad (2017) ....?????? please.....

  5. Yomal97

    ඔිං බෑව.. සබට ස්තූතියි..

  6. gihan perera

    ගොඩක් ස්තුතියි..2018එකක් දෙනකන් හිටියේ..දෙවි පිහිටයි...දිගටම උපසිරැසි දෙන්න....

  7. sadajana

    thanx good luck

  8. pradeep520

    not bade

  9. pradeep520

    thanks for subtitle

  10. Udara Damith Dissanayaka

    මන්නම් මේක බලන්නේ නෑ
    අස නෑ
    එත්බලන අය වෙනුවෙන් උපසිරස දුන්නට ජයෙන් ජයම වී වා

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති මලේ..

  13. AsithaDilruwan

    elama saho thanks

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...! ජය වේවා..!

  15. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිදු සහෝ.
    ජයෙන් ජය.

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. kumaradasa

    sub ekta bohoma stutie bro

  18. C.R.Jayalath

    Niyamai Ravindu Saho Jaya Wewa!!!!

  19. malith

    Ela ela

  20. Amila Mudalige

    Thanks bro sub ekta

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Ds Chamath

    Think like a man sinhala sub please. dont think about other things. we wont sinhala sub form baiscope. we trust you as the best subtitle page.hence all subtitles we hoping from you..
    The commuter
    padmaawati
    the beyond
    we are waiting.. please fix these soon....

  23. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  24. Sanjaya Abeysundara

    ස්තුති බ්‍රෝ..