Watch Trailer

Barely Legal (2011) with Sinhala Subtitles| අවුරුදු 18 පැනපු ගමන් (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අද අලුත් ෆිලුමක් ගෙනවා අලුත් කිව්වට අලුත්මත් නෑ.නමුත් මේ කොමඩියක් ඉතින් මේ කතාව ගෙතෙන්නේ. ඉතින් මේ කතාව ගෙතෙන්නේ ගෑණු ළමයි තුන් දෙනෙක් වටා එවගේම මේක imdb 3.2/10 වගේ තමා වෙන්නේ ඒත් කතාව නම් හොද තත්වයක තියනවා ඒවගේම ලොකු ආදර්ශයකුත් තියනවා. imdb අඩු වුනා කියලා කතාව නොබල ඉන්න එපා.. දොඩව දොඩව ඉන්…

Barely Legal (2011)

ඔන්න මම අද අලුත් ෆිලුමක් ගෙනවා අලුත් කිව්වට අලුත්මත් නෑ.නමුත් මේ කොමඩියක්  ඉතින් මේ කතාව ගෙතෙන්නේ. ඉතින්  මේ කතාව ගෙතෙන්නේ ගෑණු ළමයි තුන් දෙනෙක් වටා එවගේම මේක imdb 3.2/10 වගේ තමා වෙන්නේ ඒත් කතාව නම් හොද තත්වයක තියනවා ඒවගේම ලොකු ආදර්ශයකුත් තියනවා. imdb අඩු වුනා කියලා කතාව නොබල ඉන්න එපා..

දොඩව දොඩව ඉන්නේ නැතිව මම කතාව පැත්තට හැරෙන්නම් මේ කතාව ගෙතෙන්නේ ගෑණු ළමයි තුන් දෙනෙක් වටා කියලා මම කිව්වනේ ඉතින් ඒ තුන් දෙනා තමා චාර්ලි , ලෙක්සි ,සුයි මේ තුන් දෙනාගේ උපන් දිනය යෙදෙන්නේ එකම දවසක ඒවගේම ඒ තුන් දෙනාගෙම 18 වන උපන් දිනය මේ තුන් දෙනා පොඩි පාටියක් දාන්න කතා වෙනවා…එවගේම මේ කෙල්ලෝ තුන් දෙනාට ලොකු අසාවක් තියනවා ඒ තමයි 18 වෙනි උපන් දිනේ දවසේ තමන්ගෙ කන්‍යාභාවය නැති කරගන්න එක. (ලංකාවේ ඔහොම වුනොත් එල්ලයි බාල්කේ)ඉතින් මෙයාලාගේ මේ උපන් දින පාටියේද  ගොඩක් සිද්ධි වලට මූණ දෙන්න වෙනවා.එවගේම මේකේ වනචර කොල්ලෙකුත් ඉන්නවා මිනිහ දකින දකින කෙල්ල එක්ක නිදියන්නමයි හදන්නේ..වූටත් හොද පාඩමක් උගන්වනවා.මෙයාලට මාරම ආතල් සිද්ධීත් වෙනවා එවගේම මේ කතාවේ අවසානයත් ගොඩක් හොදයි.ඉතින් ඔයාලම බලලලම තිරණය කරන්න.

කතාවේ මොනවා වෙයිද කියලා ඔයාලම අරගෙන බලන්න..ස්ලිපි හොලොව් කතා මාලාවේ ප්‍රමාදය ගැන පූර්ණ කණගාටුව ප්‍රකාශ කරමින් මා නිහඩ වෙනවා.

෴෴෴෴ ඔබට ජය ෴෴෴෴

 

 

 

 

​Barely Legal (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Barely.Legal.2011.1080p.BluRay.x264-SAiMORNY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,273 downloadsDownload Barely.Legal_.2011.Baiscopelk.com_.rar28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

හෙරිෂ්ම ප්‍රමුදය

Subtitles

5,273 downloadsDownload Subtitles28 KB

26 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴ patta film eka ................good.................luck

  2. Sanduni Nimansha

    කෝ අනේ මේකේ නෑනේ , බොරු comment දාන්න එපා හලෝ

    1. Pramudaya Lal

      ඒක ඇත්ත

    2. suneth

      meka karanne me facbook fack acc ekenmai mu. P*** munam

    3. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  3. Sanduni Nimansha

    tnx

    1. suneth

      meka karanne me facbook fack acc ekenmai mu. P*** munam

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    sleepy hollow කතාමාලාව ඉක්මනට ඉවර කරලා දාමු සහෝ
    ෴෴ජය වේවා෴෴

  5. Dulanga

    Thanks

  6. ashen

    Torrentz,kickass nthuwa baiscope ekunuth wdk wena 1k na ne sub thibunta film nthuwa monwa krnnda

    1. Pramudaya Lal

      ඩිරෙක් සයිට් වලින් ගන්න සහෝ

  7. Rajitha

    Thanks machan.......jayawewa......!

  8. wailinghost

    sirawata bn direct link hoyannath anarui dn

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. සුමිත්ත හිමි

    Viral (2016) 720p x264 -meka pariwarthanaya karanawada?

  12. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. hara

    45c1c10660ef27f453bb65e0a66bab97e4b853d7 Onna macho hash tag eka 709mb

  15. Chathuka Tharanga Paranagama

    他汉口有very牧场佛如 有人!

  16. R.S. Samantha

    mewwane macho film
    sub ekata thank u
    ela ela
    jaya wewa....!!!

  17. Nalaka

    Ela ela macho

  18. buddika

    Poster ekai Trailer ekaiii tiyanne meka newarai karanna podakk

    National Lampoon's Barely Legal 2003

  19. Dewadithya

    Thanks for sub!

  20. Sajith

    මේකේ සමහර තැන්වල subtitles වැරදියි.