ඔන්න ඉතින් චූටි කාලෙකට පස්සෙ ආයෙ දුවගෙන දුවගෙන ආව සුපිරි ශොට් එකක් අරන්. ගොඩක් දෙනෙක් ආසාවෙන් සහ මග බලාන හිටපු ෆිල්ම් එකක් තමයි මේ රෙමෝ චිත්‍රපටය. සිව කාර්තියෙන්ගේ සුපිරි විහිළු ටිකක් ඉතින් ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්. ආ ඉතින් මන් මුලින්ම සමාව ඉල්ලනවා උපසිරැසිය පරක්කු වුණු එකට. ඉතින් ඒකට…

ඔන්න ඉතින් චූටි කාලෙකට පස්සෙ ආයෙ දුවගෙන දුවගෙන ආව සුපිරි ශොට් එකක් අරන්. ගොඩක් දෙනෙක් ආසාවෙන් සහ මග බලාන හිටපු ෆිල්ම් එකක් තමයි මේ රෙමෝ චිත්‍රපටය. සිව කාර්තියෙන්ගේ සුපිරි විහිළු ටිකක් ඉතින් ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්. ආ ඉතින් මන් මුලින්ම සමාව ඉල්ලනවා උපසිරැසිය පරක්කු වුණු එකට. ඉතින් ඒකට කාරණාව තමයි නොසිතූ විදියට මම කාර්‍ය බගුල වුණා. 😀 හි හි.. වෙන මොනාද පංති වැටුන එක දිගටම. ෆිල්ම් එක ඉක්මන්ට දෙන්න හිතුව. ඒ වුනත් අන්තර්ජාලයේ මේ ෆිල්ම් එකට කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනෙ නෑ. ඉතින් මට සිද්ද වුණා කාල රාමු හදාගෙන අසා-ලිවීමක් කරන්න. ඒකයි පොඩ්ඩක් විතර පරක්කු වුණේ. ඉතින් වෙනද වගේම මගෙ කොක්ක සදුන් අයිය [මාමා] ඉරිද උදෙන්ම මැසේජ් එකක් එවල තිබුන රෙමෝ ඇවිල්ල කියල. ඉතින් කොහොම හරි දවස් තුනක් උපසිරැසිය කරන්න වුණා ඒකත් රෑ තමයි කරන්න සිද්ද වුනේ. මොකද උදේ ඉදන් හවස් වෙනකන් පංති තිබුන නිසා. හරි එහෙනම් කොහොම හරි සබ කරල ඉවරවෙනකොට ලයින් 2000 පන්නල තිබුන. කොහොඅ හරි මේ තමයි මම අසා-ලිවීමෙන් කළ දෙවැනියට වැඩිම උපසිරැසිය. එහෙනම් මන් මේ කියෙව්ව ඇති. ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. 😀
ඉහින් චිත්‍රපටය අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Bakkiyaraj Kannan. ඒ වගේම මේ චිත්‍රපටයේ එන කතාවත් ලියල තියෙන්නෙ Bakkiyaraj Kannan ම තමයි. නළු නිළියන් දිහා බැලුවොත් මම කලින් කිව්ව වගේ Siva Karthikeyan චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත්. Keerthi Suresh ප්‍රධාන නිළියගෙ චරිතයත් රඟ දක්වනවා. හරි ඉතින් චිත්‍රපටයේ වැඩි විස්තර මෙතනින්. මන් එහෙනම් කතාවෙ මොකද්ද වෙන්න යන්නෙ කියල පොඩ්ඩක් කියන්නම්.
ඉතින් මේ අරුන් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්. මෙයාගෙ ආසාව තමයි ලොකු නළුවෙක් වෙන එක. හැබැයි ඒක හිතපු තරම් ලේසි වුනේ නම් නෑ. මෙයා කොච්චර අවස්ථා ඉල්ලන් ගියත් අධ්‍යක්ෂවරුන් අවස්ථාවක් නම් දුන්නෙ නෑ. ඉතින් ඔය අතරෙ අරුන්ට ආරංචි වෙනවා කේ.එස් රවිකුමාර් කියන අධ්‍යක්ෂකවරයා එයාගෙ අලුත්ම චිත්‍රපටයට රගපාන්න ප්‍රධාන නළුවන් හොයන විත්තිය. ඉතින් අපේ අරුන්ගේ එකම ආශාව ඒක නිසා එයත් ඒ තෝරගන්නා පරීක්ෂණයට යනවා. ඉතින් කොහොම හරි අපේ අරුන්ට ඒ අවස්ථාව උදා වෙන්නෙ නෑ. හැබැයි අධ්‍යක්ෂකවරයා කියනවා එයාගෙ චිත්‍රපටයේ ප්‍රධාන නළුව ගැහැනු චරිතයකට රගපාන්න ඕනි කියල. ඒ හෙදියකගෙ චරිතයකට. ඉතින් මේ අස්සෙ ආදරය ඒව, මේව කියල හරි ජංජාල සිද්ද වෙනව. ඒ වගේම බලාගන්න පුලුවන් මේ “රෙමෝ’ කියන්නෙත් කාටද කියල. කතාවම කියන්න බැරි නිසා චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් හරි මහන්සී යාළුවනේ ඊයෙත් [2016-11-02] නිදිය ගන්නකොට පාන්දර 4.00AM යි. පට්ට මහන්සී. ආ සදුන් අයියටත් [මාමා] ගොඩක් ස්තූති වන්ත වනවා මුල් කාල රාමු ටික ගානට Sync කරල දුන්නු එකට. 😀 එහෙනම් ජය වේවා කිව්ව.
ලෝකෙ ඉන්න කිසිම කෙල්ලෙකුට තේරෙන්නෙ නෑ කොල්ලො කරන භාගයක් වැරදි වලට කාරණාව කෙල්ලො කියල. කොල්ලන්ට වෙන මාර්ගයක් නෑ. මන් වගේ මහ පාරෙ ඉන්න තමයි වෙන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.me – Remo (2016) Tamil HDRip – 400MB – x264 – MP3
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
17,404 downloadsDownload Remo-2016.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
46 comments
gvc&mc
Kasun Widusha
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴
Adithya Gimhana
එල....තෑන්ක්ස් සහෝ සබ් එකට...
~~~ ජය වේවා ~~~mithun
උම්බල අපිට නිකන් ඉන්න දෙන්නෙම නෑ මොකක් හරි උස්සම් ඇවිදින් අවුස්සනව... තැන්ක්ස් සහො මෙකත් ගන්නව ඔන්න
malinga jayasinghe
තැන්ක්ස් සහො
Lukshan Waruna Livehitz
AMMO thankz mcnla.enakam balan unneeee
thilina
penne nane link eka
dharshana...
Thanks....
Umesh
Bohima sthithiy mewagebkapawimak karala apita sab genawata..hamb sahoo..schoolbweda atharaman karagena sab kotanna yann wpa hodeee...
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Kasun Lakshan
Subata godaakk sthuthiyi saho
Amila Manoj Kumara
Thanks
Sandun
මොකක්ද මේ අලුත් site එක.එකේ update වෙන්නෙ පහුවෙලා ඕක TamilRockers.la එකේ දාලා දැන් ටික දවසක් sub හදන කොට TamilRockers.la එකට match වෙන්න හදන්න thanks.....
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Indrajith Udaya Kumāra
නියමයි සහෝ..ආතල් චිත්‍රපටියක්.
බලන්න එපා වෙන්නෑ..
දිගටම උපසිරසි දෙමු.shasith sandaruwan
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...
සුපිරි ෆිලුමක් වගේ...
මගේ ආසම නලු නිළි දෙපළක්.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!bhanusha
සබි එකට තැන්ක්ස් හොද බයිස්කෝප් එකක් වගේ ජයවෙිවා
nisansala
mekla download karanne kothaninda?
oshanda
niyamai saho..thanks... apita thawa tamil movie wala sub one
buddhika
thanx bn mechchara mahansi wela meka ikmanata dhunnata...
EmJay
thanks saho
Wgk Chathuranga
ela saho
NIRO
thnx macho
umbalage kapaweema godak watina kiyanna wachana na saho....godak duka hithuna lipiya kiyawaddi
umbe kapaweema gana saho...seriously Respect bro.Kulanjana Maduranga
niayamai…aniwa bamak,,thawa aluth tamil film demu.thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Saman Deshappriya
නියම වැඩක් මල්ලි මම ඔයාට සුබ පතනවා
Lushan Kuruppu
සබට බොහෝම ස්තූතියි යාළු...
silent$
Patttaaaaaaaaaaaaaaaaaa
thilz
i really appreciate your dedication,thanks fro the sub,I wish you all the best and keep it up
thilz
i really appreciate your dedication,thanks for the sub,I wish you all the best and keep it up
Nik
බොහොම ස්තුතියි සහෝ.....
Amila Mudalige
Thanks saho sub ekta
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chinthaka Silva
patta bro
chamith hiran
film eka ganne kohomada..?
Pushpike
Sinhala front eka mokakda
Ishara Lakshitha
Good work . Keep it up budy
niro
thnx macho
damith ruwan
700mb sub pek eka thiyanawada
Gayan Madusanka
vidmate eke thiyenawa
Saam
ELA..
Tharindu
බොහොම ස්තූතියි සහෝ
Isuru Savithmalka Deshaaranga Liyanage
Bohoma Sthuthi..... jaya wewa
sayuru_tharanga
GOdak sthuthi.......
avishka360
Thanks
මොළ කකුලුස්
Thanks for sinhala subtitle...jaya wewa....
dinithi nethmini
Thank you..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elz