Watch Trailer

Barbie and her sisters in a puppy chase (2016) Sinhala Subtitles | බාර්බී හා දඟකාර බලු පැටව් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ලස්සන ඇනිමේෂන් එකක් අරගෙන මං ආවා. කොහොමද ඉතින් ඔයාලට ? මේ දවස්වල ගෙදරට වෙලානේ ඉන්නේ.. නේද ? හොරෙන් එලියිට එහෙම යන්න එපා හරිද. පරිස්සමින් ඉන්න ගමන් බලන්න් පුලුවන් ලස්සන කතාවක් තමයි මේක. 2016 ඔක්තෝබර් 18 relese වුන Action , Animatin , Family ගනයට අයත් මෙ film එකට IMDB දර්ශකයේ 5.…

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ලස්සන ඇනිමේෂන් එකක් අරගෙන මං ආවා. කොහොමද ඉතින් ඔයාලට ? මේ දවස්වල ගෙදරට වෙලානේ ඉන්නේ.. නේද ? හොරෙන් එලියිට එහෙම යන්න එපා හරිද. පරිස්සමින් ඉන්න ගමන් බලන්න් පුලුවන් ලස්සන කතාවක් තමයි මේක. 2016 ඔක්තෝබර් 18 relese වුන Action , Animatin , Family ගනයට අයත් මෙ film එකට IMDB දර්ශකයේ 5.0 අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒ උනාට කිසිම කම්මැලිකමක් නැතුව ගෙදර හැමෝම එක්ක බොහොම සතුටින් බලන්න පුලුවන් ලස්සන movie එකක් තමයි මේ.

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවන්ම්… Barbie යනවා එයාගෙ නංගිල සෙට් එකයි එයාලගෙ පොඩි බව්වෝ සෙට් එකයි එක්ක Havaai Ilends වලට එයාගෙ පොඩිම නංගි වන Chelse ගෙ Dancing competition එකකට සහභාගි වෙන්න. ඉතින් මේගොල්ලො Havaai වලට ආවට පස්සෙ Barbie එයාලගෙ නංගිල ටිකට පොඩි surprice එකක් දෙන්න කියල Iland එකේ පොඩි park එකකට යනවා. එහෙම යනොකොට මෙයාලගෙ පොඩි බව්වො සෙට් එක එතනදි මඟහැරෙනවා. ඉතින් Barbie එයාගෙ නංගිලත් එක්ක කොහෙටද මේ ගියේ ? ඒ වගේම එයාලට මේ පොඩි බව්වො සෙට් එක හම්බවෙයිද ? එවගේම Chelse ගේ Dancing competition එකට මෙයාලට යන්න පුලුවන් වෙයිද ? මේ ඔක්කොම මිනිත්තු 75 ක් තිස්සේ දිවෙන මේ ලස්සන Movie එක බලලම ඔයගොල්ලො තීරනය කරන්නකෝ. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සනම ලස්සන movie එකකින් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන්
මම සමුගන්නවා, බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත් මේ film එක බලන ඔයාලටත් ගොඩාක් ස්තූතියි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,979 downloadsDownload Barbie.and_.Her_.Sisters.in_.a.Puppy_.Chase_.2016.720p.BRRi_.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/thumara-dilani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුමාරා දිලානි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තුමාරා දිලානි

Subtitles

2,979 downloadsDownload Subtitles42 KB

8 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  3. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  4. macknal d.i

    THankssss.....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. mithnil1986

    Good work...Thanks

  7. vishnuka

    Machan power puff girls Karamu

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......