කොහොමද ඉතින් හැමෝටම , මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමෝම දන්නවනේ මේක ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕනා! මේක මිනිත්තු 79ක් පුරා දිවෙන කතාවක්. හැමෝම දන්නවනේ බාර්බී ගැන. පොඩි ළමයි ගොඩාක් මෙයාට කැමති. දැන් හැරෙමු මේ කතාව දිහාවට. මේ කතාවේ යන්නේ බාර්බී තම…

කොහොමද ඉතින් හැමෝටම , මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමෝම දන්නවනේ මේක ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕනා! මේක මිනිත්තු 79ක් පුරා දිවෙන කතාවක්. හැමෝම දන්නවනේ බාර්බී ගැන. පොඩි ළමයි ගොඩාක් මෙයාට කැමති. දැන් හැරෙමු මේ කතාව දිහාවට.
මේ කතාවේ යන්නේ බාර්බී තමන්ගේ ලෝකය බේරගන්න කරන වික්‍රමයක් ගැන. බාර්බි මේ කතාවේ hoverboard පදින්නෙක්. තමන්ගේ ලෝකයට ජිවය දෙන තරු වල ආලෝකය අඩු වෙනවා. අනාගත වැකියට අනුව තරු වල ආලෝකය අඩු උනාම බාර්බී ඉන්න ලෝකය අදුරු වෙනවා. මේ රටේ රජතුමා තරු වල එලිය ආරක්ෂා කරන්න සැලසුමක් හදනවා. ඒ සැලසුම තමා අන්තිමට මෙහෙයුමක් වෙන්නේ, බාර්බී වගේම බාර්බිගේ යාළුවො ටික මේ තරු වල ආලෝකය ආරක්ෂා කරන්න යන ගමන තමා මේ කතාවේ තියෙන්නේ, බාර්බිට ඒ ගමනේදී මොකද වෙන්නේ? යාලුවන්ට මොකද වෙන්නේ? පුහුණු තරගයේදී මොකද වෙන්නේ? රජතුමාගේ සැලසුම හරි යනවද? මෙහෙයුමට මොකද වෙන්නේ? මේ දේවල් වලට උත්තර හොයා ගන්න නම් කතාව බලන්න වෙනවා. මම හැමෝටම ආරාධනා කරනවා කතාව බලන්න කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
Barbie.Star.Light.Adventure.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,247 downloadsDownload Barbie.Star_.Light_.Adventure.2016.Baiscopelk.com_.rar36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NaveenNisal1-e1478135930532.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
21 comments
Udara Damith B/K
නවින් නිසල්
තැන්ක්ස් මචන්
Tharaka
පලවෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ. සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!නවින් නිසල්
එලම , තැන්ක්ස් බ්‍රෝ
Dilanda Rukshan
නියමයි නවීන්.. ස්තුතියි සබට....
එල්.සී. දමැල්
අඩවියට සාධරයෙන් පිළිගන්නවා නවින් සහෝ...
මීළඟ උපසිරසෙන් හමුවෙමු...නවින් නිසල්
තැන්ක්ස් බ්‍රෝ !!!!!!!!!!!!
Sangeeth S Vithanage
හැමෝම film ඩව්න්ලෝඩ් කරනවනේ.ඉතිං download කරන්න කන කට්ටත් දන්නවා ඇති.මොකද ගොඩක් torrent site වැඩ නැති නිසා.direct ගන්න ගිහිං ඇඩ් බලලා නිකං ඉන්න වෙලාවලුත් කට්ටිය අත්විදලා ඇතිනෙ.ඉතිං.මේ කියන්න යන්නෙ.phone එකෙන් හරි pc එකෙන් හරි subtitle එකට ගැලපෙන් විදියට film එක අරන්,ඒක ලස්සනට බලන්න පුලුවන් ලේසිම විදියක් ගැන.
phone>> youtu.be/OWbd6VxX9aEpc>> youtu.be/UPVEHribwTI
[link eka copy karala address bar ekata paste krla enter kara video eka balanna]
Gathsara Umesh Kumara
පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් sසහෝ..එකදිගට කරගෙන් yයම්මෝ....
නවින් නිසල්
තැන්ක්ස් මචන් !!
Hasini Udara
thnx oyata...
Lahiru lakmal
Congratulations!
Thanks for sub...Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
අසිත
elama saho thanks
Chämàrá Sâmpáth
අඩේ උබ සබ් දෙන්නත් ගත්තද?! එලමයි ඈ.
හැකි විදිහට දිගින් දිගටම වැඩේ කරගෙන යන්න ලැබේවා.
ජයLushan Kuruppu
පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝ!
Keep it up!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rashmika
fatta bro.. digtma krgena ynna.. JAYA WEWA!!!!!!!!!!
Bhanuka
Thank You...Good Luck.... :-)
akila_dilshan11
Tnx bokka
vishnuka
Machan power puff girlskaramu neda.jaya wewa.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේක දෙනකල් බලන් හිටියේ
.
.
පලවෙනි උපසිරසට පලවෙනි කමෙන්ට් එක මගෙන්
.
.
තැන්ක්ස්