Watch Trailer

The Knight Before Christmas (2019) Sinhala Subtitle | නයිට් වරයාගේ කාල තරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ අරගෙන එන්න හදන්නෙත් අපි හැමෝම දන්න Netflix ආයතනය කරපු තවත් වැඩක් ගැන. කට්ටිය දන්නවනේ ඉතින් වැඩක් කලොත් කොහොමද කියලා පට්ටම තමා TV – Series එහෙම බලපු අය දන්නවනේ කොහොමද කියලා ඉතින් මේක ඉල්ලපු ගමන් වෙන් කරලා දුන්න සිසිල අයියට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මුලින්ම. හරි දැන් එහෙනම් ෆිල්ම් එක පැත්තට හ…

ඉතින් මේ අරගෙන එන්න හදන්නෙත් අපි හැමෝම දන්න Netflix ආයතනය කරපු තවත් වැඩක් ගැන. කට්ටිය දන්නවනේ ඉතින් වැඩක් කලොත් කොහොමද කියලා පට්ටම තමා TV – Series එහෙම බලපු අය දන්නවනේ කොහොමද කියලා ඉතින් මේක ඉල්ලපු ගමන් වෙන් කරලා දුන්න සිසිල අයියට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මුලින්ම. හරි දැන් එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.

මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ 2019 වසරේ නොවැම්බර මස 21 වෙනිදා. IMDb දර්ශකයේ 5.5 අගයකුත් සටහන් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මග හැරුනා ඒ දවස් වල මේක කරන්න. ඉතින් පුරා පැය 1යි විනාඩි 32 පුරා දිවෙන මේ කතාව අයත් වන්නේ Adventure, Comedy, Drama කියන ගනේට ඒත් මං කැමති ඒකට තව කොටසක් එකතු කරන්න මොකද මේක ටිකක් Fantasy ගනයටත් අයත් වෙන නිසා. කම්මැලි නැතුව අසාවෙන් බලන්න පුළුවන් සිනමා පටයක් කියලා කියන්න පුළුවන් නමුත් ඉතින් එක එක්කෙනාගේ අසාවන් වෙනස් නේ. සිනමා පටයට අධ්‍යක්ෂණයෙන් Monika Mitchell දායක වන අතර තිර පිටපත් රචනයෙන් Cara J. Russell දායකත්වය ලබා දෙනවා. මේකට රංගනයෙන් Vanessa Hudgens, Josh Whitehouse, Emmanuelle Chriqui, Ella Kenion, Jean-Michel Le Gal යන නළු නිලියන් දායකත්වය ලබා දෙනවා Vanessa Hudgens ගැන කියනවනම් කට්ටිය Bad Boys 2020 බැලුවනම් දැකලා ඇතිනේ මයික් එක්ක පිස්තෝලෙත් අරන් ඇතුලට කඩා පනින කෙල්ල. අන්න එයා තමයි ඉන්නේ ෆිල්ම් එකේ කවර එක බැලුවොත් අඳුර ගන්න පුළුවන් වෙයි. ඉතින් එයා මේකේ ටිකක් වෙනස් චරිතයක් තමයි නිරුපනය කරන්නේ. නමුත් උපරිම සාධාරනේ කරනවා කියලා කියන්න පුළුවන් එයා චරිතයට.

ඉතින් කතාව පැත්තට හැරුනොත් මං වැඩිය කියන්නේ නැ ස්පොයිල් වෙන්න පුළුවන් නිසා. කොටින්ම කිවොත් වචන කීපයකින්ම කියල ඉවර කරලා දැන්නම් මේකේ ඇත්තටම සිද්ද වෙන්නේ කාල තරඟයක් අතීතයෙන් වර්තනාමයට එන එකක් ඉතින් ඔයාල බලන්නකෝ නයිට් කෙනෙක් කොහොමද ඒකාලේ ඉඳන් වර්තමාන ලෝකයට අවහම වෙන්නේ කියලා. ජරමර තමා ඉතින්. ලස්සන කතාවක්. ලොකුවට බලන්න අයිඩියා එකක් නැත්තන් Trailer මුලින් බලල ඉන්නකෝ පහල තියෙන අදහසක් එයි මොකද මාත් කලේ මුලින් ඒක බලපු ඒක.ලස්සන කතාවක්.

එහෙනම් ගිහින් එන්නම් ඔන්න කලින් කියපු විදියට Unbelievable කතා මාලාව දෙන්න ගත්තා ඉක්මනට කොටස් ටික ඔයාලට හම්බෙයි. ජය වේවා……..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,411 downloadsDownload The-Knight-Before-Christmas-2019.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

4,411 downloadsDownload Subtitles51 KB

27 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Pasindu Madumal

    සබට තුති මලිත් අයියා..!
    Vanessaගේ එකක් නම් අනිවා බලනවා

  4. Dhanushka Dilranga

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Anonymous

    Dracula The Dark Prince (2013) sinhala sub 1 danna puluwanda

  6. indika75

    thanks..

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Acceleration (2019)

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  10. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මලියා

  11. santhusha319

    thanks bro

  12. Sajithlakshan

    thanks .........................

  13. Anonymous

    thanks bro..

  14. Mike Leroy

    Thanks sub ekata supiri ela unbelievable ep 8 Netflix thx pluwanman tunes TV show season 1 sub dennko please katawath kiyanna EPA Mama kiuwakiyala plz thx sub

  15. Heshan

    Thanx bro

    1. Sandeep

      Thanx saho sub ekata..

  16. Pramukmili

    Thanxx bro...............

  17. LB Roshan

    thanks bro

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sarangaw

    tnx !

  20. podda

    thanks

  21. satM

    Supiri

  22. jagath55

    Thanks

  23. Roshantha Silva

    Just Another Christmas (2020) Sinhala subtitles denna puluwanda

  24. Dewadithya

    Thanks for sub!

  25. Sujeewa Priyantha

    Sub eka Extract Karanna bahane, pls help

    1. Ravindu Heshan - Admin

      Ehema awulk na saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.