Watch Trailer

The Gambinos (2019) Sinhala Subtitles | ගැම්බිනෝ පවුලේ අනාගතේ ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ආයෙත් Crime, Drama ගණයට අයිති 7.9 වගේ ඉහළ IMDb අගයක් තියෙන මලයාලම් චිත්‍රපටයක් ඔයගොල්ලන්ගේ රසාස්වාදය වෙනුවෙන් ලැබුණු නිවාඩුවෙදි කරන්න හිතුවා. සත්‍ය සිදුවීමක අනුසාරයෙන් දිගහැරෙන මෙම සලරුවට දමිළ සිනමා නිළි Radhika Sarathkumar, Sampath Raj, නවක නළු Vishnu Vinay, සහ මීට අමතරව Sijo…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ආයෙත් Crime, Drama ගණයට අයිති 7.9 වගේ ඉහළ IMDb අගයක් තියෙන මලයාලම් චිත්‍රපටයක් ඔයගොල්ලන්ගේ රසාස්වාදය වෙනුවෙන් ලැබුණු නිවාඩුවෙදි කරන්න හිතුවා. සත්‍ය සිදුවීමක අනුසාරයෙන් දිගහැරෙන මෙම සලරුවට දමිළ සිනමා නිළි Radhika Sarathkumar, Sampath Raj, නවක නළු Vishnu Vinay, සහ මීට අමතරව Sijoy Varghese, Sreejith Ravi, Muhammed Musthafa දායක වෙනවා.

නිව්යෝර්ක් නගරයේ මාෆියාවේ රජකම් කළේ සැල්වටෝර් ඩී අකිලා. 1910 සිට 1926 දක්වා මෙහෙයුම් මෙහෙයවූ ඔහුගෙන් පසු ඉතාලි සම්භවයක් ඇති තවත් පුද්ගලයෙකු වන කාලෝ ගැම්බිනෝ පත් කරන ලබනවා.ඇමරිකානු මාෆියා කවයන් තුළ කාලෝගේ පාතාල පැවැත්ම ක්‍රියාකාරි වුණේ 1920 දීයි. ලෝකයේ පළමු අපරාධ පවුල් වලින් එකක් බවට ඔහුගේ පවුල පත්වුණා. ප්‍රදේශයේ සෑම නීතිවිරෝධී ගනුදෙනුවක්ම තමන් අත ඇති බව කාලෝගේ කල්ලිය දැන හිටියා. ඔවුන් සියලු ආකාරයේ අපරාධ සිදුකිරීමට සහ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකිරීමට ප්‍රසිද්ධ වුණා. එම කාලයේදීම,ඉහළ තනතුරු දරන නිලධාරීන් සමඟ ඔවුන් හොඳින් සම්බන්ධ වී සිටි අතර ඔවුන් සමඟ අත්වැල් බැඳ ගැනීම සඳහා ඔවුණට තෑගී බෝගද ලබා දුන්නා. 1976 දී කාලෝ ගැම්බිනෝ හෘදයාබාධයකින් මරුමුවට පත් වුණා. ඔහුගේ මරණය සිදු වුවද ,තවදුරටත් ගැම්බිනෝ පවුල ඔවුන්ගේ නීති විරෝධී මෙහෙයුම් ලොව පුරා දිගටම කරගෙන යන බවක් දක්නට ලැබුණා .1970 දශකයේදී මීට සමාන අපරාධ පවුලක් ගැන කේරළ පොලිසියේ වාර්තාකරුවෙක් කතා කිරීමට පටන් ගත්තා. උතුරු මලබාර් වෙත සංක්‍රමණය වූ කාලෝස් සහ ඔහුගේ පවුලේ අය කළ නීති විරෝධී ගනුදෙනු නිසා එය පොලිසියට දුෂ්කර කාලයක් වුණා වගේම අපරාධ පවුලේ අයව අත්අඩංගුවට ගැනීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථකත්වයට පත්වුණා. පසුව කේරළ පොලිසිය මෙම පවුල හැඳින්වීමට පටන් ගත්තේ “ගැම්බිනෝ ” යන නමින්.කාලයාගේ ඇවෑමෙන් කාලෝස් කේරළයේ පාතාල මාෆියාවේ රජු බවට පත්වුණා.ඔහුට තරඟකරුවන් සිටියේ නැත. කතාව දිගින් දිගටම…

සැල්වටෝර් ඩී අකිලා (1873 – 1928)

කාලෝ ගැම්බිනෝ (1920)

FBI නිවේදනය

කාලෝ ගැම්බිනෝ (1976)

පෝල් කැස්ටෙල්නෝ (1915 – 1985)

ජෝන් ගොටී (1940 – 2002)

හැමෝටම තෙරුවන් සරණයි ! කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

4,235 downloadsDownload The.Gambinos.2019.Baiscopelk.com_.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

4,235 downloadsDownload Subtitles46 KB

10 comments

  1. Isirajanith

    Thanks sub ekata pluwanman DC superhero girls TV series 2019 sub dennko please

  2. Mike Leroy

    Thanks sub ekata pluwanman DC superhero girls TV series 2019 sub dennko please

  3. indika75

    thanks..

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. isuru srinath sjs

    ස්තුතියි මචෝ...

  6. Kavinu

    ජය වේවා!

  7. Bandara

    Thank lot.. Dananjaya

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. thilan

    film eka nan chater ban. podi un hadapu ekak wage. weradi godak thiyenawa neda.
    sub eka nan supiriii.

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!